අහවල්_එකේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. උඹලා අහවල් එකේ ගාන සබන් ජාතිය මොකක්ද බං.. මං ‍ඩෙටෝල් ගාන්නේ.. ටික දවසක ඉදන් කහනවනේ බං.. මොකක්ද අවුල.. ජෝක් එකක් නෙමේ.. සිරාවට අහනනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් තැන් වල ගාන ඒවම තමා, උඹල එකට වෙනම ජාතියක් ගානවද :shocked: ෂැම්පු එහෙමත් දානවද ?
     
  • Oct 27, 2011
    228
    13
    18
    DFKksn9.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචංලා.. උඹලා අහවල් එකේ ගාන සබන් ජාතිය මොකක්ද බං.. මං ‍ඩෙටෝල් ගාන්නේ.. ටික දවසක ඉදන් කහනවනේ බං.. මොකක්ද අවුල.. ජෝක් එකක් නෙමේ.. සිරාවට අහනනේ
    දියවැඩියාව තියෙනවද කියල පොඩ්ඩක් බලපන්. :baffled:
     

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    huththoooo ethana saban ganna hoda naaa...ph age wadiiii...ponnayek wennw nathuwa wathuren witarai paiya passata kerela hodaganin..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆාමසි එකේ ක්‍රීම් එකක් තියනවා බෙක්ලොමින් කියලා.
    එකසිය ගානයි වෙන්නේ මචන්.
    ඒක අරන් ගාපන් දවසට දෙපාරක්.
    පකේ කැසිල්ල පට ගාලා හරියනවා.

     

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    මචන්, ඕකට හරියන ක්‍රීම් එක මයිකොරල් තමයි. direct සබන් ගන්නේ නැතුව සබන් පෙණ වලින් wash කරපන්.