ලංකාවේ මිනිස්සුන්ගේ වැරදි මතයක් නිවැරදි කිරිම වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක පල කරන්නේ.
සිලෝන් ටී මුළු ලෝකෙම බොනවලු. සුද්ද ලංකාවේ ටී බොන්න හරි අසයිලු. එක වැරදි මතයක්. අනෙක් රටවල් වල එක්ක සංසන්දනය කරාම ලංකාවේ තේකොල උසස් වෙන්න ඇති. නමුත් බොහෝ දියුණු රටවල තේ බොන්නේ නැහැ. බොන්නේ එක එක කොෆි වර්ග. සිලෝන් ටී ලෝකෙම බොනවලු. එහෙම නැහැ. ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපා රටවල් බොන්නේ කෝපි.
අපේ තේ කහට බොන්නේ අරාබියේ හම්බයෝ යි රුසියන් කාරයොයි විතරයි. චීන්නු උන්ගේම ග්‍රීන් ටී බොනවා. එංගලන්තේ සුළු වශයෙන් තේ බොනවා. අනෙක් යුරෝපා රටවල අය තේ බොන්නේ කලාතුරකින්. ගොඩක් හිපියෝ තමයි වැඩිපුර තේ බොන්නේ.
අපේ සිලෝන් ටී හොඳයි . ඒවගේම ඉස්තරම්. එත් අපේ අය ගහන පම්පෝරි තරමට ලෝකේ ටී ව්‍යාප්ත වෙලා නැහැ.