mehemai ithin boruwak kiyanakota mula meda aga patalaganne nathuwa kiyanna ona..
mulinma kiyanawa mathale hariyedi kwid ekak dakka lu.. eke number eka CAC xxxx lu
me awurudde april wala gaththu wahanekata kohomada CAC enne.. me awurudde april wenakota thibbe CAP number range eka
elangata wahane ube pitipasse nawaththuwa lu, uba uth ekka katha karalu ne.. ethakota wahane number plate eka dakke nathei
boru kiyanakota maattu nowenna kiyanna![]()
මචං මට බොරැ කියලා අනිත් උන් වගේ බිස්නස් හොයා ගන්න උවමනාවක් නැ
මම කිව්වේ දැක්ක දේ. අනික නම්බර් එක මට හරියට මතක නැ.(මම මුලිනුත් කිව්වනේ) උ මාතලේ ෆුඩ් සිටියට ගිය වෙලාවේ තමා මං කතා කලේ. උඔ ඹනේනම් පිලිගණින්.. නැත්නම් නිකං හිටපන්... අවුලක් නැ... මම කිව්වේ උ කිව්ව දේ.







