No headphone jack in iphone 7

Sadaharitha

Member
Jul 15, 2016
122
16
0
මගෙ 6280යේ ඔය සීන් එක තිබ්බ 2006 විතර :rofl::rofl:
ඊට පස්සෙ 7260
,N70යේ ෆෝන් දෙකෙත් ඔහොම්ම සීන් එකක් තමා තිබ්බෙ. ඇයි මේ දසයකට කලින් තිබ්බ දෙයක් මුන් හෙන ඩ්‍රාමා එකක් කරන්නෙ ? :lol:


api oya gana wachanayakwath kiwwada? ubalatane ban meka hena loku deyak wela tiyenne. :rofl::rofl:
 

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ow bn goadk eun iphone samsung hoda phone use karata google map eka ,navigation use karannawath danne ne kohehari yanna giyama wahane nawathwa nawatha anith eungen parawal aha aha yanne :baffled:


    ඔව් බං ඇත්ත කතාව.එකෙක් පාර දන්නෙ නැතුව ත්‍රිවිල් කාරයා වටේ යවලා.. එත් මිනිහගෙ අතෙ iphone එක හැමවෙලේම