මචංලා android phone එකක් recover කරන්න බැරි වෙන්න erase කරන්න app එකක් හරි tool එකක් හරි කියපල්ලකෝ දන්නා එකෙක්..
internet එකේ තිබ්බ හුගක් ඒවා try කරා බන්ස්ලා ඒත් මේ මගුල recover වෙනවනේ..
කස්ටිය use කරලා වැඩේ ගොඩ ගිහිං තියෙන ඒවා පොඩ්ඩක් කියහල්ලකෝ බලන්ට.. 