වික්ක බඩු වික්කා !
අනික බන් ඕක 36ක් දැම්මා කියන්නේ 35කට වගේ දෙයි.. ලක්ෂ 34ක් යට කරලා රුපියල් ලක්ෂයක්ද බන් ලාභේ ? චික්කේ මීටරේ කරකෝනවටත් පාඩුයිනේ..
කවුරු කොහොම කිව්වත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනා බන් දෙයක් ගද්දි හොයලා බලලා ගන්න.. මොකද ලංකාවේ 95% ක් සේල් ඕහොම තමයි නිසා..
මන්නම් කියන්නේ කොහොම උනත් වික්ක බඩු වික්කා !
wikka badu wikka huttak neme wesiye mun karana keri wede balahanko ahinsaka minissunta, meka u wikka ekak unat wena kawru wikka ekak unat ehema deyak karala kyala dannawanm sadda netuwa inna ona ne

බලු වැඩ කරන්න එපා බං උඹ වික්කනම් සද්ද නැතිව ඉදින් දැන් කාර් එක උඹේ නෙමේ නෙ උන්ට ඒකට ඕන එකක් කරන්න පුලුවන් මීටරේ කරකවනව ද, වැඩි ගානකට දෙනව ද ඒක උන්ගෙ වැඩක් ගන්න එවුන් දැන ගන්න ඕනෙ වාහනේ දැක්කම දුවල තියෙන දුර තීරණය කරගන්න තමන්ට වටිනවද කියල![]()

සේල්කාරයා උඹේ නැදෑයෙක්ද බං?වික්ක බඩු වික්කා !
අනික බන් ඕක 36ක් දැම්මා කියන්නේ 35කට වගේ දෙයි.. ලක්ෂ 34ක් යට කරලා රුපියල් ලක්ෂයක්ද බන් ලාභේ ? චික්කේ මීටරේ කරකෝනවටත් පාඩුයිනේ..
කවුරු කොහොම කිව්වත් ගන්න මිනිස්සු දැන ගන්න ඕනා බන් දෙයක් ගද්දි හොයලා බලලා ගන්න.. මොකද ලංකාවේ 95% ක් සේල් ඕහොම තමයි නිසා..
මන්නම් කියන්නේ කොහොම උනත් වික්ක බඩු වික්කා !

බලු වැඩ කරන්න එපා බං උඹ වික්කනම් සද්ද නැතිව ඉදින් දැන් කාර් එක උඹේ නෙමේ නෙ උන්ට ඒකට ඕන එකක් කරන්න පුලුවන් මීටරේ කරකවනව ද, වැඩි ගානකට දෙනව ද ඒක උන්ගෙ වැඩක් ගන්න එවුන් දැන ගන්න ඕනෙ වාහනේ දැක්කම දුවල තියෙන දුර තීරණය කරගන්න තමන්ට වටිනවද කියල![]()

ඕන්න ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට
අනික වාහනයක මීටරේ බලලා මයිලේජ් හොයනවා කියන්නේ විහිළුවක්.. ඊට වඩා හොදයි ඇක්ස්ලේටර් පැඩල් එක බලලා මයිලේජ් එක කියනවා

RIDILA ඕන්න ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට