කොහොම හිටපු කෙනෙක්ද

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කොහොම හිටපු කෙනෙක්ද

    13886310_1643298632627873_2047398628303128645_n.jpg

    වෙලාවට චන්ද තිබ්බනම් 2017 වෙනකන් ජනාධිපති
     
    • Like
    Reactions: AnuradhaRa

    කාපු ලණුව තමා අටමස්ථානේ නවමස්ථානයක් කරන්න ගිය එක. අන්න ඒ ලණුව දුන්න එකා හොයාගන්න ඕනා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටියනං ඉවරයි නෙ.

    ඔව් 2005දි වගේ මුට ගෙදර යන්න තිබ්බ එහෙනම් 2009 වගේ වෙද්දි රටේ කොච්චර වෙනසක් කරල තියෙයිද රනිල් මැතිතුමා...
    අපරාදේ... දැන් මොකට කෑ ගහන්න එනවද දන්නෙ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් 2005දි වගේ මුට ගෙදර යන්න තිබ්බ එහෙනම් 2009 වගේ වෙද්දි රටේ කොච්චර වෙනසක් කරල තියෙයිද රනිල් මැතිතුමා...
    අපරාදේ... දැන් මොකට කෑ ගහන්න එනවද දන්නෙ නෑ.
    2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්‍රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ. :(
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්‍රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ. :(
    :(:(:(:( දුකත් හිතෙනව බන් .පැරදුන වෙලවෙ ගෙදරට වෙලා පාඩුවෙ ඉදල ලබන අවෘද්දෙ මුල වගේ දේශ පාලනේට ආවනම් අයෙත් රජෙක් වගේ රන් කරන්න තිබුන .පැරදුන ගමන්ම මන්ත්‍රී වෙලා චාටර් උනා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්‍රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ. :(

    සිරාවටම පාද යාත්‍රා ගිහින් ආණ්ඩු පෙරලන්න පුලුවන්නම් මැතිවරණ තියන්න ඕන නැහැනේ
    පුලුවන්නම් මහින්දට තියෙන්නේ නොවැම්බර් බජට් එක ඉලක්ක කරලා හොද ප්ලැන් එකක් ගහන්න ආණ්ඩුව පෙරලන්න
    එකත් ලේසි නැහැ
    කොහොමත් මේ වැඩෙන් ආණ්ඩුව බය වෙනවා චන්දයකට යන්න මෙහෙම පිස්සු කෙල කෙල
    මහින්ද රාජපක්ෂව විකුණගෙන කන්න හදන්නේ අර තුන්මුල්ලේ විමලයයි ගෙම්මන්පිලයයි
    උන් දෙන්නට කිසිම අනාගතයක් නැහැ මහින්ද ව නැත්නම්
     
    වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.
    මේ තියරිය රනිල්ට අදාල නැත්තෙ ඇයි බං ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉදිරියේ රාළ;20478826 said:
    මේ තියරිය රනිල්ට අදාල නැත්තෙ ඇයි බං ?

    රනිල් ඩයි කරනවද බන්.රනිල් පාද යාත්‍රා යනවද බන්.රනිල් මොන බෙහෙතක්වත් බොන්නේ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    රනිල් ඩයි කරනවද බන්.රනිල් පාද යාත්‍රා යනවද බන්.රනිල් මොන බෙහෙතක්වත් බොන්නේ නෑ.

    පතෝලය ඊයේ පා ගමනක් ගිය නම් අද උගේ මළ ගෙදර තමා නිකම් පුක නොදී පලයන් බන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13882171_1129510273773703_851949914330472021_n.png

    මේ මුහුණුවල තියෙන පරාජිත බව බොහෝ දේ ඔබට යමක් පවසයි
     
    රනිල් ඩයි කරනවද බන්.රනිල් පාද යාත්‍රා යනවද බන්.රනිල් මොන බෙහෙතක්වත් බොන්නේ නෑ.
    ඒ වුණාට රනිල්ටත් පුළුවන් නේ ඔය බල තණ්හාව/අගමැති තනතුර පැත්තකින් තියලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. ඇයි බැරි ?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    සිරාවටම පාද යාත්‍රා ගිහින් ආණ්ඩු පෙරලන්න පුලුවන්නම් මැතිවරණ තියන්න ඕන නැහැනේ
    පුලුවන්නම් මහින්දට තියෙන්නේ නොවැම්බර් බජට් එක ඉලක්ක කරලා හොද ප්ලැන් එකක් ගහන්න ආණ්ඩුව පෙරලන්න
    එකත් ලේසි නැහැ
    කොහොමත් මේ වැඩෙන් ආණ්ඩුව බය වෙනවා චන්දයකට යන්න මෙහෙම පිස්සු කෙල කෙල
    මහින්ද රාජපක්ෂව විකුණගෙන කන්න හදන්නේ අර තුන්මුල්ලේ විමලයයි ගෙම්මන්පිලයයි
    උන් දෙන්නට කිසිම අනාගතයක් නැහැ මහින්ද ව නැත්නම්

    මහින්ද නැත්තම් ඔය පාද යාත්‍රාවෙ යන උන්ගෙන් එකෙක් වත් පාර්ලිමේන්තු එන්නෙ නෑ .:lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    දැන් අවුරුදු 70 යි 2020 දී 74 යි අනේ මන්දා මේ වලපයයි ගොඩ පයයි තියන් ඉන්න හම්පඩ නාකි ගෙන මේ රට කොහොම දියුණු කරන්නද කියල
     
    • Like
    Reactions: AnuradhaRa