Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    kathawa aththa machan lankwe dan nam jeewath wenna harima amarui minssunta podi minissuntath dan tax gahala e minissu marenna hadanwa ai ban mehema karanne mun apitaA? lankawa duppath thamai ehema kyla lokkanta sepa ganna lankawe ahinsaka minissu gewanna oneda machanla?

    vehicle gena nam katha krlama wedak na machanla wena rataka 2 laks wena vehicle mehe 40laks penala machanla ai mehema wenne !
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ඔෆිස් වැඩමහ් විතරක් නම් කොරලා ගොඩ යන්නහ් බැහ් ෆ්‍රි ලාන්ස් වැඩත් අල්ල ගනින් ... පොඩි පොඩි ඩිවලොප් වෙන කම්පැනි අල්ලගෙනහ් සොෆ්ට් ගහපන්
    මාස 3ක් 4ක් ඔනි නැහ් මාසෙන් 1 පන්නලා හොයන්නහ් පුලුවන් බ0 1 නෙමෙහ් 2,3 උනත් ගෙමක් නැහ් හරියට අල්ල ගත්තොත්
    masen soft gahanna ba ban. dan gahana eka 2 months wenawa. project eka 48,000 :baffled::sorry:
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    මාසෙට 50ක් හොයන්
    හෙණ ගනන් වල වාහන ගන්න ගියෙත් ඉතින් කෙළම වෙනවා

     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹට අවුලක් නැද්ද වෙන රටක settle වෙන එක ? පුළුවන් නම් Aus ,NZ,US ,Canada වගේ රටක ඉක්මනටම settle වෙන්න මචං . අපි ඉපදුණු රටෙන් එළියට යන්න අමාරුයි තමා .ඒත් ජීවත් වෙන්නත් එපැයි මචං . අපි කාලකන්ණි වගේ හැදිච්ච එවුන් නෙමේ ..ලංකාවේ ඉන්න එවුං 85%ක් වගේම හොඳට ඉගෙන ගත්ත මොළේ තියෙන එවුං.උන් ඔක්කොම පොරකනවා ජීවත් වෙන්න . ඉතුරු 15%න් ටිකක් අපි පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි අපේ පඩි මදි කියලා දුක් වෙලා වැඩක් නෑ මචං .තව අවුරුදු 40-50කින් වගේ අපේ රට හැදෙයි ..(ඒ මේක පිං බිමක් නිසා .කෙලවන උන්ට කාලය විසින් පිළිතුරු දෙයි .) ඒ කාලෙක පුළුවන් උඹට අයෙත් මෙහෙ එන්න ...
    දුර බලපාන් ...ළඟ නෙමේ ...
     
    Last edited:

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    උඹට අවුලක් නැද්ද වෙන රටක settle වෙන එක ? පුළුවන් නම් Aus ,NZ,US ,Canada වගේ රටක ඉක්මනටම settle වෙන්න මචං . අපි ඉපදුණු රටෙන් එළියට යන්න අමාරුයි තමා .ඒත් ජීවත් වෙන්නත් එපැයි මචං . අපි කාලකන්ණි වගේ හැදිච්ච එවුන් නෙමේ ..ලංකාවේ ඉන්න එවුං 85%ක් වගේම හොඳට ඉගෙන ගත්ත මොළේ තියෙන එවුං.උන් ඔක්කොම පොරකනවා ජීවත් වෙන්න . ඉතුරු 15%න් ටිකක් අපි පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි අපේ පඩි මදි කියලා දුක් වෙලා වැඩක් නෑ මචං .තව අවුරුදු 40-50කින් වගේ අපේ රට හැදෙයි ..(ඒ මේක පිං බිමක් නිසා .කෙලවන උන්ට කාලය විසින් පිළිතුරු දෙයි .) ඒ කාලෙක පුළුවන් උඹට අයෙත් මෙහෙ එන්න ...
    දුර බලපාන් ...ළඟ නෙමේ ...

    :):):):)
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Mehe digatama hitiyoth ubata geyak hadanna,wahanayak ganna, idamak ganna, gedara minissunta salakanna eki meki hama labbatama ubata loan gahanna wenawa (uba successful business ekak karanne nathtam). mata nam oka therune danata aurudu 2ta wage kalin :lol:

    ita passe uba wada karanawa wada karanawa mokada ube loan gewanna, e asse thawa salli uwamana enawa, car ekata petrol gahanna, lamayek haduwoth e wiyadam, parties weddings set unoth ewa, ammala thatthalata salakana ewa, e asse ge thama hadanawa nam ewa balana eka, rassawe wada, me okkoma ekka ube pressure wadi wenawa, okkoma epa wenawa, anthime leda wenawa, oka thamai ban ape kalakanni desapaluwo apita hadala depu rata :yes:

    mama kiyanne ube experience ekath ekka kohe hari ratakata palayan, gihin wada karapan, mehe wage newei uba hoda rataka mahansi wela wada kara kiyanne ubata athata salli enawa, ita passe puluwan meheta wada smoothly ube targets achieve karaganna, ita passe gedara ayata salakanna, ehema ammala thaththala unath uba inna thanakata genna ganna thawa me ratata unath help ekak denna puluwan wei ubata...

    Kisima deyak gana hithala watenna epa, plan karapan, plan eka success karaganna wada karapan, eth bari nam ena widiyata muna depan, watuna kiyanne goda emak natha, kagena hitiyoth pallamak atha..

    wena deyak wenna patan ganin, hodata hithala balala, hitha hitha innawa kiyanne go ekak nane ban.... mama mewa kiyanne mage experience eken :yes:
    Good luck!

    uba dan tharila monawada kale??:rolleyes:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය ඒ ලෙවල් තර්ඩ් ෂයි කල්ල මෙඩිකල් කොලේජ් යන එවුන් 29-30 වෙනකං ඉගෙනගෙන 31 දී රස්සාව පටන් ගන්නෙ, ඒ අතින් උඹට ඒ වෙද්දී සෑහෙන ගානක් හෙව්වකි නේ

    100% true
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    hmm unge padiya 80 wage mama hithanne, 100k unath ... oken Car ekak aran Geyak hadan lamayinta ugannan Jiwath wenna patta gamek denna epai. anika thawa exams karannath salli yanawane. unge status tiyagena jiwath wennath epai.

    No not 80. Its more than 100 also.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    • I'm a software engineer.
    • Front End Javascript, Angular thamai godak karanne.
    • 1.5 years experience
    • Salary is 48,000/-

    Hena amaruven 20n 20 ekathu karala 100,000/- ekathu kare bn..
    Masa 6k 7k gya...saving karanda aragena..
    Yaluwoth ekka fun gandai pool gahandai tikakk spend venava..
    Ammatanam denne 5000i monthly. This month 8000k dunna.

    Api kohomada bn laksha 30k 40k ekathu karan Car ekak ganne..nikan miriguwak vage bn... Lankave jeewath venda bari vei thava tika kalekin.

    Ubalatath mehema hithila thiyenavada?
    Business ekak karandath ona kiyala hamadama hithanava bn. But idea ekak na. Patan ganda danne na.

    Please tell your comments.


    YOU'RE NOT A SOFTWARE ENGINEER​

    I was trained to be a software engineer, but I still like Web Development and Mobile App development.
    You're a web developer. Don't insult our profession bro. I'm not rich, but I'm getting there.
    Instead of scolding this stupid government or the great job we both fell in love with understand its your problem you stink there.
    There are software engineers/interns who earns only 15-20k per month.
    But dont forget we have software engineers here in Sri Lanka who earns 1.5mil Per month (One I have seen is my cousin and mentor)
    You're a loser understand that and change your life.
    Grow up. Improve your knowledge and find a better job. Wish you all the very best
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අව්රුදු 2ක් වැඩ කරලත් තාම account එක 1ක් පන්නගත්තේ එක පාරයි :sad: සීට්ටු පාරක් දාල bike එකක් ගත්ත හැමදාම යාළුවන්ගෙන් ඉල්ලන්න බැරි හින්ද :(
    Sal නම් just 40+ :eek:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ow bn sira.. man dannava scene eka.. podda podda thamai minissu udata yanne.. man na kiwwe na.. i have energy time little money. Idea ekak thamai anththe kohomada business karanne goda enne kiyala



    Ehemada mcho.. ubata 13k save karanda kochara kal giyada? ube job eka and monthly salary kohomad? habai ubatanam business ekak karanda bari na funds thyena nisa..



    TAHIKEI NEDA lol :P



    Ado man karanda asai bn.. karanda one bn... kohomada patan ganne.. what is the busiess.. mewa gana idea na macho... I have time.. man 6.40 weddi gedara weekdays wala.. weekends full free..

    දැන් බිස්නස් කරලත් ගොඩ යන්න බෑ බන්.. මම මගේ මල්ලි අවුරුදු 16ක ඉදන් බිස්නස් කරන්නේ මල්ලි ෆුඩ් සිටියක් කරනවා.. දැන් බිස්නස් තිත්තයි අපිට ණය විතරයි.. මල්ලි හදන්නේ ෆුඩ්සිටිය කාටහරි රෙන්ට් එකට දීලා දාන්න.. හැම බිස්නස් සයිඩ් එකක්ම දැන් ඩවුන් බන්.. මිනිස්සු බඩුවක් ගන්න උනත් යන්නේ මහා පරිමානෙන්ම කරන අය ලගට විතරයි.. සුළු මධයම බිස්නස් කාරයෝ හැමදා වලේ :eek: