![]()
වෙලාවට චන්ද තිබ්බනම් 2017 වෙනකන් ජනාධිපති
ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටියනං ඉවරයි නෙ.
2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ.ඔව් 2005දි වගේ මුට ගෙදර යන්න තිබ්බ එහෙනම් 2009 වගේ වෙද්දි රටේ කොච්චර වෙනසක් කරල තියෙයිද රනිල් මැතිතුමා...
අපරාදේ... දැන් මොකට කෑ ගහන්න එනවද දන්නෙ නෑ.

2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ.![]()



දුකත් හිතෙනව බන් .පැරදුන වෙලවෙ ගෙදරට වෙලා පාඩුවෙ ඉදල ලබන අවෘද්දෙ මුල වගේ දේශ පාලනේට ආවනම් අයෙත් රජෙක් වගේ රන් කරන්න තිබුන .පැරදුන ගමන්ම මන්ත්රී වෙලා චාටර් උනා 2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ.![]()
මේ තියරිය රනිල්ට අදාල නැත්තෙ ඇයි බං ?වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.
ඉදිරියේ රාළ;20478826 said:මේ තියරිය රනිල්ට අදාල නැත්තෙ ඇයි බං ?
රනිල් ඩයි කරනවද බන්.රනිල් පාද යාත්රා යනවද බන්.රනිල් මොන බෙහෙතක්වත් බොන්නේ නෑ.
ඒ වුණාට රනිල්ටත් පුළුවන් නේ ඔය බල තණ්හාව/අගමැති තනතුර පැත්තකින් තියලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. ඇයි බැරි ?රනිල් ඩයි කරනවද බන්.රනිල් පාද යාත්රා යනවද බන්.රනිල් මොන බෙහෙතක්වත් බොන්නේ නෑ.
සිරාවටම පාද යාත්රා ගිහින් ආණ්ඩු පෙරලන්න පුලුවන්නම් මැතිවරණ තියන්න ඕන නැහැනේ
පුලුවන්නම් මහින්දට තියෙන්නේ නොවැම්බර් බජට් එක ඉලක්ක කරලා හොද ප්ලැන් එකක් ගහන්න ආණ්ඩුව පෙරලන්න
එකත් ලේසි නැහැ
කොහොමත් මේ වැඩෙන් ආණ්ඩුව බය වෙනවා චන්දයකට යන්න මෙහෙම පිස්සු කෙල කෙල
මහින්ද රාජපක්ෂව විකුණගෙන කන්න හදන්නේ අර තුන්මුල්ලේ විමලයයි ගෙම්මන්පිලයයි
උන් දෙන්නට කිසිම අනාගතයක් නැහැ මහින්ද ව නැත්නම්

