Renault KWID and shan4djfun

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම Google දෙය්යන්ගේ පිහිට පැතුවා. දෙය්යොත් හරියට දන්නේ නැහැ වගේනේ බන්. මේ යක්කු නිකන් පෙරේද හොයා ගත්ත තක්ශනේ අද දාල එවනවා වගේ සින් එකක්ද දන්නේ නැහැ?

    වෙන වාහන නිෂ්පාදකයෝ නම් අම්බානකට ටෙස්ට් කරලා හොදටම ෂුවර් උනාමනේ දාන්නේ. මොකක්ද මචං මේකේ තේරුම?

    මටනම් හිතෙන්නේ මුන්ව රවට්ටන්න ඔය මොකක් හරි අකුරු තුනක් ගහල එවනවා ඇති උන්. ලොවෙත් නැති තාක්සන ඉන්දියන් කාරයොනෙ හොයාගන්නේ. ඔය බජාජ්ලගෙ තියෙනව නේද ස්පාක් ප්ලග් දෙක තුනේ ආතල්. හොණ්ඩා ඒවා පරීක්ෂා කරල බලල තියෙන්නෙ 1970-80 ගණන් වල. තේරුමක් නැති නිසා අතෑරල දාලා. ඒ එක උදාහරනයක් පමණයි. ඔය ඉන්දියන් හොණ්ඩා HET කියන්නෙත් එහෙම ආතල් එකක් වෙන්න ඕන
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් උබල කියන්නේ ඌ මාස 6ක් තිස්සේ වාහනේ ගැන බලලත් එන්ගිම ගැන නොබලපු අමුම අමු මෝඩයෙක් කියලද?

    හෙන ගහන කතා කියන්න එපා. ඌ අවම උත්තර දෙයි.

    :dull:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මටනම් හිතෙන්නේ මුන්ව රවට්ටන්න ඔය මොකක් හරි අකුරු තුනක් ගහල එවනවා ඇති උන්. ලොවෙත් නැති තාක්සන ඉන්දියන් කාරයොනෙ හොයාගන්නේ. ඔය බජාජ්ලගෙ තියෙනව නේද ස්පාක් ප්ලග් දෙක තුනේ ආතල්. හොණ්ඩා ඒවා පරීක්ෂා කරල බලල තියෙන්නෙ 1970-80 ගණන් වල. තේරුමක් නැති නිසා අතෑරල දාලා. ඒ එක උදාහරනයක් පමණයි. ඔය ඉන්දියන් හොණ්ඩා HET කියන්නෙත් එහෙම ආතල් එකක් වෙන්න ඕන

    ඉතින් බන් customers ල අහන්නේ නැත්ත මොකක්ද මේ දාල තියෙන්නේ කියල. මරයි නේ බන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mokakda ban SCE mama namdanne na.. danna ekek simply kiyapan ko

    ඒක කවුරුවත් දන්නෙ නෑ. ශාන් විතරයි දන්නේ:yes::yes: එයාගෙ කුයිඩ් එකට කුලුඳුලේ හඳුන්වාදීපු අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් තාක්ෂණයක් :cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතින් බන් customers ල අහන්නේ නැත්ත මොකක්ද මේ දාල තියෙන්නේ කියල. මරයි නේ බන්.

    මේ වගේ වල් බූරු කස්ටමර්ලා අහන රෙද්ද. වාහනේ ගන්න කලින් යට පැත්ත නිකමට බැලුවෙ නැති ගොබිලෙක් ඕවා අහ අහ ඉඳීද බන්. පෙනුමට රැවටිලා කර ගහනවා ඉතින්. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    බොලාට කියන්න අද දියත උයනේ පාලම ලගදි සුදු පාට කුයිඩ් එකක් සෙට් උනා කියහන්කෝ මට ඉස්සරහින්..... අම්මෝ මම හෙන ඈතින් ගියේ.... අපේ මේ ටකරන් වාහන ලගින්වත් තියන්න පුලුවන් ඒවද ඒවා.... :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේ වගේ වල් බූරු කස්ටමර්ලා අහන රෙද්ද. වාහනේ ගන්න කලින් යට පැත්ත නිකමට බැලුවෙ නැති ගොබිලෙක් ඕවා අහ අහ ඉඳීද බන්. පෙනුමට රැවටිලා කර ගහනවා ඉතින්. :D

    oke athi penumak na ban.. kandy mata hemadama wage white ekak hambuwenawa.. 2.50 look ekak tiyenne oke.. issarahin beluwahama witarak podi gatiyak tiyanawa.. anik peti nam antimai.. ape van eke yana lady kenek wat kiwwe na lassanai eka kiyala.. :baffled:

    anith eka ape service eke yana akka kenek gatta alto ekak denata 15000Km wage lu karala tiyenne.. gears danakota sadda enawa lu.. AC dagena 4k dagena yanna beri u.. oya wage case godai.. den eyata eka epa wela.. wikunanna yanne.. me wagema athi okath mata hithena widihata.. :sorry: paw ape rate minissu..
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    බොලාට කියන්න අද දියත උයනේ පාලම ලගදි සුදු පාට කුයිඩ් එකක් සෙට් උනා කියහන්කෝ මට ඉස්සරහින්..... අම්මෝ මම හෙන ඈතින් ගියේ.... අපේ මේ ටකරන් වාහන ලගින්වත් තියන්න පුලුවන් ඒවද ඒවා.... :dull:

    :rofl:
     
    මටත් ලස්සන මූන විතරයි. අනික් තුන් පැත්තම 2.50 පෙනුම තියෙන්නේ. චාටර් බන්

    ඇල්ටෝ වල අවුල්ටික අනිවා මේකෙ තියෙනවා බන්. බුවා කියන්නෙ නෑ අපිට ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොලාට කියන්න අද දියත උයනේ පාලම ලගදි සුදු පාට කුයිඩ් එකක් සෙට් උනා කියහන්කෝ මට ඉස්සරහින්..... අම්මෝ මම හෙන ඈතින් ගියේ.... අපේ මේ ටකරන් වාහන ලගින්වත් තියන්න පුලුවන් ඒවද ඒවා.... :dull:

    ඌ රිවස් ගියර් එකට දැම්මත් පේන්නෙ නෑ මාමිට. නැන්දිට තමා පේන්නේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    shan4djfun මටත් මේ ටික දැනගන්න ඕනේ. උඹ කියන විදිහට මම ගැරජ් බාස්නේ :P ඉතිං දන්නේ එන්ජිමක් කියලා එකක් තියනවා ඒක ඇතුලේ පිස්ටන් තියනවා කියලා විතරයි වෙල මලදානයක් මම දන්නෙ නෑ. මේ ටික කියලා දීපංකෝ මටත් එක්කම.

    1.මොකක්ද ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?"
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඌ රිවස් ගියර් එකට දැම්මත් පේන්නෙ නෑ මාමිට. නැන්දිට තමා පේන්නේ :dull:

    :P:P ඔය හැඩහුරුවම තියෙන අර ..... හ්ම්ම්ම්... මට වර්ගේ මතක නෑ.... වාහනයක් සෙට් වෙලා මම ආයෙත් බය උනා කියහන්කෝ ටවුන් හෝල් වලදි.... !!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    shan4djfun මටත් මේ ටික දැනගන්න ඕනේ. උඹ කියන විදියට මං මල්ශාලා කාරයනේ. මම මිනියෙ ඇතුලෙ තියෙන සිස්ටම් ටික එළියට ඇදල දාලා පිදුරු පුරවන්න දැනගත්තට ඔය කාර් එන්ජින් වල සිස්ටම් ගැන දන්නෙ නෑ :lol:. මටත් දැනගන්න ඕනා මේක

    1.මොකක්ද ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?"
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ මේ රත්තරං ට නං පිස්සු...මේකට කොහෙද බං එන්ජිමක් ? මේක ෆුල් ඉලෙක්ට්‍රික්. රෝද 4ට මෝටර් 4යි :cool: බැටරිය පස්සෙ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    13645343_1646433769017909_4893714796488059018_n.jpg

    නොදන්න දේවල් කරන්න ගිහින් කට්ටිය හිනා වෙද්දි උබට තියෙන්නේ පුකේ ඇගිල්ල ගහන් ඉන්න තමා.