Renault KWID and shan4djfun

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    ලංකාවේ Merc BMW ගන්න කට්ටිය ගොඩක් ඒව ගන්නෙ එක්කෝ ඒගොල්ලෝ European car enthusiasts/ Merc enthusiasts/ BMW enthusiasts හින්ද, ඒ හින්ද ජපන් වාහනවලට සාපේක්ෂව යුරෝප් වාහන නඩත්තු කරන්න වෙන අමතර කරදරෙයි වියදමයි අවුලක් නෑ, අනිත් උදවිය තත්වය ලෝකයාට පෙන්නන්න ඕන ඇත්තටම සල්ලි තියෙන අය, එයාලට තත්වය තියාගන්න ඕන හින්ද අමතර කරදරේ විඳගන්නවා / සල්ලි වියදම් කරලා වෙලාවට නඩත්තු රිපෙයාර්ස් ආදිය කරවනවා, අනිත් අය තත්වය පෙන්නන්න විතරක් ඒ වගේ වාහනයක් අරන් නඩත්තුව හරියට ජපන් වාහනේක වගේ කරන්න ගිහිං අරක විනාස කරල විකුණනව... :baffled:

    https://www.reddit.com/r/cars/comments/1tsjuo/is_japanese_cars_are_more_reliabledurable_than/

    http://www.telegraph.co.uk/motoring/news/9815860/German-cars-lose-out-in-reliability-survey.html

    ඉතිං ඇත්තටම අර අමතර කරදරේ/වියදම දරාගන්න තරම් යුරෝ වලට හිත ගිහිං නම් (එක පාරක් යුරෝ පැද්ද කෙනෙකුට එහෙම හිත යන ගතියක් ඇත්තටම තියෙනවා - මටනං උනේ නෑ :D ) ප්‍රිමියෝ එක විකුණලා යුරෝ එකකට යන්න, යද්දී අර අන්තිමට කිව්ව විදිහේ එකෙක්ගේ නෙවෙයි කියල ෂුවර් කරගන්න :yes:

    [පෞද්ගලික මතය පමණි - රත්තරං තරම් වාහන ගැන දැනුමක් නැත - නිකං observer's viewpoint එකකින් දැමූ එකකි]

    Yup. මටත් ඕක තම බන් තියන ප්‍රශ්නේ. ටොයෝට ලෙඩක් ආවම duct tape එකක් හරි ගහන දුවන්න පුළුවන්. මන් මේ එකමයි අහන්නේ රත්තරංගෙන් එයට මොකෝ හිතෙන්නේ කියල. Premio එකට වඩා දැනට උඩින් තියෙන්නේ Camry එකයි crown එකයි විතරිනේ. reviews බැලුවම වැඩිවෙන ලක්ෂ 40ට විතර හම්බෙන අටමගලක් නෑ එව්වගේ. රත්තරංගේ opinion එකත් සලකා බලන්න ඕනි බන් දැනට අහපු ඔක්කොම කියන්නේ Europe වාහන මහා කරුම කියල. හැබැයි එකෙක්වත් අයිතිකාරයෙක් වෙලා නෑ වහනෙක. එකෙක් ඉන්නවා ඌ පදිනවා පරණ BMW එකක් E46 ද කොහෙද. ඌ නං කියන්නේ උගේ වාහනේ දාහෙන් සම්පතයි කියල. මටනං Premio එක තරන් සැප sedan එකක් සෙට් වෙලා නෑ තාම.

    I think, to buy a MercBZ you should have extra money always... like fixed deposit. for an example, if you can maintain the car from the interest of your FD then you won't get any burden. so thats our plan.

    Luxury comes with a price තමා බන්. මන් මේ බලන්නේ ටොයෝටා වල නැති මොකක් හරි අමුතු scene එකක් Merc වල තියනවද කියල.

    දාපු දවස් වලම කියෙව්වා බන් ඕක. පට්ට වැඩේ වෙලා තියෙන්නේ :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    දැනට අහපු ඔක්කොම කියන්නේ Europe වාහන මහා කරුම කියල. හැබැයි එකෙක්වත් අයිතිකාරයෙක් වෙලා නෑ වහනෙක. එකෙක් ඉන්නවා ඌ පදිනවා පරණ BMW එකක් E46 ද කොහෙද. ඌ නං කියන්නේ උගේ වාහනේ දාහෙන් සම්පතයි කියල. මටනං Premio එක තරන් සැප sedan එකක් සෙට් වෙලා නෑ තාම.

    හරියට මේන්ටේන් කරනවානම් කරුම වෙන්නෙ නෑ හැබැයි Maintenance/Running Costs වැඩියි ජපන් වාහනේකට වඩා. :yes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    හදල දාහන් බන් අවුලක් නෑ. අලුතින් දානව වගේ නෑ ඉතින්. උඹ කොහෙද ඉන්නෙ

    නුවරින් (මරීනා) කරගන්න යන්නේ බන්.වත්තල මරීනා එක වුනත් අවුලක් නෑ :rolleyes:

    Edit: පාඩුයි බන් වැඩේ.එකකට 3500 ක්ලු.අලුත්ම KYB දෙකක් දානවා බන් :angry:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    නුවරින් (මරීනා) කරගන්න යන්නේ බන්.වත්තල මරීනා එක වුනත් අවුලක් නෑ :rolleyes:

    Edit: පාඩුයි බන් වැඩේ.එකකට 3500 ක්ලු.අලුත්ම KYB දෙකක් දානවා බන් :angry:

    ubala thaama hamba gubbayam asse ringanawane...........
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Yup. මටත් ඕක තම බන් තියන ප්‍රශ්නේ. ටොයෝට ලෙඩක් ආවම duct tape එකක් හරි ගහන දුවන්න පුළුවන්. මන් මේ එකමයි අහන්නේ රත්තරංගෙන් එයට මොකෝ හිතෙන්නේ කියල. Premio එකට වඩා දැනට උඩින් තියෙන්නේ Camry එකයි crown එකයි විතරිනේ. reviews බැලුවම වැඩිවෙන ලක්ෂ 40ට විතර හම්බෙන අටමගලක් නෑ එව්වගේ. රත්තරංගේ opinion එකත් සලකා බලන්න ඕනි බන් දැනට අහපු ඔක්කොම කියන්නේ Europe වාහන මහා කරුම කියල. හැබැයි එකෙක්වත් අයිතිකාරයෙක් වෙලා නෑ වහනෙක. එකෙක් ඉන්නවා ඌ පදිනවා පරණ BMW එකක් E46 ද කොහෙද. ඌ නං කියන්නේ උගේ වාහනේ දාහෙන් සම්පතයි කියල. මටනං Premio එක තරන් සැප sedan එකක් සෙට් වෙලා නෑ තාම.

    Luxury comes with a price තමා බන්. මන් මේ බලන්නේ ටොයෝටා වල නැති මොකක් හරි අමුතු scene එකක් Merc වල තියනවද කියල.

    දාපු දවස් වලම කියෙව්වා බන් ඕක. පට්ට වැඩේ වෙලා තියෙන්නේ :P

    මචන්...ඒක පැදලම තමා බලන්න ඕන. මන් මේ අත්දැකීමෙන් කියන්නේ. Premio එකට වඩා සැප 2000 වගේ ආපු 406 එකෙත් තියනවා බන්. අනිත් එක handling. ඒකට හේතුව විදියට මන් දකින්නේ, ජපනා cost එක සහ reliability එක වැඩි කරගන්න suspension එක එහෙම සරල කරනවා.

    premio එක ගත්තොත් ඒකෙ පිටිපස්සේ තියන්නේ Torsion Beam type suspension . ඒක සෙමි independent. ඒත් ගොඩක් යුරෝපියන් කාර් වල එන්නේ fully independant multilink suspension. ජපන් වලත් එනවා නැත්තේ නෑ. ඒත් හැම එකේම නෑ. තියන ඒවත් මාර්කට් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    මචන්...ඒක පැදලම තමා බලන්න ඕන. මන් මේ අත්දැකීමෙන් කියන්නේ. Premio එකට වඩා සැප 2000 වගේ ආපු 406 එකෙත් තියනවා බන්. අනිත් එක handling. ඒකට හේතුව විදියට මන් දකින්නේ, ජපනා cost එක සහ reliability එක වැඩි කරගන්න suspension එක එහෙම සරල කරනවා.

    premio එක ගත්තොත් ඒකෙ පිටිපස්සේ තියන්නේ Torsion Beam type suspension . ඒක සෙමි independent. ඒත් ගොඩක් යුරෝපියන් කාර් වල එන්නේ fully independant multilink suspension. ජපන් වලත් එනවා නැත්තේ නෑ. ඒත් හැම එකේම නෑ. තියන ඒවත් මාර්කට් නෑ.

    Like the Lancer :love:4-WHEEL INDEPENDENT SUSPENSION :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    :yes::yes::yes:
    අපේ අය ටොයොටා වලටම ඇලී ගැලී සිටින නිසා මිට්සුබිෂි වාහන සෙට් එක මිස් වෙනවා

    ඒක හොඳයි ඩෝ නැත්තං අපි ලාබෙට ඕව ගන්නෙ කොහොමේ? :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :yes::yes::yes:
    අපේ අය ටොයොටා වලටම ඇලී ගැලී සිටින නිසා මිට්සුබිෂි වාහන සෙට් එක මිස් වෙනවා

    මම දකින හැටියට නම් ලංකාවේ වාහන මාකට් එක තීරණය වෙන්නේ පෙට්රෝල් කෙරුවාව මත තමයි. මොකද අපේ අය වාහන ගන්නේ අතේ තියෙන සල්ලි ඔක්කොම දාල තව ලිස් දාල පුළුවන් නම් අල්ලපු ගෙදර එකගෙනුත් නයට අරගෙන.

    ඉතින් ඉට පස්සේ තෙල් ගහන්නෙත් අමාරුවෙන්. එකනේ ඔය 800cc - 600cc වාහන විකිනෙන්නේ මෙච්චර.

    අනික බලපන්, වහනයක් ගත්ත කිඋවොත් මුලින්ම අහන්නේ තෙල් කොච්චර කරනවද කියලනේ. නැතුව එකේ තියෙන features වත් driving experience එක වත් නෙමේ.

    ඔන්න ඕක තමයි මම දකින ප්‍රශ්නේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම දකින හැටියට නම් ලංකාවේ වාහන මාකට් එක තීරණය වෙන්නේ පෙට්රෝල් කෙරුවාව මත තමයි. මොකද අපේ අය වාහන ගන්නේ අතේ තියෙන සල්ලි ඔක්කොම දාල තව ලිස් දාල පුළුවන් නම් අල්ලපු ගෙදර එකගෙනුත් නයට අරගෙන.

    ඉතින් ඉට පස්සේ තෙල් ගහන්නෙත් අමාරුවෙන්. එකනේ ඔය 800cc - 600cc වාහන විකිනෙන්නේ මෙච්චර.

    අනික බලපන්, වහනයක් ගත්ත කිඋවොත් මුලින්ම අහන්නේ තෙල් කොච්චර කරනවද කියලනේ. නැතුව එකේ තියෙන features වත් driving experience එක වත් නෙමේ.

    ඔන්න ඕක තමයි මම දකින ප්‍රශ්නේ.

    ඒ නම් ඉතින් රටේ හිඟනකම තමා. අකමැත්තෙන් වුනත් පිලිගන්න එපෑ. :(

    ලාබයි නම් තෙල් කරනවනම් ඕන මගුලක්. සැප පහසුව සේෆ්ටි අදාලම නෑ. පැට්‍රොල් බින්දුවට ජීවිතේ උකස් කරල යනවා
     
    Lancer එක ප්‍රිමියෝ එකට වඩා නම් තෙල් කරනව කියල ෂුවර්ම ෂුවර් (MIVEC Technology)

    වැඩේ Lancer එක ගෙන්නන්නේ නෑනේ Reconditioned, මොකද JDM Lancer එක (Galant Fortis, CEDIA) ලංකාවට හරියන්නෙ නෑ (2.0 Engine, Low Ground Clearance, Tolerance to local fuel is low, Some parts are not interchangeable with the export version so United Motors, the Agent does not have those parts for the galant fortis in stock, දන්නා තරමින් Galant Fortis CVT Gearbox එකට හරියන CVT Fluid වත් නෑ UM ලා ගාව, etc etc...)

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    යට වදිනව තමයි යන්තම් පේන්ට් එක හිරෙන්න, සම්ප් එක හිල්වෙන්න කළුගල් වදිනව කියන්නෙ නම් ගොන් කතාවක්, එහෙනම් කෙලින්ම රෝදෙට උඩින් තියන ප්ලාස්ටික් වීල් ආච් එක පුපුරලා තියෙන්න එපැයි හැම වාහනේකම, ලොල්
    shan4djfun fake detected
     
    ලෙසටම පවසා ඇත.