ඔව් බන් මටත් ඔක දැන් අහලම එපා වෙලා...

උබලට කොයින්ද මේවා...උබලට මේවා තේරෙන්නේ නැහැ...අපිට විතරයි තේරෙන්නේ 
ඔව් බන් මටත් ඔක දැන් අහලම එපා වෙලා...

උබලට කොයින්ද මේවා...උබලට මේවා තේරෙන්නේ නැහැ...අපිට විතරයි තේරෙන්නේ 
කොයි සූත්‍රයේ කොතනද උඹ ඔය කියන ලෝකය ගැන තැටියක් ද මොකක්ද ද කතාව කියල තියෙන්නේ? තව පැහැදිලි කරන්න....
එතකොට උඹ බුදුදහම විශ්වාස කරන්නේ ඒක නිසාද?භාවනාවෙන් අවබෝධ කරගන්න කියන ඒක සාර්ථක පිළිතුරක් නෙමෙයි...ගොඩක් වෙලාවට බෞද්ධ කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවම හම්බෙන්නේ මේ වගේ උත්තර...අර ඥානය ඕනේ, මේ ඥානය ඕනේ...
අයි කරුණු කාරණා වලින් උත්තරයක් දෙන්න බැරි? (දැන් කියන්නෙපා එහෙම උත්තර දුන්නත් තේරුම් ගන්න මට තව ඥානයක් නැහැ කියල)
tuwanriyas said:
සමාවෙන්න යාලුවා, මගේ වැරද්ද, කෙටි උත්තර දුන්නම මංඥන් වෙනවා.
සමවයස කිව්වේ ස්වර්ගයේ සියලුම කාන්තාවන්ගේ වයස සමයි. වයස 18යි.
සියලුම පිරිමින්ගේ වයස සමයි. වයස 33යි.
වයස 80වේ ආච්චි මැරුණත් හරි එයාව ස්වර්ගයට ඇතුලු කරන්නේ වයස 18න්.
මේ ලෝකයේ බිරිද ස්වර්ගයේ ද බිරිද වේ.
ඒ වගේම කණ්‍යාවියන් 70ක් සහ සුරංගනාවියන් 30ක් ලැඛෙනවා. ඊට වඩා ද ලැඛෙනවා.
කණ්‍යාවියක් සමග සංසර්ගයෙන් පසු ඇය නැවතත් කණ්‍යාවියක් බවට පත් වෙනවා.
ඇය සදා කණ්‍යාවියක් වේ. ගැබ් ගැනිමක් සිදු වන්නේ නැහැ.
පිරිමින්ට ආදම් (May God Be Pleased With Him) තුමාගේ උස අඩි 60 හෝ 90 ( හරියට නිෂ්චිත නැහැ) ලැඛෙනවා.
මේ ලෝකයට පහල වු ලස්සනම මිනිසා වන යුසුෆ් (May God Be Pleased With Him) නබි තුමාගේ ලස්සන ලැඛෙනවා.
මේ ලෝකයට පහල වු ලස්සනම කටහඩ ඇති දාවුද් (May God Be Pleased With Him) නබි තුමාගේ කටහඩ ලැඛෙනවා.
මේ ලෝකයට පහල වු හොදම ගනිගුණ ඇති මුහම්මද් නබි තුමන්ට (peace be upon him) ගනිගුණ ලැඛෙනවා.
ඒ වගේම පිරිමි 100කගේ ශක්තිය ලැඛෙනවා.
මුත්‍ර කිරිමට මලපහ කිරිමට අවශ්‍ය නැති අතර සුගන්දවත් දහඩිය පිට වෙනවා
සංසර්ගයෙදි ශුක්‍රණු පිට නොවන අතර වායුවක් පිට වෙනවා.
විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. මේව විහිලු නොව සත්‍ය වේ.
ප්‍රමාද නොවන්න. ප්‍රමාද විනාශයට කාරණා විය හැක.

රත්තරං;20469714 said:අඩෝ ඕන්න ඕකනේ මම මුස්ලිම් උනේ.. මට තියෙන අව්ල ගෑනු 72 එක්ක නැන්දම්මලා 72කුත් එයිද කියල... ඔව්![]()

තර්කෙන් තර්කෙට යනවට වඩා ඔබලාගේ ශ්‍රද්දාවට වැටහෙන්න මෙහෙම කියන්නම්. .
ඔබට අවිශ්වාස දෙයක් තියෙනවනම් ඒ දේ අවිශ්වාස කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. . නමුත් ඒ අවිශ්වාසය වැරදි බව තේරුම් ගන්නත් මාර්ගයක් තියෙන බව මතක තබාගන්න. .
බුදුදහමේ හරය ගන්න බුදුහාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා බුදුවුනේ එකම එක දෙයක් සදහා ඒ නිවනට යන මාර්ගය පෙන්වා දීම සදහා. .
ඔබ සිතනවාද මේ ඇස කන නාසය දිව ශරිරය ඔබට සැපයක් ගෙනෙනවා කියලා?
මේ ශරිරය අනිත්යයි. . ශරිරයේ කොටස් එක ගොන්නක්ලෙස සිතා මමත්වයක් ඇතිකර ස්පර්ශයන් වලට ආස කරපු නිසයි මෙච්චර කාලයක් අපි මේ සසර ආවේ. .
ඉතින් මේ සසරින් මිදෙන්න උත්සහ කරමු. . මේ මන් කියු දේ වත් හරියි කියලා නොතේරෙනවද?

මේ ඊට හොද නැද්ද ස්වර්ගෙට යන එක? අර අනිත් වර්ශන් එකේ ස්වර්ගෙට ගියානම් ඔය අවුල් මුකුත් නෑනේ. .![]()

උබලා දෙන්නා බුද්ද දර්මය බොරු කරන්න දගලන එකනේ කරන්නේ. .
ත්‍රිපිටකය තුලනේ දර්මය තියෙන්නේ ඉතින් ත්‍රිපිටකය නොකියවා කොහොමද බුද්ද දර්මය මේකයි මේ මේ තැන් වැරදියි කියන්නේ. .
අඩුමතරමේ ත්‍රිපිටකය තුලින් බුද්ද දර්මය තේරුම් ගන්න වත් උබලා දෙන්නට උවමනාවක් නෑනේ. .
කට ඇරියොත් බොරු බොරු කියනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑනේ නේ. .
අසාර්තක උත්සහයක් බන්. .

මොකක් ද කියපු බොරුව ?
අපි කොහෙද බුද්ධ ධර්මය වැරදියි කිව්වේ අනික? මම නම් කිව්වේ නැහැ...මම කියන්නේ හරි හෝ වැරදි වෙන්න පුළුවන්...
මම අනිත් ආගම් බොරු කියල නෑ කොතනකවත්. සමහර තැන් වල ප්‍රශ්න තිබ්බට.. අනිත් ආගම් වලින් කරන්නෙත් මිනිස්සු හරි මගට ගන්න එක.. ඒත් බුදුදහමින් ඊට එහාට යනව..එච්චරයි.නෙලුම් මල් පිපෙන එක වත් ඇවිදින එකවත් නෙමෙයි බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ..අපේ කොහෙවත් නීති දාල නැ.. ඇවිත් බලන්න තාමා තුලින් අවබෝද කරගන්න කියල තියෙන්නෙ.. ඉතින් සැකයක් තියන කෙනෙකුට ඇවිත් බලන්න පුලුවන්...පිට ඉදගෙන විවේචනය කරන එක වැරදී..ඉතින් එහෙනම් කොහොමද කියන්නේ අනිත් ආගම් බොරු කියල? ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්නේ?![]()
රත්තරං;20469767 said:අඩෝ මූ මේක දාපු තැන පෙන්නපන්කෝ
එතකොට හරක් මස් තම්ම තම්ම ඔලුවේ ඉදන් වහගෙන දුක් විදින ගෑනුන්ට මොන උට්ටද ලැබෙන්නේ ස්වර්ගෙදි? මිනිහා වෙන ගෑනු 72ක් එක්ක නිදියනවා බල බලා දවසගානේ පෙට්ටිය කඩාගන්නද වෙන්නේ?

රත්තරං;20469767 said:අඩෝ මූ මේක දාපු තැන පෙන්නපන්කෝ
එතකොට හරක් මස් තම්ම තම්ම ඔලුවේ ඉදන් වහගෙන දුක් විදින ගෑනුන්ට මොන උට්ටද ලැබෙන්නේ ස්වර්ගෙදි? මිනිහා වෙන ගෑනු 72ක් එක්ක නිදියනවා බල බලා දවසගානේ පෙට්ටිය කඩාගන්නද වෙන්නේ?

සමාවෙන්න යාලුවා, මගේ වැරද්ද, කෙටි උත්තර දුන්නම මංඥන් වෙනවා.
සමවයස කිව්වේ ස්වර්ගයේ සියලුම කාන්තාවන්ගේ වයස සමයි. වයස 18යි.
සියලුම පිරිමින්ගේ වයස සමයි. වයස 33යි.
වයස 80වේ ආච්චි මැරුණත් හරි එයාව ස්වර්ගයට ඇතුලු කරන්නේ වයස 18න්.
මේ ලෝකයේ බිරිද ස්වර්ගයේ ද බිරිද වේ.
ඒ වගේම කණ්‍යාවියන් 70ක් සහ සුරංගනාවියන් 30ක් ලැඛෙනවා. ඊට වඩා ද ලැඛෙනවා.
කණ්‍යාවියක් සමග සංසර්ගයෙන් පසු ඇය නැවතත් කණ්‍යාවියක් බවට පත් වෙනවා.
ඇය සදා කණ්‍යාවියක් වේ. ගැබ් ගැනිමක් සිදු වන්නේ නැහැ.
පිරිමින්ට ආදම් (May God Be Pleased With Him) තුමාගේ උස අඩි 60 හෝ 90 ( හරියට නිෂ්චිත නැහැ) ලැඛෙනවා.
මේ ලෝකයට පහල වු ලස්සනම මිනිසා වන යුසුෆ් (May God Be Pleased With Him) නබි තුමාගේ ලස්සන ලැඛෙනවා.
මේ ලෝකයට පහල වු ලස්සනම කටහඩ ඇති දාවුද් (May God Be Pleased With Him) නබි තුමාගේ කටහඩ ලැඛෙනවා.
මේ ලෝකයට පහල වු හොදම ගනිගුණ ඇති මුහම්මද් නබි තුමන්ට (peace be upon him) ගනිගුණ ලැඛෙනවා.
ඒ වගේම පිරිමි 100කගේ ශක්තිය ලැඛෙනවා.
මුත්‍ර කිරිමට මලපහ කිරිමට අවශ්‍ය නැති අතර සුගන්දවත් දහඩිය පිට වෙනවා
සංසර්ගයෙදි ශුක්‍රණු පිට නොවන අතර වායුවක් පිට වෙනවා.
විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. මේව විහිලු නොව සත්‍ය වේ.
ප්‍රමාද නොවන්න. ප්‍රමාද විනාශයට කාරණා විය හැක.

මේ වාද වැඩක් නෑ බොලව් යමල්ල පල්ලියට හනිකට, ගෑනු ස්ටොක් එක ඉවර උනොත් මල කෙලියක් වෙන්නෙ. ආය කුපන් පුරවන්නයි, පෝලිමේ ඉන්නයි බෑ.
මම අනිත් ආගම් බොරු කියල නෑ කොතනකවත්. සමහර තැන් වල ප්‍රශ්න තිබ්බට.. අනිත් ආගම් වලින් කරන්නෙත් මිනිස්සු හරි මගට ගන්න එක.. ඒත් බුදුදහමින් ඊට එහාට යනව..එච්චරයි.නෙලුම් මල් පිපෙන එක වත් ඇවිදින එකවත් නෙමෙයි බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ..අපේ කොහෙවත් නීති දාල නැ.. ඇවිත් බලන්න තාමා තුලින් අවබෝද කරගන්න කියල තියෙන්නෙ.. ඉතින් සැකයක් තියන කෙනෙකුට ඇවිත් බලන්න පුලුවන්...පිට ඉදගෙන විවේචනය කරන එක වැරදී..

අන්න හරි...අනිත් ආගමුත් පිට ඉදන් විවේචනය කරන්න එපා...උඹ දන්නේ නැහැනේ උඹ අනුගමනය කරන දේ සර්ව සත්‍යද කියල..ඒ නිසා අනිත් ආගම් වලට චෝදනා කරන්න එපා 

උබලා දෙන්නා බුද්ද දර්මය බොරු කරන්න දගලන එකනේ කරන්නේ. .
ත්‍රිපිටකය තුලනේ දර්මය තියෙන්නේ ඉතින් ත්‍රිපිටකය නොකියවා කොහොමද බුද්ද දර්මය මේකයි මේ මේ තැන් වැරදියි කියන්නේ. .
අඩුමතරමේ ත්‍රිපිටකය තුලින් බුද්ද දර්මය තේරුම් ගන්න වත් උබලා දෙන්නට උවමනාවක් නෑනේ. .
කට ඇරියොත් බොරු බොරු කියනවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑනේ නේ. .
අසාර්තක උත්සහයක් බන්. .
මුව පැටියා;20469784 said:KasunKDP, kolavari
උබලා ඔය බුදුදහමේ සාහිත්‍යය පැත්ත ගැන හොයන එක නවත්තලා බුදු දහමේ හරය වෙච්ච ත්‍රිපිටකේ තියෙන දේවල් අරන් තර්ක කරපන්, ඔය සාහිත්‍යය පැත්ත මිනිස්සු හදාගත්ත පට්ටපල් බොරු

මෙන්න මේවා තේරුම් ගත්ත නම් මගේ වැඩේ අහවරයි...අනිත් ආගම් වලත් සාහිත්‍ය ගැන හොයන්න යන්නෙපා 

කොහෙද කියපන් බොරු කියල කිව්වෙ. මම හැම තනකදිම කිව්වෙ.. බුදු දහමෙ තියන දේවල් වෙන්න පුලුවන් ඒත් ඔප්පු කරන්න විදියක් නෑ කියල..
අනිත් හැම ආගමක් වගේම... අපි කොච්චර විහිලු කරත් ඔය මුස්ලිම් අල්ලහ්, සුවර්ගෙ , ක්න්‍යාවො සීන් එකත් ඇත්ත වෙන්න පුලුවන් . අපි කොහොමද දන්නෙ...

ඕක කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ...තමන් අදහන ඒක සර්ව සත්‍ය කියල තමයි පිළිගන්නේ...අනිත් ආගම් වල අත්තක් තියෙන්න පුළුවන් කියන දේ විස්වාස කරන්න මැලිකමක් දක්වන ඒක "අනිත් ආගම වල උන්ට වඩා තදින් අන්ද විශ්වාසයක්" කියල මට පෙන්නේ...
උබට ඔය දේවල් හරි කියල හිතෙන්නේ එක්තරා විදිහකින් උබත් brainwash වෙලා ඉන්න නිසා...උබ උපන් දා ඉදල උඹේ ඔලුවට දාල තියෙනවා මේ ශරීරය කුණු ගොඩක්, අපි නැවත ඉපදෙනවා, මේ අපි ඉන්නේ සංසාර ගමනක,,අපි නිවන් දකින්න ඕනේ කියල...
ඒක එහෙම නෙමෙයිද? උබ ඕක ඇත්ත කියල දැනගෙන ද කරන්නේ? අවංකව කිව්වොත් නැහැ...උබට ඕකෙන් තොර වෙනම හිතන්නත් බැහැ...මොකද උඹේ මොලේ හැදිලා තියෙන්නේ ඔහොම හිතන්න....
මම මෙතන ආගම හරි වැරදි කියනවට වඩා කියන්න යන්නේ මේ අපි හැමෝම ඉන්නේ එක්තරා විශ්වාසෙක කියන දේ මතු කරන්න...උබට ඕක හරි කියල මට මේ විදිහට බය නැතුව කියන්නත්, අනිත් ආගම් බොරුයි කියල කියන්නත් තියෙන සාදකය මොකක්ද? එහෙම එකක් නැහැනේ....උඹ විස්වාස කරනවා මේ දේ කරොත් මම නිවන් දකිනවා කියල..එච්චරයි...එතනින් එහාට උඹ දන්නේ නැහැ..මොකෝ උඹ මැරිලා නිවන් දැකල ඇවිත් නැහැනේ මේක ඇත්ත කියල කියන්න...
අනිත් ආගම් උනත් එහෙම තමයි....ඒ නිසා ඒවා බොරු, මේක සර්ව සත්‍ය කියන දේ ටිකක් හොඳ මදි..මම කියන දේ ආගම කියන දේ පැත්තක තියල හිතල බලන්න![]()
මච්න් දිව්‍යලොකෙ ටික කාලයක් ඉදල නිවන්දකින්න බැරිද.?![]()

මම කොහෙවත් විවේචනය කරල නෑ.. මට එහෙම කරන්න අයිතියකුත් නෑ.හැබැයි මම දන්නව මම කරන්නෙ හරි දේ කියල ඒක පොතක් පතක් බලල් නෙමේ තමන් තුලින්ම අවබෝද වෙච්චදෙයක්. ඒකට බුදුදහම උපකාර වෙනව එච්චරයි.. බොහෝ දුරට මම මේවට උත්තර දෙන්න කැමති නෑ.. මොකද මෙතන් කරන්නෙමෙ මරාගන්න එක..අන්න හරි...අනිත් ආගමුත් පිට ඉදන් විවේචනය කරන්න එපා...උඹ දන්නේ නැහැනේ උඹ අනුගමනය කරන දේ සර්ව සත්‍යද කියල..ඒ නිසා අනිත් ආගම් වලට චෝදනා කරන්න එපා
![]()