ඇත්ත_වගේමයි

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    අනේ උඹල වගේ මෝඩ හරක්...
    ඔහොම අඳින්ඩ පුලුවන් තමා.. ඒ වුණාට සුදු කොලෙන් අහකට චිත්‍රෙ ගියෙ කොහොමද ? :lol:
    ඒකනං බොරුවක්

    ඇදලා ඒක වඩාත් තාත්වික වෙන්න කොලේ ඒ ගානට කපලා බන් බුද්දිමතෝ. :rofl:
    කතුර කියල එකක් තියෙනව කොල කපන්න.. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඇදලා ඒක වඩාත් තාත්වික වෙන්න කොලේ ඒ ගානට කපලා බන් බුද්දිමතෝ. :rofl:
    කතුර කියල එකක් තියෙනව කොල කපන්න.. :D

    :baffled:
     
    blue_in_rio

    Well-known member
  • අනේ උඹල වගේ මෝඩ හරක්...
    ඔහොම අඳින්ඩ පුලුවන් තමා.. ඒ වුණාට සුදු කොලෙන් අහකට චිත්‍රෙ ගියෙ කොහොමද ? :lol:
    ඒකනං බොරුවක්

    ඇදලා ඒක වඩාත් තාත්වික වෙන්න කොලේ ඒ ගානට කපලා බන් බුද්දිමතෝ. :rofl:
    කතුර කියල එකක් තියෙනව කොල කපන්න.. :D

    මම පනින්ට ගිය ළිඳේ, උබ ඇවිත් කලින් පැනලා :sorry::sorry: