කවුද බන් බඩා.......................බඩාට කන්ට්රැක්ට් එක දෙමු.

කවුද බන් බඩා.......................බඩාට කන්ට්රැක්ට් එක දෙමු.

මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා......මහගමසේකරයන් ඔය ගීතය ලියන්නේ රසිකයන් වෙනුවෙන් කියල නේ ද කියන්නේ....

සිටි එෆ් එම IQ මීටරේ අහනවද
රුවන්මලි ගමට වරෙන් රුවන්මලි ඩයලොග් ද ??

ඩොංගල් එක ගහලා තියෙන්නේ ඩයලොග් ඒකත් අවුල් 

මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා......
සසල හද විල් තෙර විදින/විදපු උන් ට................
![]()

මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා......
සසල හද විල් තෙර විදින/විදපු උන් ට................
![]()

මට උඹලට කියන්න තියෙන්නෙත් ඕකම තමා......
සසල හද විල් තෙර විදින/විදපු උන් ට................
![]()

හාපෝ.උඹ නම්.යකෝ බඩා මාමා කිව්වම මේකේ නොදන්න එකෙක් ඉන්නවද

තොටමුණ නේද මගේ මතකයේ තියෙන්නේ මඩවල එස්. රත්නායකගේ වගේ හරියටම මතක නෑ. එස්.ඇල්.ටි. අවුල් ගියාඩොංගල් එක ගහලා තියෙන්නේ ඩයලොග් ඒකත් අවුල්
![]()
මතක නැ බන් කියපන්කො..........ඒ කියන්නේ දැන් උඹ බඩා මාමිව දන්නේනෑ

මඩවල එස් රත්නායකයන්ගේ නිල මල් විල කියවල තියනවද