කවුරුවත් කිසිම ආත්මෙක....

ugly guy

Member
Mar 22, 2016
214
15
0
කවුරුවත් කිසිම ආත්මෙක....

මම වගේ විරූපී මනුස්සයෙක් වෙලා ඉපදෙන්න එපා. කියන එක තමයි මගේ එකම ප්‍රාර්තනය
 

ugly guy

Member
Mar 22, 2016
214
15
0
තරුණ කොල්ලෙක් වෙලා ගොඩක් විරූපී උනාම දැනෙන දුක සාමාන්‍ය කෙනෙක්ට තේරුම්ගන්න බෑ.
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ඕකට පින පවා බලපානවා කියනවා..අනේ මන්දා ඉතින්.එහෙම බැලුවොත් ලංකාවේ නම් බාගයක්ම පව් කරපු අය.:lol:
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මාත් කැතයි ඕයි :yes:

    බොරු කියන්න එපා සාමාන්‍ය සමාජයේ මම දැකල නෑ මම වගේ අවලස්සන කෙනෙක්. සමාජයෙන් කැතයි කියල වර්ගකරන අයටත් මාත් එක්ක බැලුවම ගොඩක් ලස්සාන පෙනුමක් තියනව. සාමාන්‍ය කලු,කොට,මහත කොල්ලෙක්ට උනත් ප්‍රසන්න විදියට හිනා වෙලා කතා කරාම කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනම් උබ මාව දැකලා නැතුව ඇති
    මචන් මං සිරාවටම දන්නවා මං කැතයි කියලඑත් ඉතින් මැරෙන්නද බං?
    අනිත් උන්ට ලස්සන වෙලා අපි මොනවා ලබගන්නද බං
    මම නම් දැන් සතුටින් බං
    ටිකක් හිතල බලහන්
     

    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    බොරු කියන්න එපා සාමාන්‍ය සමාජයේ මම දැකල නෑ මම වගේ අවලස්සන කෙනෙක්. සමාජයෙන් කැතයි කියල වර්ගකරන අයටත් මාත් එක්ක බැලුවම ගොඩක් ලස්සාන පෙනුමක් තියනව. සාමාන්‍ය කලු,කොට,මහත කොල්ලෙක්ට උනත් ප්‍රසන්න විදියට හිනා වෙලා කතා කරාම කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන්.

    ඔයැයි ඔහොම හරි ඉන්නවා
    ඇස් දෙක නොපෙනෙන
    අතපය නැති අයත් මේ ලෝකෙ යසට ඉන්නෙ
    ඔයැයි වැඩිය ඕවා ගැන හිතන්න එපා
     

    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    එහෙනම් උබ මාව දැකලා නැතුව ඇති
    මචන් මං සිරාවටම දන්නවා මං කැතයි කියලඑත් ඉතින් මැරෙන්නද බං?
    අනිත් උන්ට ලස්සන වෙලා අපි මොනවා ලබගන්නද බං
    මම නම් දැන් සතුටින් බං
    ටිකක් හිතල බලහන්

    මට උදේ හිතුනා තෝ පට්ට කැත ඇති කියලා :sorry:
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    ඔයැයි ඔහොම හරි ඉන්නවා
    ඇස් දෙක නොපෙනෙන
    අතපය නැති අයත් මේ ලෝකෙ යසට ඉන්නෙ
    ඔයැයි වැඩිය ඕවා ගැන හිතන්න එපා

    එහෙම සන්සන්දනය කරන්න බෑ බන්. ජීවත් වෙලා ඉද්දි ඇස් පෙනීම නැති වෙන් එක නම් ලොකු දුකක් තමයි. ඒත් උප්පත්තියෙන්ම ඇස්පෙනීම නතිවෙලා යන එකේ දුකක් නෑ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ උනාට ආදරේ කරන එකක් නෑ නෙ. මාව බැදල වෙන කොල්ලොත් එක්ක යයි.

    :rofl::rofl::rofl:

    අාදරේ කන්නද බන්... ආදරේ කියල එකක් නෑ... ඔක්කොම අවස්තාවාදය තියෙන්නේ.. :P:P