What is the Best 125CC Bike in Sri Lanka

What is the best 125CC bike in Sri Lanka?

  • Total voters
    100

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
road master පට්ට ගනන්නේ බන්.4 පනිනවනේ....:sorry:
:( ow bn ekane wade 2nd hand car ekak gatta hai neh :sorry:
Patta bike eka. Yanda puluwan athal eke.
:cool::cool:
රත්තරං;20479358 said:
ඕනේනම් කියපන් රෝඩ් මාස්ටර් 200 එකක් තියෙනවා ලක්ශ 10යි... කෑලි සේරම බ්‍රෑන්ඩ් නිව්. චැසිය පොලිස් ඔක්ශන්. දැන් දෙන්නම් නම්බර් එක.. ලෙවකන්න පුලුවන් බයිසිකලේ

:baffled: manikak hambunoth loweth gannwa :lol: mage asama byk eka :cool: :dull:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;20479363 said:

    ඔය ඔයිල් කූල්ඩ් මොඩල් එකක් පැදල බලපන් ඔරිජිනල් චේන් ස්පොකට් තියෙන එකක්. කෙලින්ම ඉලෙක්ට්‍රික් මෝටරේකින් යනව වගේ..

    අම්මගෙ පර්චස් 10ක් තියනව මීගමුවෙ හිතල බලන්න ඕනි :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :( ow bn ekane wade 2nd hand car ekak gatta hai neh :sorry:

    :cool::cool:

    :baffled: manikak hambunoth loweth gannwa :lol: mage asama byk eka :cool: :dull:

    0776656433 මෙන්න නම්බර් එක ලියල තියාගනින්.. උබට බයික් එක ගෙදර තියලා රුපියල් 10 ටිකට් කඩලා බයික් එක පෙන්නලා ගාන හෙව්වහැකි... ආ තව එකක්. උබට නිකල් කෑලි වලින් මූන බලාන රැවල කපන්නත් පුලුවන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;20479384 said:
    යෑම විතරක් නෙමේ. කොහොමද බ්‍රේක්?????????

    අර පල්සර් 135 එක එහෙම බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා:eek::eek:

    හිත් රිදවන්න එපා මනුස්සයෝ ඔහොම :no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    රත්තරං;20479358 said:
    ඕනේනම් කියපන් රෝඩ් මාස්ටර් 200 එකක් තියෙනවා ලක්ශ 10යි... කෑලි සේරම බ්‍රෑන්ඩ් නිව්. චැසිය පොලිස් ඔක්ශන්. දැන් දෙන්නම් නම්බර් එක.. ලෙවකන්න පුලුවන් බයිසිකලේ

    :shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මගෙ පර්චස් 10ක් තියනව මීගමුවෙ හිතල බලන්න ඕනි :dull:

    උබ සීඩී 200 රෝඩ් මාස්ටර් එකකට යන්න එපා. අස්ප ගනන්. උබට හොනට් එකක් ගන්න පුලුවන් ඒ ගානට. ඒ නිසා 125 බෙන්ලියක් ගනින් නිකල් පෝක් ඔන්ලයිට් සයිලන්සර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් ආව මොඩල් එකක්. 2.5ත් 3ත් අතර ගන්න ට්‍රයි කරපන්...

    ඕවා පාවිච්චි කරපුවා කියල නෑ බන් සදාකල් පවතින්න හදපුවා ඕවා...:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    0776656433 මෙන්න නම්බර් එක ලියල තියාගනින්..ඕනේනම් දැන් කෝල් කරල අහපන් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් තිබ්බ රෝඩ් මාස්ටර් එක ගැන අහන්නේ මේ කියල. උබට බයික් එක ගෙදර තියලා රුපියල් 10 ටිකට් කඩලා බයික් එක පෙන්නලා ගාන හෙව්වහැකි... ආ තව එකක්. උබට නිකල් කෑලි වලින් මූන බලාන රැවල කපන්නත් පුලුවන්
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    menna badu...kiyala wedak na ai supiri thamai...
    රත්තරං;20479263 said:
    මේව කියන්න ගිහින් මගේ කන්‍යාභාවය හානි වෙයිද මන්ද:eek:

    BEST 125CC bike in sri lanka ISsssssssssssssssssssssssssssssssss,.......

    24060d1367169896-honda-cd125t-benly-workshop-manual-20131403105106.jpg

    සාමන්නෙන් ඇල්ටො එකක වගේ හැප්පුනොත් ඇල්ටො එක කුඩු..
    ඔන්ලයිට් නිකල් පෝක් සයිලන්ඩර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් මොඩල් එකක් හොයල ගත්තනම් උබට අව්රුදු 30ක් පැද්දහැකි ටයර් ප්ලග් චෙන් ෆිල්ටර් විතරක් මාරු කරල
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;20479397 said:
    0776656433 මෙන්න නම්බර් එක ලියල තියාගනින්.. උබට බයික් එක ගෙදර තියලා රුපියල් 10 ටිකට් කඩලා බයික් එක පෙන්නලා ගාන හෙව්වහැකි... ආ තව එකක්. උබට නිකල් කෑලි වලින් මූන බලාන රැවල කපන්නත් පුලුවන්

    :cool::cool: wadka nah kata karala onna gannwa nam byk sirawata :cool: :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද රටේ වෙන ඇක්සිඩන්ට් එක්ක ජපන් බයික් එකකට යන එකනම් හුගක් ආරක්ශා කාරී. විශේශෙන් බෙන්ලියනම් හුගාක් ආරක්ශිත බයික් එකක්. හැම පැත්තෙන්ම.. පල්සර් එකේ හැප්පිලා ඩැමේජ් එකක් වෙනවනම් ඒක 90% නම් බෙන්ලියේ හැප්පිලා වෙන ඩැමේජ් එක 20% වගේ කිව්වහැකි, මොකද ඕවගේ හැප්පිලා මැරිච්ච උන් නැතිම තරම්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රත්තරං;20479384 said:
    යෑම විතරක් නෙමේ. කොහොමද බ්‍රේක්?????????

    අර පල්සර් 135 එක එහෙම බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා:eek::eek:

    Man wadiya haiyen giye na ehema break test karanna tharam mokada man drive / ride karanne nathi hinda. Anika License th na. :lol: Habai ithin bike eka patta control. Hemin yana eketh gathiyak thiyanawa ee bike eke.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    රත්තරං;20479419 said:
    0776656433 මෙන්න නම්බර් එක ලියල තියාගනින්..ඕනේනම් දැන් කෝල් කරල අහපන් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් තිබ්බ රෝඩ් මාස්ටර් එක ගැන අහන්නේ මේ කියල. උබට බයික් එක ගෙදර තියලා රුපියල් 10 ටිකට් කඩලා බයික් එක පෙන්නලා ගාන හෙව්වහැකි... ආ තව එකක්. උබට නිකල් කෑලි වලින් මූන බලාන රැවල කපන්නත් පුලුවන්

    ඕක රෙජිසටර් කරන්ඩ අවුලක් නැද්ද මචං...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;20479435 said:
    අද රටේ වෙන ඇක්සිඩන්ට් එක්ක ජපන් බයික් එකකට යන එකනම් හුගක් ආරක්ශා කාරී. විශේශෙන් බෙන්ලියනම් හුගාක් ආරක්ශිත බයික් එකක්. හැම පැත්තෙන්ම.. පල්සර් එකේ හැප්පිලා ඩැමේජ් එකක් වෙනවනම් ඒක 90% නම් බෙන්ලියේ හැප්පිලා වෙන ඩැමේජ් එක 20% වගේ කිව්වහැකි, මොකද ඕවගේ හැප්පිලා මැරිච්ච උන් නැතිම තරම්

    :cool::cool: indeed indeed
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;20479412 said:

    උබ සීඩී 200 රෝඩ් මාස්ටර් එකකට යන්න එපා. අස්ප ගනන්. උබට හොනට් එකක් ගන්න පුලුවන් ඒ ගානට. ඒ නිසා 125 බෙන්ලියක් ගනින් නිකල් පෝක් ඔන්ලයිට් සයිලන්සර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් ආව මොඩල් එකක්. 2.5ත් 3ත් අතර ගන්න ට්‍රයි කරපන්...

    ඕවා පාවිච්චි කරපුවා කියල නෑ බන් සදාකල් පවතින්න හදපුවා ඕවා...:lol:

    ඔහොම කියන්න එප්ප ඕයි ලොතරැයියක් ඇදල නෑ තවම
    වාවන් නෑ මට :no::(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Man wadiya haiyen giye na ehema break test karanna tharam mokada man drive / ride karanne nathi hinda. Anika License th na. :lol: Habai ithin bike eka patta control. Hemin yana eketh gathiyak thiyanawa ee bike eke.

    ගුරුත්ව කේන්ද්‍රය හුගක් පහල තියෙන්නේ. මාර බැලන්ස් බයික් එක. ලිස්සලා එහෙම යන්නේ නෑ ලේසියකට වංගු වල. අනික 40ක් විතර තෙල් කරනවා. හොදම දේ මේකයි, ඉන්දියන් එක මුලින් 60ක් කලොත් පස්සේ 30යිනේ බන්.. බෙන්ලිය අදත් 45ක් කරනවා තව අව්රුදු 30කිනුත් 45ක් කරනවා:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;20479451 said:

    :shocked::(:(