Android වැඩ්ඩො help

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මචංලා android phone එකක් recover කරන්න බැරි වෙන්න erase කරන්න app එකක් හරි tool එකක් හරි කියපල්ලකෝ දන්නා එකෙක්.. :sorry: internet එකේ තිබ්බ හුගක් ඒවා try කරා බන්ස්ලා ඒත් මේ මගුල recover වෙනවනේ.. :baffled: කස්ටිය use කරලා වැඩේ ගොඩ ගිහිං තියෙන ඒවා පොඩ්ඩක් කියහල්ලකෝ බලන්ට.. :love:

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වතුරට දාලා, වාහනයකට යට කරපන්. ලොකූ බර වාහනයක් සෙට් කර ගනින්
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    thanx මචං..

    ow ow karapan nathnam leack wei
    මගේ seen එකක් නෙවෙයි මචෝ.,වෙන සිද්දියක් තියෙන්නේ.,ඒත් මචං කාගේ උනත් ජිවිතයක්නේ බං..ඒකයි..

    වතුරට දාලා, වාහනයකට යට කරපන්. ලොකූ බර වාහනයක් සෙට් කර ගනින්
    හා..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    factory default setting walata reset karahamath apahu recovery karanna puluwanda? :confused::confused:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    මගේ seen එකක් නෙවෙයි මචෝ.,වෙන සිද්දියක් තියෙන්නේ.,ඒත් මචං කාගේ උනත් ජිවිතයක්නේ බං..ඒකයි..

    aniwa aniwa...matath ona wenawa