Car Sale හොරු....!!!!

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඉතිං මේ වගේ ඒව ෂෙයා වුනාම තමයි මිනිස්සු දැන ගන්නෙ මෙහෙම දේවල් වෙනව කියල. දැන් මේ වික්ක එකා කට වහං හිටියනං මේ සේල්කාරයා මෙහෙම කරනව කියල කවුරුවත් දන්නෙ නෑනෙ

    Yes well said.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Car SALE karayo num hemoma ohomai bun. Patta horu inne. 1i ara kiyamunuk tiyenney car business karana aewun ge family life henma case kiyala. Unta hari yaneth nehe.

    Wasana / Indra Traders / Ishara Traders un okkoma damage wechcha vehicles genalla hadala brand new kiyala wikunanawa. Okun okkoma hadanne Piliyandala / Bokundara SPOT 1a ka.

    Complain kara ta weduk wen ne.. un kuttiya ganata hema thenatama yawanawa.