ඕක රෙජිසටර් කරන්ඩ අවුලක් නැද්ද මචං...
රත්තරං;20479466 said:කරල තියෙන්නේ. කෝල් කරල අහපන්. පේපර්ස් අව්ලක් නෑ. පොලිසියෙන් ගත්ත එකක්..
සල්ලි තිබ්බනන් ලොවෙත් ගන්ඩ තිබ්බා...ඔහොම කියන්න එප්ප ඕයි ලොතරැයියක් ඇදල නෑ තවම
වාවන් නෑ මට![]()

රත්තරං;20479477 said:ඉතින් මේ තියන ඉන්දියන් ඒවත් ඒ ගනන් නේද?
මචන් ඉස්සර ආපු කැලිබර් 115, පල්සර් 200, පල්සර් 180 එහෙම ශෝක් බයික්. ඔය ටීවීඑස් වික්ටර් ජීඑල් එතකොට බජාජ් බොක්සර් එකෙම ශෝක් බයික්. දැන් එන ඒවා බන්ඩක්ක කරල් වගේ බන්![]()

ඔයි බෙන්ලියෙ පෙට්‍රොල් කොහොමද බං
නෑ නිකන් මේ දැන ගන්න අහන්නෙ![]()
ඉන්දියන් ඒවා ටික ටික අඩු වෙනවාරත්තරං;20479477 said:ඉතින් මේ තියන ඉන්දියන් ඒවත් ඒ ගනන් නේද?
මචන් ඉස්සර ආපු කැලිබර් 115, පල්සර් 200, පල්සර් 180 එහෙම ශෝක් බයික්. ඔය ටීවීඑස් වික්ටර් ජීඑල් එතකොට බජාජ් බොක්සර් එකෙම ශෝක් බයික්. දැන් එන ඒවා බන්ඩක්ක කරල් වගේ බන්![]()


දෙපාරක් සේර්විස් එකට ගැලෙව්වම ඇනවල පොට යනවා 
මරුසිරා;20479486 said:susuki GN 125H චයිනීස් නේද ?
![]()

රත්තරං;20479451 said:
ගුරුත්ව කේන්ද්‍රය හුගක් පහල තියෙන්නේ. මාර බැලන්ස් බයික් එක. ලිස්සලා එහෙම යන්නේ නෑ ලේසියකට වංගු වල. අනික 40ක් විතර තෙල් කරනවා. හොදම දේ මේකයි, ඉන්දියන් එක මුලින් 60ක් කලොත් පස්සේ 30යිනේ බන්.. බෙන්ලිය අදත් 45ක් කරනවා තව අව්රුදු 30කිනුත් 45ක් කරනවා![]()




gn එක දීලා මේකක් ගේමු....![]()
man genawoth genne mage gn patiya thiyagena 
රත්තරං;20479494 said:40 පැනලා කරනවා. උබට ඕනේනම් වෙදකමක් කියන්නම්. ඩෙල්ම් කියල කොරියන් බයික් එකක් ආවා මතකද? අන්න ඒකේ කාබ් එක තියබන් බෙන්ලි වලට (පරන ඒවට. ඔරිජිනල් බයික් කන්න යන්න එපා ) තෙල් කරනවා සුප්ප විදිහට රොකට් එක වගේ යනවා
මම ඔය කිව්ව අලුත් බෙන්ලි වලනම් 45+ වගේ කරනවා. තව අව් රුදු30 කින් පස්සෙත් ඒ ගාන කරනවා.ඉන්දියන් ඒවා ටික ටික අඩු වෙනවා


thusithaya menna mekak ganin mchn poddak danna porak ekka gihin 2nd hand ekak hari jiwitha kalayak padinna puluwan![]()
ඔච්චර සල්ලි නෑ බං 

mata guraj eke uncle kiynwa eka porak innwa bntlyak thiyenwa pora ahanwa mage byk eka uge gawa thiyenne mekak man bah kiwwa bnman genawoth genne mage gn patiya thiyagena
![]()

ඔච්චර සල්ලි නෑ බං

gn පැටියව යකඩ වලට තමයි දෙන්න වෙන්නේ තව ටික දවසකින්....![]()
