උන් දානවා බං සමහර ඒවා.. ඒත් ඔටෝලංකා ෆෝරම් එක බලන්නේ කීයෙන් කී දෙනාද... ඊට වඩා කට්ටිය එලකිරිය බලනවා.. මේකේ දාන එක හොඳයි ඊට වඩා... ඔටෝ ලංකා එකේ උනුත් එලකිරියට බැන බැන මේක හොරෙන් බලනවා...![]()
සේල් ගොඩක් ඔහොම තමයි බං... වාහ්නේ අරගෙන ලාවට පේන්ට් එකක් ගහලා.. හෙඩ් ලයිට් ක්ලීන් කරලා පොලිශ් කරලා මීටර් කරකවනවා... ඒවට වෙනම බාස්ලා ඉන්නවා... මම දන්න ගැරේජ් එකක් තියෙනවා ඌ ඔය කොහුවල පැත්තේ කාර් සේල් කීපයක ඔය වගේ වැඩ කරනවා...
Sirawata autolanka ewn hena oluwen tama inne..

Mage mulma car eka ganan giya dawaswala.. Rathhnapitiya handiye car sale ekakta giyaa.. mama balanna gya car eka, sale karaya kiwwa.. laga pot ekaka tynawa, mahattayata nisa amuwenma pennanam kiyal..

Mun serama seat galawala, touch up gahala, interior clean karala denne aluth bandayak wage..










ඒ අතරවාරේ වහනෙ කාර්පට් එක පසෙන්ර්ජ සයිඩ් එකෙන් උස්සල නිකමට වගේ බලද්දී බඩු ඉස්සෙන්නෙ නැහැ ෆ්ලොඕ බ්ලොඅඩ් එකටම අයිළ තියෙනවා.. ඕන **තක් කියල ජරාස් ගාල අදලම දැම්ම.. බලද්දී යට වෙල්ඩින් පාරවල්..
ඒකයි ගම් දාල වාහනේ එන ඔරිජිනල් කාර්පට් එක අලවල තිබිල තියෙන්නෙ.. 