command prompt codes wagayak thiyenawada banyoutibe tiyana magul wada na bn man try kala
length එක අඩු password එකක් නම් කඩත හැකි length එක අනුවයී use කරල තියන chars එක්කයි තමයි යන time එක තීරණය වෙන්නෙ..
password finders ඕන තරම් තියෙන්නෙ ඔය කෝකෙත් වෙන්නෙ එකමද දේ..
අරගෙන file එක දීල brute force attack කරපන්..
කඩත හැකි..
kohomada kranne kiyala wisthara athuw a kiyanna puluwana machan???kohomada kranne kiyala wisthara athuw a kiyanna puluwana machan???
http://downloads.tomsguide.com/Advanced-Archive-Password-Recovery,0301-123.html
මේක හොදද දන්නෙ නෑ..
try කරල බලපන්..
slt limit පැනල.. හොයන්න විදියක් නෑ..
මමම හදපු එකකුත් තිබ්බ :3
හම්බුනොත් දෙන්නම්..
ඕක අරන් brute force attack එක දෙන්න තියෙන්නෙ file එක සිලෙක්ට් කරල වැඩි දෙයක් නෑ..
brute force කියන්නෙ..
උදා : උබ හිතනව මේකෙ පාස්වර්ඩ් එකේ length එක 4 යි කියල...
තව හිතනවා සිම්පල් අකුරු,කැපිටල්,අකුරු,ඉලක්කම් තියෙන්න පුළුවන් කියල..
ඊට පස්සෙ උබ attack කරනව..
software එක try කරනව පුළුවන් හැම combination එකක් ම උබ දුන්න detail එක්ක..
ABCD
ABC1
ABC2
A1BC
A2bC
ඔහොම ඔහොම password එක හම්බෙන කන් ම..
set wenne na machan... wena kramayak nadda??????????????


youtibe tiyana magul wada na bn man try kala
