මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අරඹන්නට යන පාද යාත්රාවට අනුබල දෙන ආකාරයෙන් කිසිම ප්රකාශයක් මෛත්රීපාල සිරිසේන ජනපති කිසිවෙකුටත් කියා නැතැයි ද, සැබැවින්ම ජනපති එම ක්රියාව හෙළා දැක ඇතැයි ද ඇමැති මහින්ද සමරසිංහ මහතා කියයි.








උබ දැන් බිසිනොස් කොරනවදමගේ රික්වෙස්ට් එක දාන්න අමතක උනානේ
රත්නපුරෙන් ගෙන ආ සමන් මල්-හර්ෂණ දිසානායක

