gn පැටියව යකඩ වලට තමයි දෙන්න වෙන්නේ තව ටික දවසකින්....![]()
fala fala ube tw ekata exchange karanna kamathida
athin keeyak denwada 



gn පැටියව යකඩ වලට තමයි දෙන්න වෙන්නේ තව ටික දවසකින්....![]()
athin keeyak denwada 



gn ekak ganin mchn meh tharam nathi wunath next wage thiyenne eka![]()


fala fala ube tw ekata exchange karanna kamathidaathin keeyak denwada
![]()


ඕක ගෑනිට වඩා ආදරෙ ඇති ඔය පැටියට![]()




fala fala ube tw ekata exchange karanna kamathidaathin keeyak denwada
![]()



mata guraj eke uncle kiynwa eka porak innwa bntlyak thiyenwa pora ahanwa mage byk eka uge gawa thiyenne mekak man bah kiwwa bnman genawoth genne mage gn patiya thiyagena
![]()

ඔව් ඔව්.... සනු බබාට පස්සේ වැඩියෙන්ම ආදරේ gn පැටියටලු....![]()
රිදුනා හොඳටම....![]()

ඔහොම හිනා වෙන්නෙ තෝත් පුල්සර් පැද්ද නේද![]()
.. පට්ටම පට්ට...
දැන් දැන් මවල එවන්නේ,, පල්සර් 135 එකෙන් පස්සේ තමා බජාජ් කුජීතම උනේ. ෆ්ලේම් එකෙන් පස්සේ තමා ටීවීඑස් කුජීත උනේ. හීරෝ හොන්ඩනම් සුමනක්කගේ උට්ට(අර ඇම්ඩ කිව්වේ අපිට මාලුනම් කන්න වෙන්නේ නෑ අම්මේ සුමන්නක්කගේ එක එකලාසයක් වෙනකන් කියල ) වගේ. එකලාසයක් නෑනේ. අද හීරෝ හෙට හොන්ඩ අනිද්දා හීරෝ හොන්ඩා ඊට පස්සේ හොන්ඩ හීරෝgn බ්‍රෑන්ඩ් නිව් ගන්ඩ සල්ලි තියෙනවා නන් රත්තරං කිව්වා වගේ cd 125 එකක් ගනින් මචං...


RoadMaster 200 දකිනකොට් මට කිති කිති වගේ ඕයි 
බලමු බං. පොඩි පස්න 2-3 ඇත ඒව අහවර කරං
RoadMaster 200 දකිනකොට් මට කිති කිති වගේ ඕයි
![]()

රත්තරං;20479603 said:නෑ බන්. එන්න එන්න කොලිටිය අඩු කරනවා. ඇත්තටම මුලින් ආව බජාජ් ටීවීඑස් බයික් හොදයි.. කැලිබර් 115 එහෙම කවසාකි කොලිටියටම තිබ්බ.. ඒකේ කෑලි වල කවසාකි කියල ගහලත් තිබ්බ
මුලින්ම ආපු පල්සර් 200 එක එහෙම නියමයි. සයිලන්සරේ එහෙම කෙලින්ම දෙමල මලබාරි උන් කෝප්ප පිගන් හදන නියම සුදු යකඩ.. පට්ටම පට්ට...
දැන් දැන් මවල එවන්නේ,, පල්සර් 135 එකෙන් පස්සේ තමා බජාජ් කුජීතම උනේ. ෆ්ලේම් එකෙන් පස්සේ තමා ටීවීඑස් කුජීත උනේ. හීරෝ හොන්ඩනම් සුමනක්කගේ උට්ට(අර ඇම්ඩ කිව්වේ අපිට මාලුනම් කන්න වෙන්නේ නෑ අම්මේ සුමන්නක්කගේ එක එකලාසයක් වෙනකන් කියල ) වගේ. එකලාසයක් නෑනේ. අද හීරෝ හෙට හොන්ඩ අනිද්දා හීරෝ හොන්ඩා ඊට පස්සේ හොන්ඩ හීරෝ




රත්තරං;20479615 said:
මචන් ඒවා අංකල් ටයිප් කියනව සමහර උන්.. එහෙම දෙයක් නෑ බන්. නිකල් කෑලි ටික සුපිරියට තියෙනවනම් පට්ට බං.. දැන් දැන් කෙල්ලො පවා දන්නවා ඉන්දියන් ඒවයි ජපන් ඒවයි වෙනස![]()
බලමු බං. පොඩි පස්න 2-3 ඇත ඒව අහවර කරං
RoadMaster 200 දකිනකොට් මට කිති කිති වගේ ඕයි
![]()

