Renault KWID (Review Guide)

Status
Not open for further replies.
Oct 27, 2009
200
9
0
කොළඔ
mehemai ithin boruwak kiyanakota mula meda aga patalaganne nathuwa kiyanna ona..

mulinma kiyanawa mathale hariyedi kwid ekak dakka lu.. eke number eka CAC xxxx lu
me awurudde april wala gaththu wahanekata kohomada CAC enne.. me awurudde april wenakota thibbe CAP number range eka :D
elangata wahane ube pitipasse nawaththuwa lu, uba uth ekka katha karalu ne.. ethakota wahane number plate eka dakke nathei :P

boru kiyanakota maattu nowenna kiyanna :P

මචං මට බොරැ කියලා අනිත් උන් වගේ බිස්නස් හොයා ගන්න උවමනාවක් නැ

මම කිව්වේ දැක්ක දේ. අනික නම්බර් එක මට හරියට මතක නැ.(මම මුලිනුත් කිව්වනේ) උ මාතලේ ෆුඩ් සිටියට ගිය වෙලාවේ තමා මං කතා කලේ. උඔ ඹනේනම් පිලිගණින්.. නැත්නම් නිකං හිටපන්... අවුලක් නැ... මම කිව්වේ උ කිව්ව දේ.
 
isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    මේක KWID මරාලේ විකුණ ගන්න කරන හිගන මාකටින් පාරක් කියලා හිතෙන්නේ මට විතරද :lol::lol::lol::lol:

    රත්තරං කවදාවත් එලකිරියේ එව්න්ට වාහන වික්කෙ නෑ.
    මමත් කවදාවත් මේකේ ඉන්න එකෙක්ට මගේ පාවිච්චි කරපු වාහනයක් විකුණලා නෑ.
    Sithira Weerasinghe, SAN_APIIT, Hyaenidae, GuneBhai, .amda ඇතුළු කිසිම කෙනෙක් එලකිරියේ වාහන බිස්නස් කාරයෝ නෙවෙයි.
    අපි වාහනයක් ගැන කතා කරා නම් කතා කරේ මේකේ ඉන්න එකෙකුට හොදක් කරන්න විතරයි.
    මේකේ එකෙක් ඇවිත් තවත් ෆේක් එකව්න්ට් ටිකක් හදාගන ඉතාම බාලතත්වයේ ලක්ෂ 22 කොහෙත්ම සුදුසු නැති වාහනයක් වගේ පේන තහඩු පෙට්ටියක් විකුණ ගන්න දගලන දැගලිල්ල මොලේ තියන කාට උනත් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    තව සැකනම්, නොදත් දේත් තියනව නම් මේ ත්‍රෙඩ් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1750488

    Ow bn meeka markting seen ekak:lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :yes::yes:
    ජපන් වාහන වලට අමුතුවෙන් මාකට් හදන්න ඕන නෑ, ඕනවටත් වඩා වටිනා මිළකට විකුණාගන්න පුළුවන් මේ ලංකාවේ :lol:. මාකට් හදාගන්න ඕන මේ වගෙ ජරා ගොඩවල් වලට තමයි. මෙයාලා දුරදිග නොබලා ගත්තු තීරණ නේ :P
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    :yes::yes:
    ජපන් වාහන වලට අමුතුවෙන් මාකට් හදන්න ඕන නෑ, ඕනවටත් වඩා වටිනා මිළකට විකුණාගන්න පුළුවන් මේ ලංකාවේ :lol:. මාකට් හදාගන්න ඕන මේ වගෙ ජරා ගොඩවල් වලට තමයි. මෙයාලා දුරදිග නොබලා ගත්තු තීරණ නේ :P

    Alto's / Swift / Has their own markets just like Jap :nerd:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Alto's / Swift / Has their own markets just like Jap :nerd:

    ජරා ගොඩවල් වලට. අලුත් ඇල්ටෝ ටික විකුණගන්න නම් ලේසි වෙන්නෙ නෑ. AMW උන්ටම තමා ඒවට කරගහන්න වෙන්නෙ. ටිපිකල් ඉන්දියන් වාහන වලටත් වඩා මේකෙ තත්වෙ කනගාටුදායකයි :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ටිපිකල් ඉන්දියන් වාහන වලටත් වඩා මේකෙ තත්වෙ කනගාටුදායකයි :(

    NO machan that is not ture. I use it so I know. cant say anything aboout the market because its still out of the box
     
    Customer Care

    Member
    Jul 19, 2016
    15
    6
    0
    Gampaha
    යාලුවනේ,

    මේ ත්‍රෙඩ් එකට මම දාපු පළමුවෙනි අදහස් දැක්මෙන්ම මළකඩ කාපු පරණ ජපන් ලදරම් විකුණන හොර මාෆියාව හොඳටම සලිත වෙලා ගිහින් තියන බව ඒ අය දක්වන ප්‍රතිචාර වලින් හොඳටම පැහැදිලියි. වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ ඇඟේ මොකක් හරි මරාලයක් එල්ලලා ගාන කඩා ගන්න ඒ වගේ අය මිනිස්කමටත් නින්දාවක්. මින් ඉදිරියට ඔයගොල්ල ඔය "ජපන්" කියන මන්තරේට රැවටෙන්න එපා. "ජපන්" වාහනයක් හොඳ වෙන්නේ ඒක බ්‍රෑන්ඩ් නිව් නම් විතරයි. ජපානයේ අවුරුදු 2 ක් නැත්නම් 3 ක් පැදලා, ඊට පස්සේ ලංකාවේ අවුරුදු 10 ක් හම ගහපු කාර් කට්ටකින් ඔය ගොල්ලන්න්ට ප්‍රයෝජනයකට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා යාලුවනේ, ඔයගොල්ලන්ගේ සල්ලියි, කාලයයි, ශ්‍රමයයි ඉතුරු කර ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න. එහෙම බැරි නම් අවුරුදු 5 කට වඩා වයසින් අඩු වාහනයක් ගන්න. අවුරුදු 10 ක්, 15 ක් පරණ වාහන අරගෙන නිකම් නිරපරාදේ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කර ගන්න එපා. මොනම වාහනයක් වුණත්, ඒක අවුරුදු 10 කට, 12 කට වඩා පරණ නම් ඒ වාහනයට හිමි සුදුසුම ස්ථානය තමයි පංචිකාවත්තේ පරණ යකඩ කඩ පෙළ.

    නැවත හමුවෙමු.

    ජය වේවා.
     
    • Like
    Reactions: simpleboy

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    mul point 5 dakkama sirawata uba ela kollek kiyala hithuna, personnel dewal na kiyala kiriye inna watina memberslata gahapu mada tika dakkama uba parana goo kabbama thamai kiyala hithuna, sorry for these words, but its worth for you.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    mul point 5 dakkama sirawata uba ela kollek kiyala hithuna, personnel dewal na kiyala kiriye inna watina memberslata gahapu mada tika dakkama uba parana goo kabbama thamai kiyala hithuna, sorry for these words, but its worth for you.

    ඇත්ත කියුවම කාටත් දුක හිතෙනවා තමයි, ඔවට පුරුදු වෙයන්
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    අල්ටෝ එකටත් වඩා ක්විඩ් එකට අයි බන් මේ ඔක්ක්කොම විරුද්ද ?
     
    • Like
    Reactions: shan4djfun

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    අල්ටෝ එකටත් වඩා ක්විඩ් එකට අයි බන් මේ ඔක්ක්කොම විරුද්ද ?

    විරුද්ද වෙනවට වඩා බය වෙලා තියෙන්නේ, ඒත් හැමොම නෙවෙයි දැන් අර පොරක් කියුවෙ 1800 ගිහින් කියල
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    විරුද්ද වෙනවට වඩා බය වෙලා තියෙන්නේ, ඒත් හැමොම නෙවෙයි දැන් අර පොරක් කියුවෙ 1800 ගිහින් කියල

    1800 කිව්වේ කිලෝමිටර්ද බන්
    මම දැක්කේ නෑ ඒ කෑල්ල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අල්ටෝ එකටත් වඩා ක්විඩ් එකට අයි බන් මේ ඔක්ක්කොම විරුද්ද ?

    විරුද්ද නෙමේ බන්... මේ ගූ කාපු පොප්සියෙක් බුරියානි කාලා ඉන්නේ කියල මෙතන ඔප්පු කරන්න නහිනවා. ඒකයි අව්ල:lol::lol::lol:
     
    Status
    Not open for further replies.