Thanks මචං. ඩොබමන් කෙනෙක් ගැන ආසාවක් තියනවා. නමුත් පුලුවන් කාලකෙ ජර්මන් ෂෙපඩ් කෙනෙක් හැදුවනම් හොදයි කියලා මේක බලනකොට හිතුනා.
You must spread some Reputation around before giving it to akilar25 again.
ඒ මොකෝ එහෙම හිතුනේ?
Thanks මචං. ඩොබමන් කෙනෙක් ගැන ආසාවක් තියනවා. නමුත් පුලුවන් කාලකෙ ජර්මන් ෂෙපඩ් කෙනෙක් හැදුවනම් හොදයි කියලා මේක බලනකොට හිතුනා.
You must spread some Reputation around before giving it to akilar25 again.
අපේ උන්ට පිස්සුනේ බන්.

![]()
mun ganath daapanko ban. yakku vagene munge penuma
අකිල නම් බල්ලෝ, බල්ලෝ නම් අකිල ha ha ha






ඔව් , බන් මගේ යාලුවෙක් බල්ලාගේ නැට්ට කපල තිබ්බ බන් පිහියක් රත් කරලා පොඩි කාලේදී. පස්සේ එක පැසවලා තුවාල වෙලා ගොඩක් දුක් වින්ද බලු පැටිය. මට මතක විදියට රිච්බැක් එකෙක්ගේද මන්ද. මන් සත්තුන්ට කැමති නැහැ වැඩිය. එත් ඒ බලු පටිය වින්ද දුක දැකල මම බැන්නත් එකක්ක අරුට පාහර වැඩ කරන එපා කියල
පොඩි කාලේ බල්ලෝ කොහොමත් හරි ලස්සනයි නේ.
machan shiba inu la lankawe hadanna puluwanda?
![]()
ඒ මොකෝ එහෙම හිතුනේ?
වර්ග දෙකේම විස්තර කියෙව්වට පස්සේ හිතුන දෙයක් මචං මිත්රශීලී බව, පව්ලේ හැමෝටම හිතවත්ව ඉදීම, මම ආදුනිකයෙක් නිසා පුරුදු කරන්න ලේසි වීම වගේ හේතු නිසා මචං.
. me wage sattu oya widiyata marila yaddi mona balloda kiyala hitenawa. ela machan ballo gana twa vistara danta. good worke 
Ade matath hitiya Doberman eke . gedra kattiyata pana arala. u machan Newmorniyawa hadila maruna. me wage sattu oya widiyata marila yaddi mona balloda kiyala hitenawa. ela machan ballo gana twa vistara danta. good worke
![]()