Renault KWID and shan4djfun

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් secondhand වහනයක් ගනිද්දී ලක්ෂ 20-35 අතරේ european එකකට යන එකද හොද නැත්තන් ඊට වඩා toyota එකක් ගැලපෙනවද රටේ හැටියට? Toyota secondhand පට්ට ගහපුවා විකුනන්නේ brand new ගානට වඩා ටිකක් අඩුවටනේ බන් මහා විකුර්ති market එකක්නේ. වටින්නේ නෑ පොඩ්ඩක්වත් (මට හිතෙන හැටි).

    උබ එකෙක්ට 80+ E series එකක් recommend කරලා තිබ්බ. දැනට තියෙන්නේ premio එකක් මට. එක දීල ඔකකට යන එක මොංගල් වැඩක් වගේද? (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) අතේ තියන සල්ලි ඔක්කොම වාහන වලට දාන්න එක මෝඩ වැඩක් කියල හිතෙන හින්ද secondhand ගන්න බලන්නේ. ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?
    :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682843
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් රත්තරං.
    මගේ තියෙන්නේ ඉන්දියන් වැගන් ආර් එකක් බන් 2008.ඒකෙ ෆ්රන්ට් ශොක්ස් දෙකෙන් එකක ඔයිල් ලීක් වෙනවා.මොකද මචන් කරන්නේ?ශොක්ස් රිපෙයාර් කරලා දාන එක අවුල්ද?KYB අලුත් දෙකක් 14000 ක් වගේ වෙනවා

    වාහනේ තියාගන්නවනම් තව කල් අලුතෙන් දාපන්.. මැප් (MAP) කියල බ්‍රෑන්ඩ් එකක් ඇති තායිවාන්. හොයල දාපන් ඒක දෙකම 5000ක් වගේ වෙයි. අව්ලක් නෑ හොදටම හොදයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Yup. මටත් ඕක තම බන් තියන ප්‍රශ්නේ. ටොයෝට ලෙඩක් ආවම duct tape එකක් හරි ගහන දුවන්න පුළුවන්. මන් මේ එකමයි අහන්නේ රත්තරංගෙන් එයට මොකෝ හිතෙන්නේ කියල. Premio එකට වඩා දැනට උඩින් තියෙන්නේ Camry එකයි crown එකයි විතරිනේ. reviews බැලුවම වැඩිවෙන ලක්ෂ 40ට විතර හම්බෙන අටමගලක් නෑ එව්වගේ. රත්තරංගේ opinion එකත් සලකා බලන්න ඕනි බන් දැනට අහපු ඔක්කොම කියන්නේ Europe වාහන මහා කරුම කියල. හැබැයි එකෙක්වත් අයිතිකාරයෙක් වෙලා නෑ වහනෙක. එකෙක් ඉන්නවා ඌ පදිනවා පරණ BMW එකක් E46 ද කොහෙද. ඌ නං කියන්නේ උගේ වාහනේ දාහෙන් සම්පතයි කියල. මටනං Premio එක තරන් සැප sedan එකක් සෙට් වෙලා නෑ තාම.



    Luxury comes with a price තමා බන්. මන් මේ බලන්නේ ටොයෝටා වල නැති මොකක් හරි අමුතු scene එකක් Merc වල තියනවද කියල.


    දාපු දවස් වලම කියෙව්වා බන් ඕක. පට්ට වැඩේ වෙලා තියෙන්නේ :P


    ටොයොටයි මර්කුයි ගත්තහම එලුවයි අස්සයයි වගේ බන්.. සන්සන්දනේ කරන්න බෑ. හැබැයි එලුව කොස්කොල කාලා නඩත්තු කලාට අස්සයා බෑ.. මම කලින් දාපු ලින්ක් එක දාපන්. මටත් කෙල උනා නැති වෙන්නම. එහෙම එකේ මම බ්‍රෑන්ඩ් නිව් ඇරෙන්න බීඑම් එකක් මර්ක් එකක් ගන්න කියන්නේ නෑ කාටවත්ම... උබට ප්‍රෙමියෝ එකට වඩා හොද එකක් ඕනේනම් කැම්රියක් හරි ටිආනා එකක් හරි ගනින් මචන්.. නඩත්තුව කොරොල්ල එකටත් වඩා ලේසී, මොකද ඔය ලෝවර් ආම් අනම් මනන් එහෙම 1.5 කාර් වල වගේ ලේසියෙන් යන්නේ නෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හරියට මේන්ටේන් කරනවානම් කරුම වෙන්නෙ නෑ හැබැයි Maintenance/Running Costs වැඩියි ජපන් වාහනේකට වඩා. :yes:

    අනික ලෙඩ එන්නේ ලෙඩ වැල්... ජපන් වගේ එකක් හදලා නවත්තන්න බෑ
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20490588 said:
    අනික ලෙඩ එන්නේ ලෙඩ වැල්... ජපන් වගේ එකක් හදලා නවත්තන්න බෑ

    ඇයි එහෙම වෙන්නේ කියල කියන්න පුලුවන්ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි එහෙම වෙන්නේ කියල කියන්න පුලුවන්ද?
    වාහන හුගක් ඇඩ්වාන්ස්.. ඩ්‍රයිවින් සීට් එකටම පවර් මෝටර් 10ක් විතර තියෙනවා

    ඩිකියේ ලයිට් එක පිච්චුනත් ඉන්ඩිකේට් කරනවා..

    සරල වෙද්දි ෆේල් වෙන එක අඩුයි කියන එක මූලික ඉංජිනේරු තියරියක්නේ:cool:
     
    • Like
    Reactions: malakadss

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දකින හැටියට නම් ලංකාවේ වාහන මාකට් එක තීරණය වෙන්නේ පෙට්රෝල් කෙරුවාව මත තමයි. මොකද අපේ අය වාහන ගන්නේ අතේ තියෙන සල්ලි ඔක්කොම දාල තව ලිස් දාල පුළුවන් නම් අල්ලපු ගෙදර එකගෙනුත් නයට අරගෙන.

    ඉතින් ඉට පස්සේ තෙල් ගහන්නෙත් අමාරුවෙන්. එකනේ ඔය 800cc - 600cc වාහන විකිනෙන්නේ මෙච්චර.

    අනික බලපන්, වහනයක් ගත්ත කිඋවොත් මුලින්ම අහන්නේ තෙල් කොච්චර කරනවද කියලනේ. නැතුව එකේ තියෙන features වත් driving experience එක වත් නෙමේ.

    ඔන්න ඕක තමයි මම දකින ප්‍රශ්නේ.

    යේක මත්තිය සිංහලු තාමා හිතන්නේ තෙල් ගැන අපිලා වැඩි වෙලා පල්ලි වලින් ඔක්කොම අරාබි තමා තෙල් බෙදුවහම බෙන්ස් බි ම් ඩ් සැපට තාමා යන්න පුළුවන් මහත්තියා
     
    • Like
    Reactions: SAN_APIIT

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes::yes:
    අපේ අය ටොයොටා වලටම ඇලී ගැලී සිටින නිසා මිට්සුබිෂි වාහන සෙට් එක මිස් වෙනවා

    මිට්සුබිෂි වාහන තමා හයිය මාත්තියා ටොයෝටා බිත්තර කටු මාත්තියා සිංහලුන්ට ඔවා තේරෙන් නැ මාත්තියා
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    13592598_10208487811786343_7029843237505147454_n.jpg
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    රත්තරං;20490569 said:

    වාහනේ තියාගන්නවනම් තව කල් අලුතෙන් දාපන්.. මැප් (MAP) කියල බ්‍රෑන්ඩ් එකක් ඇති තායිවාන්. හොයල දාපන් ඒක දෙකම 5000ක් වගේ වෙයි. අව්ලක් නෑ හොදටම හොදයි

    අනේ මචන් ඒවා තියෙන තැනක් කියපන් දන්නවනම්.මමත් අනිවා හොයන්නම්.ඒ ගානට නම් පට්ට ශේප් මචන්
    :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    අන්න ඔය හේතුව නිසා අලුත් KYB ශොක්ස් දෙකක් දාගන්න තීරණය කළා බන් :rofl:

    AMW eken OEM shocks replace krnn keeyak illuwad?