2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ubala hina wevi. Aath Ada Maha duka seen ekak aranchi Una. Mama ekka photo-shoot ekak karanna lesthi wela hitapu nangi kenek. Ugure cancer ekak hedila kiyala. Katha karaganna amaruilu. Aath hina wela innawalu. 25k athi wayasa. ��

    ෆොටෝ ශූට් එකක්?
    උඹ ඒවත් කරනවද?
    කෙල්ල පව් වැඩේ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සුනිල් එදිරිසිංහගෙ අම්මගෙ මරනෙන් පස්සෙ නෙ ඔය ගිතය ගයන කරන්නෙ.....එතකන් සුනිල් එදිරිසිංහ මව් ගුණ ගිතයක් ගයන කරල තිබ්බෙ නැනෙද...........:yes::yes::yes::yes::yes:

    Oya kathawa ape campus ekata awa welawaka kiwwa. Rohana weerasinhage ammath nethi wela a weddi. Recording wele sehenna denna depeththeidan aduwalu
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බක්මහේ කටහඩ -නන්දා මාලනී
    මේඝයක් සේ-නන්දා මාලනී
    සන්නාලියනේ-අළත් සහ පැරනි මුල් පටිගත කිරීම්
    එදා මෙදා තුර-සනත් නන්දසිරි
    මිනින්දෝරු කන්තෝරුවෙ-කරුනාරත්න දිවුල්ගනේ

    PM දැම්මා බලන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුනිල් එදිරිසිංහගෙ අම්මගෙ මරනෙන් පස්සෙ නෙ ඔය ගිතය ගයන කරන්නෙ.....එතකන් සුනිල් එදිරිසිංහ මව් ගුණ ගිතයක් ගයන කරල තිබ්බෙ නැනෙද...........:yes::yes::yes::yes::yes:
    ඔය ගීතය මම දන්න තරමින් ටේක් 18ක් කරල තියනවා.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාලනී බුලත්සිංහල මේ සින්දුව කියන වීඩියෝ එකක් රූපවාහිනියේ මම බැලුවා... මාලනී ඇත්තටම අඬනවා ඒක කියනකොට... :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාලනී බුලත්සිංහල මේ සින්දුව කියන වීඩියෝ එකක් රූපවාහිනියේ මම බැලුවා... මාලනී ඇත්තටම අඬනවා ඒක කියනකොට... :sorry:
    දුව නැතිවුනේ වයස 8 දී විතර.........

    අම්මෝහ් ඒක මතක් වෙන කොටත් ආත්මය ම ඉරිල යනවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දුව නැතිවුනේ වයස 8 දී විතර.........

    අම්මෝහ් ඒක මතක් වෙන කොටත් ආත්මය ම ඉරිල යනවා...

    ඒ වයසෙදි ඔහොම දෙයක් වුනහම ජීවිතේම එපා වෙනවා... :( එච්. එම් ජයවර්දන දුවගේ සොහොනේ නිදාගත්තලු නේද... :sorry::sorry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දුව නැතිවුනේ වයස 8 දී විතර.........

    අම්මෝහ් ඒක මතක් වෙන කොටත් ආත්මය ම ඉරිල යනවා...

    මා පමණි ඔබ කැටුව ආවේ
    මමද යමි දියණියනි
    මොහොතකින් සඳ ඒවි තනියට
    රන් තැටිය පුරවා කඳුලින්

    මෙතෙක් ලොව නො ඇසුව
    මියුරු නැළවිලි ගී
    ලයට කැටි කොට නිදයි ඔඛෙ මව
    අවදිවන ඇසිපියෙන්
    බිඳී සුන්වන ලොවක.
    බිහි නොවූ හෙට දවස
    ඇය නොදත් රහස දැන
    කාලයේ ගැබ තුලෙහි
    ඉකිබිඳියි කම්පාව.

    දස එකඩ මසක් ඈ රැකි
    සෙනෙහසේ නිධානය
    වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
    නුහුරු බස් තෙපළමින්
    වට වෙමින් අඩු නියෙන්
    පැහැර සඟවන අතර
    බලා සිටියෙමි කොනක
    ගොළු වෙමින් අසරණව

    සෙමෙන් තව තව සෙමෙන්
    පස් පිඩැල් පෙරලන්න
    මවගෙ ඇකයෙහි පහස
    නොදත් දැරියකි සිඟිති

    කිරි ගරුඩ කොත් හෙළන
    අඳුරු සෙවණැලි අතර
    නුහුරු නුපුරුදු ලොවක
    සැතපෙන්න දියණියනි.

    මොහොතකින් සඳ ඒවි තනියට
    රන් තැටිය පුරවා කඳුලින්.

    දයාසේන ගුණසිංහ (1936-1996)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔය ගීතය මම දන්න තරමින් ටේක් 18ක් කරල තියනවා.....
    මලගම දවසෙලු සුනිල් එදිරිසිංහට ගිතය ලැබෙන්නෙ(කවුද දුන්නෙ කියල මට මතක නැ)..... එදාලු මතක් වෙල තියෙන්නෙ මව් ගුණ ගියක් ගයන්න බැරි වුනනෙ කියල අම්ම වෙනුවෙන්...........:(:(:(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දුව නැතිවුනේ වයස 8 දී විතර.........

    අම්මෝහ් ඒක මතක් වෙන කොටත් ආත්මය ම ඉරිල යනවා...

    රිප්ලයි එක බලන්න

    පබලූ නගේ :love::love::love:

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒ වයසෙදි ඔහොම දෙයක් වුනහම ජීවිතේම එපා වෙනවා... :( එච්. එම් ජයවර්දන දුවගේ සොහොනේ නිදාගත්තලු නේද... :sorry::sorry:
    :yes::yes::yes::sorry::sorry::sorry::sorry::sorry::sorry: