අද බොමුද ?? තුන්වන නූල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අද බොමුද ?? තුන්වන නූල


    නොබොන උන් දුප් ඉතින් :oo::oo::oo:

    මේකෙ පලවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න

    දෙවෙනි නූල බලපු නැති අය මෙතනින් බලන්න

    මේ කියන්නෙ සෙට් වෙලා කරටි කැඩෙන්න ගහන උන්ට නමෙයි .බීම කියන්නෙත් කලාවක් ලෝකයේ තියන .මේ මම දැකල අහල අත් විදල ඉගෙනගත්තු දේවල්. උසස් යැයි සම්මත ජීවන රටාවේ පවතින දේවල් .වැරදිනම් හදපල්ල

    අද බ්‍රැන්ඩි ගැන

    e_jbrandytodo.jpg

    බ්‍රැන්ඩි කියන්නෙ පුතාලා ටිකක් වැඩිපුර පල් කරල ඇල්කොහොල් සාන්ද්‍රනය වැඩිකරල නිපදවන වයින් වලට .

    බ්‍රැන්ඩි නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ප්‍රධාන තැනක් හිමි වන්නේ මිදි , ඇපල් ,බ්ලැක්බෙරි ,උක් දඩු , රයි හා තිරිගු වලටයි :yes::yes:

    බ්‍රැන්ඩි කියන්නෙ තනිකරම ස්වාභාවික ඇගට හානිය අඩුම ඇල්කොහොල් වර්ගයක් .:love:

    බැන්ඩි බොනකොට අනිත් වර්ග වගේ නෙමෙයි ටිකක් රස්නෙන් තමා බොන්නෙ.ඒ කියන්නෙ සාමාන්යෙන් මේව බොනකොට අයිස් කැට දාන්නෙ නෑ .

    ලන්කාවෙ නම් දානව බන් හොද හොද හොටෙල් වලත් :oo: :oo: .ඒක වැරදියි .


    බ්‍රැන්ඩි බොනකොට ගොඩක් දුරට සුරුට්ටුවක් උරන එකත් පුරානයේ සිට පැවතෙන පුරුද්දක්ලු :rolleyes::rolleyes:
    images.jpg


    :sorry::sorry: ගෝල්ඩ්ලීෆ් වත් ඩන්හිල් වත් නෙමෙයි යකොව්. මලුවට එකයිත් නෙමෙයි කොලුවො

    බ්‍රැන්ඩි බොන්න ගන්න වීදුරුව අපි හදුන්වන්නෙ බ්‍රැන්ඩි බැලූන් කියල .බලාපල්ලකො ඒකෙ හැටි පහලින් .

    Cognac_glass.jpg


    හොදට මතක තියාගනින් මේක වෝටර් ගොබ්ලට් එකවත් වයින් ග්ලාස් එකවත් නෙමෙයි . ඒ වර්ග දෙකටම වැඩිය කොටයි මහතයි . හයි ක්ලාස් පාටියකට ගියහම උබ බ්‍රැන්ඩි රික්වෙස්ට් කරනවනම් හොදට බලල ග්ලාස් එක තෝරගනින් .නැත්තම් ජෝන වෙනව වේටර්ල ඉස්සරහ .:P :P:P

    බ්‍රැන්ඩි බැලූන් එක අල්ලන විදිහ පහලින් බලපන් .

    images.jpg


    මෙහෙම තියාගන්න හේතුව අතේ රස්නෙත් බ්‍රැන්ඩි වලට දෙන්න .මම මුලින්ම කිව්වනෙ මේක චිල් කරල බොන බීමක් නෙමෙයි කියල


    ඒ වගේම මේකට චේසස් විදිහට ගන්නෙ මද රස්නෙන් වතුර .:yes:
    :yes: නැත්තන් පුතේ නීට් .උනුවතුර එක්ක බ්‍රැන්ඩි ටිකක් කියන්නෙ ඉතින් සෙමට හෙම්බිරිස්සාවට කියාපු බෙහෙත.:P අත්දැකීමෙන් කියන්නෙ .

    කෝල ,ස්ප්‍රයිට් අනන් මනන් නම් දාන්න එපා බන් බ්‍රැන්ඩි වලට .ඒව හෙනම අපරාද . මම නම් ජින්ජ යේල් අනුමත කරනව .හැබැයි ඒක මම හදාගත්ත එකක් .:baffled::baffled::baffled:

    බ්‍රැන්ඩි වලට ෆින්ගර් ෆුඩ්ස් විදිහට චොකලට්,බැටලු මස් ,චීස් ,සුදු පාට මාලු වර්ග,තම්බපු එලවලු ,පලතුරු වර්ග පාවිච්චි කරන්න පුලුවන්ලුනෙ .මටනම් ඉතින් බැටර් කරපු හැදැල්ලෙක් තිබ්බනම් :love: හොදටම ඇති .

    මේකත් පුද්ගලික බාර් එකක තියාගන්න පුලුවන් වර්ගයක් .යාලුවෙක් එහෙම ආවහම බ්‍රැන්ඩි බැලූන් දෙකකට පොඩි ශොට් එකක් දාගෙන චැටක් දාන්න පුලුවන් .


    ගෙදර බාර් එකක් තියන උන් දවසකට උපරිම ශොට් 3ක් තමා ස්ටෑන්ඩඩ් එක .එහෙමයි කියල දවස් 7ට 7*3 ගහන්නෙ නෑ .සතියකට 9ක් ලු


    අනිත් වර්ග ගැනත් ඕන නම් රෙප් දීපල්ල :P:P:P

    මෙන්න ලින්ක් එක

    උඩ එකට කොටාපිය :yes::yes:
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ගොඩක් නොදන්නා දේවල් ඉගෙනගත්ත ගොඩක් ටෑන්ක්ස් .... දෙයක් දැනගන්න ඕන

    ඩේලි ෂොට් එකක් දාන්න හොද මොකක්ද .... ඩේලි රෑට ෂොට් 1ක් 2ක් විතර ඒ එක්ක ගන්න පුළුවන් චිල්ලෙර්ස් මොනාද කියලත් කියන්න
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    තනිකරම ස්වාභාවික ඇගට හානිය අඩුම ඇල්කොහොල් වර්ග වෙන මොනාද ? :P ;);)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ගොඩක් නොදන්නා දේවල් ඉගෙනගත්ත ගොඩක් ටෑන්ක්ස් .... දෙයක් දැනගන්න ඕන

    ඩේලි ෂොට් එකක් දාන්න හොද මොකක්ද .... ඩේලි රෑට ෂොට් 1ක් 2ක් විතර ඒ එක්ක ගන්න පුළුවන් චිල්ලෙර්ස් මොනාද කියලත් කියන්න


    ඩේලි ශොට් එකකටනම් මචන් විස්කි හරි බරැන්ඩි හරි තමා හොද .චේසස් නම් ඉතින් වතුර තමා හොදම බරෝ .හැබැයි ගනන් අඩුවට තියෙන්නෙ විස්කි බ්‍රැන්ඩි කියල අරක්කුම තමා .ටිකක් හොද බෝතලයක් පන්නන තැනකින් ගත්තනම් පාඩුවක් නෑ .
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Thanks machan. Brandy neat gonna amaru nisa coke daala thiyenawa. Eka cool ne ban enne aparade. Umba kiyapu widihata karala balanna one. Thanks
     

    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    කැස්බෑව SOS ළමා ගම්මානයේ අනාත ළමයෙක් වෙනුවෙන් කැපකරු දෙමාපියෙක් වෙන්න......

    එක දරුවෙක් තෝරාගෙන එම දරුවාගේ අවශ්‍යතා සඳහා මසකට 1,500.00 පමණි......

    https://www.soschildrensvillages.lk/...ldrens-village