2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහගමසේකරයන් ඔය ගීතය ලියන්නේ රසිකයන් වෙනුවෙන් කියල නේ ද කියන්නේ....
    මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා......
    සසල හද විල් තෙර විදින/විදපු උන් ට................
    :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රුවන්මලි ගමට වරෙන් රුවන්මලි ඩයලොග් ද ??

    තොටමුණ නේද මගේ මතකයේ තියෙන්නේ මඩවල එස්. රත්නායකගේ වගේ හරියටම මතක නෑ. එස්.ඇල්.ටි. අවුල් ගියා :(:( ඩොංගල් එක ගහලා තියෙන්නේ ඩයලොග් ඒකත් අවුල් :angry:
    :angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා......
    සසල හද විල් තෙර විදින/විදපු උන් ට................
    :sorry:

    එක එහම වීම ගැන අසන්නෝ ණයගැති:yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිබුල අයියට radio අහපු හැමොටමයි සුබ රාත්‍රියක්
    :love::love::love::love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තොටමුණ නේද මගේ මතකයේ තියෙන්නේ මඩවල එස්. රත්නායකගේ වගේ හරියටම මතක නෑ. එස්.ඇල්.ටි. අවුල් ගියා :(:( ඩොංගල් එක ගහලා තියෙන්නේ ඩයලොග් ඒකත් අවුල් :angry:
    :angry::angry:

    මඩවල එස් රත්නායකයන්ගේ නිල මල් විල කියවල තියනවද