Car Sale හොරු....!!!!

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    උන් දානවා බං සමහර ඒවා.. ඒත් ඔටෝලංකා ෆෝරම් එක බලන්නේ කීයෙන් කී දෙනාද... ඊට වඩා කට්ටිය එලකිරිය බලනවා.. මේකේ දාන එක හොඳයි ඊට වඩා... ඔටෝ ලංකා එකේ උනුත් එලකිරියට බැන බැන මේක හොරෙන් බලනවා... :rofl::rofl:

    සේල් ගොඩක් ඔහොම තමයි බං... වාහ්නේ අරගෙන ලාවට පේන්ට් එකක් ගහලා.. හෙඩ් ලයිට් ක්ලීන් කරලා පොලිශ් කරලා මීටර් කරකවනවා... ඒවට වෙනම බාස්ලා ඉන්නවා... මම දන්න ගැරේජ් එකක් තියෙනවා ඌ ඔය කොහුවල පැත්තේ කාර් සේල් කීපයක ඔය වගේ වැඩ කරනවා...

    Sirawata autolanka ewn hena oluwen tama inne.. :eek:

    Mage mulma car eka ganan giya dawaswala.. Rathhnapitiya handiye car sale ekakta giyaa.. mama balanna gya car eka, sale karaya kiwwa.. laga pot ekaka tynawa, mahattayata nisa amuwenma pennanam kiyal.. :rofl:

    Mun serama seat galawala, touch up gahala, interior clean karala denne aluth bandayak wage.. :baffled::baffled::baffled:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    ube mchn vehicle eka 2008 registered da? Anyway oke witarak newe ona car sale ekaka oya wede karanawa meter karakawana eka nan.oya wage wedak matath una mage vehicle eka aran giye couple ekak ewilla gedara use ekata kiyala.Ilaga dawase man dekka tour duwanna ikman eke dala tiyenawa.duka hituna hodata maintain karapu vehicle eka.But ithin wikkata passe gatta ekagene vahane.

    නෑ මචන්. registered in 2010... මම ඔකේ third owner. දැන් ඊළඟට ගන්න එකට මොනවා කියල දෙයිද දන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඌ 5th owner තමයි වෙන්නෙ.. වාහනේ නම් අවුලක් නෑ. ඒත් ඌ මාර වංචාවකට තමයි අහු වෙන්නෙ...:sorry::sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෑප්ටන් Jack Sparrow;20481944 said:
    ඔය වාහනයම කියන්න මෙතනට ප්රුෆ් දාපන් මචන්, නැත්නම් අනිත් පාර්ශවයට වෙන අවුලක් නේ එක. ප්රුෆ් එක්කම FB එකේ කස්ටමර්ස් රයිට්ස් ශ්‍රී ලංකා වගේ පේජ් එකක් තියෙනවා, CJ කියල එකකුත් තියෙනවා, ඒ දෙකටත් දාපන් මචන්.


    vehicle reg no dalane photo eke. :rolleyes:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    කවුරු හරි මේ ගැන complain කරන්න පුළුවන් තැනක් දන්නවනම් කියනවද....????
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    2007 Belta ekakuth dan laksha 35 k wenawada. :no:

    2007 උනාට මේක හැමතැනම තියෙන සාමාන්‍ය ඒවට වඩා ගොඩක් වෙනස් එකක් මචන්.. 2011 Yaris එකකවත් මේ options එන්නේ නෑ ගොඩාක් වෙලාවට...

     1300 cc Toyota Belta “G” Grade car
     Made in Japan
     YOM 2007 & YOR 2010
     Genuine Mileage 109900
     Auto gear, Central Locking, PS, PW
     2 Smart Keys, Push Start with door and trunk sensors
     Factory Fitted Body-Kit with Spoiler
     Factory Fitted Toyota Alloy wheels
     Factory Fitted Xenon/HID Lights & Fog Lamps
     Powered/retractable Winker Mirrors
     Touch A/C with Climate Control & iON air purifier
     Engine immobilizer system (Original Security System)
     RPM meter
     Welcome Lights
     CD/DVD/USB/SD/Bluetooth/TV Setup
     Reverse Camera
     Seat Covers from Original Fabric
     Rear 50/50 split seats with armrest
     Original Belta carpets + 3M carpets
     Tinted Glasses + Door Visors
     Daytime Running Lights (DRL)
     Shark Fin Antenna
     TRD Emblem
     Original User Manuals
     Carefully used car
     02 new Bridgestone tyres
     All maintenance done by Toyota Lanka (records available)
     Spare wheel, jack etc. are never used

    නිකමට ikaman එකේ search කරලා බලපන් මචන්, එතකොට මේ option එක්ක මන් දුන්න ගාන සාදාරනයි කියල හිතෙයි...;)
     
    Last edited:

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    මගේ තිබුන car එක 2007 Toyota Belta car එකක්. ඒක මම ගිය සතියෙ (23/07/2016) ලක්ෂ 34 කට විකුණුවා.

    මම ඒක විකුණන කොට mileage එක 109900 ක් තිබුණා. අද ඒකෙ ලක්ෂ 36කට ad එකක් දාල තියෙනවා autolanka එකේ, Year එක 2008ලු mileage එක 74000ට කරකවලා...
    :angry::angry::angry:

    6tSaLXV.jpg


    83Ir10b.jpg


    http://www.autolanka.com/view/toyota/belta/29772.html

    මගෙන් අරන් ගියේ පුතාට පදින්න කියල. transfer papers වල මගේ කොපි දෙකත් අරන් යන්න හැදුවෙ, ඒත් මන් ඔක්කොම පුරවල තමයි දුන්නේ. ෂුවර් එකටම ඒවත් බොරුවට හදල විකුණයි. මගේ කොපි දෙකෙන් Motor Traffic කොමසාරිස්ට යවන එක මන් යවල තියෙන්නේ. ගන්න කෙනාට open papers විදියට දුන්නොත් transfer කරන්න ගියාම මාට්ටු වෙයි මන් හිතන්නේ.

    මේක රාවතාවත්ත, මොරටුවෙ තියෙන car sale එකක්. වැරදිලා හරි ඕකෙන් වාහනයක් ගන්නවත්, වෙන එක්කෙනෙක්ට ගන්න දෙන්නවත් එපා. පට්ට හොරු.

    ගොඩාක් car sale කාරයො ඔහොම තමයි කියල අහල තිබුණා. ඒත් විශ්වාස කරේ නෑ. දැන් නම් හොදටම ෂුවර්.

    උබලත් car sale එකකින් වාහනයක් ගන්නවානම් හොදටම හොයල බලල ගනින්..:yes::yes:
    අඩෝ අපේ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් ගෙ ඕක
    ඔහොම තමා බන් සේල් කාරයෝ
    අම්ම අප්ප ආවත් මීටර් කරකවලා තමා දෙන්නෙ

    හැබැයි ඉතින් දැන් කාර් එක උගේ නිසා ඌට කැමති ගානකට දෙන්න පුළුවන්
    උඹ ඌට අඩුවට දුන්නද පුතාට පදින්න කිව්වම?
    :rofl:
     
    Last edited:
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    Yako agent maintain karapu waahaneka milege karakawanne ahawal ekakatada? records thynawanam? :angry:


    SL carbuyers are effing morons :no:

    එහෙම car එකකත් mileage වෙනස් කරන්න බය නෑ කියන්නේ මුන් කොහොම හොරු ටිකක් වෙන්න ඕනෙද....!!!!

    වැරදිලා හරි ඊළගට ගන්න එක්කෙනා service කරන්න company දැම්මොත් මාට්ටු වෙනවා කියලවත්, transfer කරද්දී මාට්ටු වෙනවා කියලවත් මුන්ට බයක් නැනේ ...:angry::angry::angry:

    Steering wheel එක ගාව තියෙන service tag එකේ ගහල තිබුණා next service - 114900 කියල. photos වල තාම ඒකත් තියෙනවා. ගන්න එන එක්කෙනා හරියට බැලුවොත් සමහරවිට හොයාගන්න පුළුවන්. පිටිපස්සේ වීදුරුවේ අලවල තියෙන serviced and maintained by Toyota Lanka sticker එකත් තාම තියෙනවා..:P:P:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    අඩෝ අපේ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් ගෙ ඕක
    ඔහොම තමා බන් සේල් කාරයෝ
    අම්ම අප්ප ආවත් මීටර් කරකවලා තමා දෙන්නෙ

    හැබැයි ඉතින් දැන් කාර් එක උගේ නිසා ඌට කැමති ගානකට දෙන්න පුළුවන්
    උඹ ඌට අඩුවට දුන්නද පුතාට පදින්න කිව්වම?
    :rofl:

    Yaluwata kiyapan machan oya wage charter wada karanna epa kiyala.

    Eya vikunana gana prashnayak ne machan, dan aka utane aithi.. Un karana wanchawe thamai prashne thiyenne..

    Mama third owner nisai, mileage eka wadei kiyala hithapu nisai machan aduwata dunne...;)
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Sirawata autolanka ewn hena oluwen tama inne.. :eek:

    Mage mulma car eka ganan giya dawaswala.. Rathhnapitiya handiye car sale ekakta giyaa.. mama balanna gya car eka, sale karaya kiwwa.. laga pot ekaka tynawa, mahattayata nisa amuwenma pennanam kiyal.. :rofl:

    Mun serama seat galawala, touch up gahala, interior clean karala denne aluth bandayak wage.. :baffled::baffled::baffled:


    මචන් උබ ඔය කියන්නේ නන්දන කාර් සේල් කාරය ගැන.. තට්ටය අමු හොරා.. දැනට අවුරුදු කීපයකට කලින් Toyota Rav 4 එකක් ගන්න හොයන කාලේ මමත් ගියා ඕකගේ කාර් සේල් එකට වන්ඩියක් තිබිල බලන්න. ඒක මචන් open papers දවස් දෙක තුනකින් විතර යනව කිව්වා transfer papers අත්සන් කරන්න කියල අනන්මනන් බයිල ටිකකුත් ගැහුවා. මට මචන් වැඩේ ඇල්ලුවේ නැහැ :confused: ඒ අතරවාරේ වහනෙ කාර්පට් එක පසෙන්ර්ජ සයිඩ් එකෙන් උස්සල නිකමට වගේ බලද්දී බඩු ඉස්සෙන්නෙ නැහැ ෆ්ලොඕ බ්ලොඅඩ් එකටම අයිළ තියෙනවා.. ඕන **තක් කියල ජරාස් ගාල අදලම දැම්ම.. බලද්දී යට වෙල්ඩින් පාරවල්.. :shocked: ඒකයි ගම් දාල වාහනේ එන ඔරිජිනල් කාර්පට් එක අලවල තිබිල තියෙන්නෙ.. :angry:

    උබ කිව්වා වගේ ඕකුන්ගෙ ජල්තරස් වාහන හදන පොට් එක ඔය ලගමයි තියෙන්නේ.. K**** එක එහා පැත්තේ.. දන්නෝ දනිති..:lol::lol:

    පාවිච්චි කරපු වහනයක් ගන්නවනම් හොදම දේ තමයි, ගෙදරකින් ගන්න එක කාර් සේල් කාරෝයෝනන් මහ අපතොයෝ
    :yes::yes: