Fiverr eke $5 ta web design karana un godak innawa. Lankawe ayath innawa.
Ithin 1000 ta dena eka ahanna deyak nemei.

Yakp domain ekai hosting ekai ganne kohomada ru 1000ta. pissu hu. mamanam me lnakwe eunge ewa allanewath ne. oita hondai freelance karaganna eka
+++++කවුරු කොහොම දුන්නත් වැඩකරු ලගට වැඩ එනවා එක වෙනස් කරන්න බැ...... කොච්චර ගාණ වැඩි කරත් සර්විස් එකයි වැඩෙ කොලිටි එකයි හොදනම් මිනිස්සු ගාණ බලන්නේ නෑ....![]()
lol ban mage rep kapala mama kivva ekata, hodatama ridila vage![]()

ඔය යටම දාලා තියෙන්නෙ ඕකට උත්තරේඩොමේන් එකක්වත් ගන්න බෑනේ බන් ඔය ගානට![]()


