ලංකාවේ Merc BMW ගන්න කට්ටිය ගොඩක් ඒව ගන්නෙ එක්කෝ ඒගොල්ලෝ European car enthusiasts/ Merc enthusiasts/ BMW enthusiasts හින්ද, ඒ හින්ද ජපන් වාහනවලට සාපේක්ෂව යුරෝප් වාහන නඩත්තු කරන්න වෙන අමතර කරදරෙයි වියදමයි අවුලක් නෑ, අනිත් උදවිය තත්වය ලෝකයාට පෙන්නන්න ඕන ඇත්තටම සල්ලි තියෙන අය, එයාලට තත්වය තියාගන්න ඕන හින්ද අමතර කරදරේ විඳගන්නවා / සල්ලි වියදම් කරලා වෙලාවට නඩත්තු රිපෙයාර්ස් ආදිය කරවනවා, අනිත් අය තත්වය පෙන්නන්න විතරක් ඒ වගේ වාහනයක් අරන් නඩත්තුව හරියට ජපන් වාහනේක වගේ කරන්න ගිහිං අරක විනාස කරල විකුණනව...
https://www.reddit.com/r/cars/comments/1tsjuo/is_japanese_cars_are_more_reliabledurable_than/
http://www.telegraph.co.uk/motoring/news/9815860/German-cars-lose-out-in-reliability-survey.html
ඉතිං ඇත්තටම අර අමතර කරදරේ/වියදම දරාගන්න තරම් යුරෝ වලට හිත ගිහිං නම් (එක පාරක් යුරෝ පැද්ද කෙනෙකුට එහෙම හිත යන ගතියක් ඇත්තටම තියෙනවා - මටනං උනේ නෑ) ප්රිමියෝ එක විකුණලා යුරෝ එකකට යන්න, යද්දී අර අන්තිමට කිව්ව විදිහේ එකෙක්ගේ නෙවෙයි කියල ෂුවර් කරගන්න
[පෞද්ගලික මතය පමණි - රත්තරං තරම් වාහන ගැන දැනුමක් නැත - නිකං observer's viewpoint එකකින් දැමූ එකකි]
Yup. මටත් ඕක තම බන් තියන ප්රශ්නේ. ටොයෝට ලෙඩක් ආවම duct tape එකක් හරි ගහන දුවන්න පුළුවන්. මන් මේ එකමයි අහන්නේ රත්තරංගෙන් එයට මොකෝ හිතෙන්නේ කියල. Premio එකට වඩා දැනට උඩින් තියෙන්නේ Camry එකයි crown එකයි විතරිනේ. reviews බැලුවම වැඩිවෙන ලක්ෂ 40ට විතර හම්බෙන අටමගලක් නෑ එව්වගේ. රත්තරංගේ opinion එකත් සලකා බලන්න ඕනි බන් දැනට අහපු ඔක්කොම කියන්නේ Europe වාහන මහා කරුම කියල. හැබැයි එකෙක්වත් අයිතිකාරයෙක් වෙලා නෑ වහනෙක. එකෙක් ඉන්නවා ඌ පදිනවා පරණ BMW එකක් E46 ද කොහෙද. ඌ නං කියන්නේ උගේ වාහනේ දාහෙන් සම්පතයි කියල. මටනං Premio එක තරන් සැප sedan එකක් සෙට් වෙලා නෑ තාම.
I think, to buy a MercBZ you should have extra money always... like fixed deposit. for an example, if you can maintain the car from the interest of your FD then you won't get any burden. so thats our plan.
Luxury comes with a price තමා බන්. මන් මේ බලන්නේ ටොයෝටා වල නැති මොකක් හරි අමුතු scene එකක් Merc වල තියනවද කියල.
දාපු දවස් වලම කියෙව්වා බන් ඕක. පට්ට වැඩේ වෙලා තියෙන්නේ


) ප්රිමියෝ එක විකුණලා යුරෝ එකකට යන්න, යද්දී අර අන්තිමට කිව්ව විදිහේ එකෙක්ගේ නෙවෙයි කියල ෂුවර් කරගන්න 


4-WHEEL INDEPENDENT SUSPENSION 