Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මරු බන් මේ ත්‍රෙඩ් එක නම්..ඉස්කෝලේ යන කාලේ අහපු සින්දු..දැන් නම් අලුතෙන් එන සින්දු මෙලෝ රහක් නැහැ..බල්ලෙකුට අහන් ඉන්න බැරි සින්දු දැන් තියෙන්නේ..බස් එකක ගියත් ඇහෙන්නෙම බූට් සින්දු :( ඒ අතින් මේවා මරු..මමත් මතක් වුන දේවල් ටිකක් දාන්නම්.. :yes:







    ත්‍රෙඩ් එක ස්ලෝව් වෙන නිසා පල්ලෙහායින් දාන්නම් තව සින්දු දෙකක නම්..තව මතක් වෙද්දී ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම් :)

    • මට ආලෝකේ ගෙන දෙවි සංසාරේ
    • සාවන්කා මහීනා (Both Iraj Version and BnS Version)
    • තව මොකක්ද "කංසා" කියද්දී ටීක් ගාල සද්දේ කපන සිංදුවකුත් තිබුනා චින්ති ගේ..නම මතක නැහැ :rofl:


    Good old days :love:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    me sindu eeye pereda apuwane ban:oo: attatama late 90s wala mage child hood songs nam awesome:yes: I'll post you one of them. taste it bro :yes:

     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    youtube විඩියෝ ඔහොම දාන්නේ කොහොමද බන්?

    Ex:

    Link : https://www.youtube.com/watch?v=pSVeSzzMrKs

    ubata mey video eka daanna oone nm,

    YOUTUBE Tags athulata link eke "=" lakunata passe kotasa daapan.

    A kiwwe mey kotasa, pSVeSzzMrKs

    thawa hondata balaganna oone nm, oya video ekak thiyena post ekaka quote click karala balahn. QUOTE tags athule athi daapu code eka. :yes:
     
    • Like
    Reactions: dragon-fighter