tea Vs Coffee

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ මිනිස්සුන්ගේ වැරදි මතයක් නිවැරදි කිරිම වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක පල කරන්නේ.

teamainpic2.jpg

සිලෝන් ටී මුළු ලෝකෙම බොනවලු. සුද්ද ලංකාවේ ටී බොන්න හරි අසයිලු. එක වැරදි මතයක්. අනෙක් රටවල් වල එක්ක සංසන්දනය කරාම ලංකාවේ තේකොල උසස් වෙන්න ඇති. නමුත් බොහෝ දියුණු රටවල තේ බොන්නේ නැහැ. බොන්නේ එක එක කොෆි වර්ග. සිලෝන් ටී ලෝකෙම බොනවලු. එහෙම නැහැ. ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපා රටවල් බොන්නේ කෝපි.

අපේ තේ කහට බොන්නේ අරාබියේ හම්බයෝ යි රුසියන් කාරයොයි විතරයි. චීන්නු උන්ගේම ග්‍රීන් ටී බොනවා. එංගලන්තේ සුළු වශයෙන් තේ බොනවා. අනෙක් යුරෝපා රටවල අය තේ බොන්නේ කලාතුරකින්. ගොඩක් හිපියෝ තමයි වැඩිපුර තේ බොන්නේ.

අපේ සිලෝන් ටී හොඳයි . ඒවගේම ඉස්තරම්. එත් අපේ අය ගහන පම්පෝරි තරමට ලෝකේ ටී ව්‍යාප්ත වෙලා නැහැ.

  • Like
Reactions: akilar25

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    නෑ මචන් ceylon tea ගොඩක් රටවල ප්‍රසිද්දයි. ගොඩක් උන් දන්නේ නැති උනාට ඕක ලංකාවේ හදන එකක් කියල උන් කඩේකට ගියාම කෙලින්ම brand name එකෙන්ම ඉල්ලනවා. හැබැයි මේ අවුරුදු 5කට කලින් වකවානුවේ. දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැ. ලංකාවේ තේ චාටර් කරලා දැම්මනේ market එක හොල්ලල හොල්ලල අස්ථාවර කරලා ආණ්ඩු දෙකම. දැන් ඉතින් ගොඩ ඒමක් නැද්ද මන්ද.:sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් රටවල් වල තේ කියන දේ ෆේම්ස් මචන්.
    ගොඩක් වෙලාවට තේ කියන දේ සුද්දෝ බොන්නේ එනර්ජි ඩ්‍රින්ක් එකක් විදියට මචන්.
    ඒ කිව්වේ මහන්සි වෙලාවට මහන්සිය යන්න තමා තේ බොන්නේ.
    නෝමලි කෝපි බොන්නේ පුරුද්දට අපි තේ බොනවා වගේ.

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නෑ මචන් ceylon tea ගොඩක් රටවල ප්‍රසිද්දයි. ගොඩක් උන් දන්නේ නැති උනාට ඕක ලංකාවේ හදන එකක් කියල උන් කඩේකට ගියාම කෙලින්ම brand name එකෙන්ම ඉල්ලනවා. හැබැයි මේ අවුරුදු 5කට කලින් වකවානුවේ. දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැ. ලංකාවේ තේ චාටර් කරලා දැම්මනේ market එක හොල්ලල හොල්ලල අස්ථාවර කරලා ආණ්ඩු දෙකම. දැන් ඉතින් ගොඩ ඒමක් නැද්ද මන්ද.:sorry:

    ෆේම්ස් මචන්.
    ගොඩක් වෙලාවට තේ කියන දේ සුද්දෝ බොන්නේ එනර්ජි ඩ්‍රින්ක් එකක් විදියට මචන්.
    ඒ කිව්වේ මහන්සි වෙලාවට මහන්සිය යන්න තමා තේ බොන්නේ.
    නෝමලි කෝපි බොන්නේ පුරුද්දට අපි තේ බොනවා වගේ.

    අනිවා තේ කිවුවොත් ලංකාවේ තේ තමයි ජනප්‍රිය. නමුත් ගොඩක් රටවල් වල තේ කියන දේ බොන්නේ නැහැ. යුරෝපා රටවල තේ ගොඩාක් ජනප්‍රිය නැහැ මචන් . 99 % වැඩිපුර බොන්නේ කොෆි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යුරෝපා රටවල තේ ගොඩාක් ජනප්‍රිය නැහැ මචන් . 99 % වැඩිපුර බොන්නේ කොෆි.

    කොපි තමා බන් බොන්නේ.
    ඒක ඇත්ත.
    කෝපි බිව්වට උන් දවසට එකපාරක්වත් තේ එකක් ගහනවාමයි.

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔය කතාවෙ ඇත්තකුත් තියෙනවා. ලංකාවෙ තේ රස බවනම් ඇත්ත හැබැය් අපේ රටේ එවුන් කරන පම්පෝරිතරම් නම් නැහැ. ලඟදි නිවාදුවේ නුවර එලියේ යන්න උනා. එහෙ එක එක තේ ෆැක්ටරිවල එවුන් කියන කතා බැලුවොත්, ලංකාවේ තේ වගේ මුලු ලෝකෙම කොහෙත්ම තේ රස නැහැ වගෙය්. සමහර් වෙලාවට මුන් ලංකාවෙන් පිට ගිහින්ම නැතුව ඇති.

    අනික මන් මැදපෙරදිග හැම රටකටම හැමවෙලේම යනවා. ලංකාවේ තේකොලනම් දැකේ Starbucks or Costa cofee shops සහ Air port lounge වල විතරයි ඒකත් DILMA කියන brand එක​.

    මන් හිතන්නේ ලංකාවේ තේකොල අරාබියට එන්නේ කිසිම නමක් නැතුව වෙන්න ඇති.
    මෙහෙ ඉන්න LIPTON/RED Labelවගේ ඒජන්ට්ලා මෙහෙන් එගොල්ලන් ගේ නම්වලින් පැකින් කරන් විකුනනවා ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ලංකාවේ මිනිස්සුන්ගේ වැරදි මතයක් නිවැරදි කිරිම වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක පල කරන්නේ.

    සිලෝන් ටී මුළු ලෝකෙම බොනවලු. සුද්ද ලංකාවේ ටී බොන්න හරි අසයිලු. එක වැරදි මතයක්. අනෙක් රටවල් වල එක්ක සංසන්දනය කරාම ලංකාවේ තේකොල උසස් වෙන්න ඇති. නමුත් බොහෝ දියුණු රටවල තේ බොන්නේ නැහැ. බොන්නේ එක එක කොෆි වර්ග. සිලෝන් ටී ලෝකෙම බොනවලු. එහෙම නැහැ. ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපා රටවල් බොන්නේ කෝපි.

    අපේ තේ කහට බොන්නේ අරාබියේ හම්බයෝ යි රුසියන් කාරයොයි විතරයි. චීන්නු උන්ගේම ග්‍රීන් ටී බොනවා. එංගලන්තේ සුළු වශයෙන් තේ බොනවා. අනෙක් යුරෝපා රටවල අය තේ බොන්නේ කලාතුරකින්. ගොඩක් හිපියෝ තමයි වැඩිපුර තේ බොන්නේ.

    අපේ සිලෝන් ටී හොඳයි . ඒවගේම ඉස්තරම්. එත් අපේ අය ගහන පම්පෝරි තරමට ලෝකේ ටී ව්‍යාප්ත වෙලා නැහැ.

    oba hari.
    lankawata ena un nam gannawa. (china, european unuth) eth Europe wadiya tea bonne na thamai. coffee. US/CA also same. lankawe tea godak use wenne Iran, middle east, Russia. godak un lankawe evama kiyala gannawa. dan indian evath market eka allagena yanawa.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    lankawe tea export business eka run karanne hambayo. .:(
    (tea an other exports)

    ex: Akbar Brothers- akbar tea
    Jafferjee Brothers
    Ahmed tea
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    oba hari.
    lankawata ena un nam gannawa. (china, european unuth) eth Europe wadiya tea bonne na thamai. coffee. US/CA also same. lankawe tea godak use wenne Iran, middle east, Russia. godak un lankawe evama kiyala gannawa. dan indian evath market eka allagena yanawa.

    ලංකාවට එන විදේශිකයෝ තේ මිලදී ගන්නවා. අපි උනත් වෙනත් රටකට ගියොත් ඒ රටට අවේනික දෙයක් මිලට ගැනීම සාමාන්‍ය දෙයක්. ඇමරිකාවේ කැනඩාවේ තේ ගොඩාක් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ.

    යුරෝපා රටවලත් මේ තත්වය තමයි තියෙන්නේ. තව මතයක් තියනවා ( දියුණු රටවල මිනිස්සුන්ගේ ) දුප්පත් හෝම්ලස් අය තමයි තේ පාවිච්චි කරන්නේ කියලා. එත් හිගන්නෝ පවා බොන්නේ කොෆී.

    මමනම් කියන්නේ ලකාවේ
    කෝපි වගාව හොඳට හැදෙනවා. හොඳ කෝපි ප්‍රබේදයක් ගෙනවිත් නැවත කෝපි වගාව ආරම්භ කළහොත් විශාල වශයෙන් විදේශ විනිමයක් ලංකාවට උපයගන්න පුළුවන්. මම කියන්නේ තේ කඳුරට වවලා දකුණු දිග කෝපි වගාව සරුවට කරගෙන යන්න පුළුවන්.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගොඩක් රටවල් වල තේ කියන දේ ෆේම්ස් මචන්.
    ගොඩක් වෙලාවට තේ කියන දේ සුද්දෝ බොන්නේ එනර්ජි ඩ්‍රින්ක් එකක් විදියට මචන්.
    ඒ කිව්වේ මහන්සි වෙලාවට මහන්සිය යන්න තමා තේ බොන්නේ.
    නෝමලි කෝපි බොන්නේ පුරුද්දට අපි තේ බොනවා වගේ.

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    ලංකාවට එන විදේශිකයෝ තේ මිලදී ගන්නවා. අපි උනත් වෙනත් රටකට ගියොත් ඒ රටට අවේනික දෙයක් මිලට ගැනීම සාමාන්‍ය දෙයක්. ඇමරිකාවේ කැනඩාවේ තේ ගොඩාක් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ.

    යුරෝපා රටවලත් මේ තත්වය තමයි තියෙන්නේ. තව මතයක් තියනවා ( දියුණු රටවල මිනිස්සුන්ගේ ) දුප්පත් හෝම්ලස් අය තමයි තේ පාවිච්චි කරන්නේ කියලා. එත් හිගන්නෝ පවා බොන්නේ කොෆී.

    මමනම් කියන්නේ ලකාවේ
    කෝපිහොඳට වැවෙනවා. හොඳ කෝපි ප්‍රබේදයක් ගෙනවිත් නැවත කෝපි වගාව ආරම්භ කලකොත් විශාල වශයෙන් විදේශ විනිමයක් ලංකාවට උපයගන්න පුළුවන්. මම කියන්නේ තේ කඳුරට වවලා දකුණු දිග කෝපි වගාව සරුවට කරගෙන යන්න පුළුවන්.

    Coffee walata aniwa hoda market ekak thiyenawa. e kaleth suddo kopi wavve ekane.