SINHALA MOVIES

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කොපිරයිට් කේස් අදින එක ගැන එක අතකට උන්ට වරදක් කියන්නත් බෑ බන්..
    ප්‍රොඩියුසර්ට ලක්ෂ 10ක් දෙන්න ඕන අළුත් ෆිල්ම් එකක් ගන්නනම්..
    ඒ ලක්ෂ 10 හොයන්න ඔරිජිනල් කීයක් විකුණන්න ඕනද.
    උබලා 150ට ඕක සල්ලි දීලා ගත්තට DvD නිශ්පාදනය කරන එකා හෝල් සේලර්ස් ලට දෙන්නේ 60- 70 ට, උන් ශොප් වලට දාන්නේ 85-100
    ඉතින් DvD ප්‍රොඩියුසර්ගේ ශුද්ධ ලාබෙ එක ඩිවිඩී එකකින් 30ක් වගේ තමයි..


    කරන්න තියෙන හොදම වැඩේ.. ෆිල්ම් එකක් අවුට් උනාම උපරිම මාසයක්වත් කල් දීලා අප්ලෝඩ් කරපන් මචන්.. එතකොට සේල් කරන අයටත් පාඩු වෙන එකක් නෑ..

    ටිවී ලයින්වලත් ඒ සිස්ටම් එක තමයි කරන්නේ:yes::yes::cool:
     
    • Like
    Reactions: Mr.Robot

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    තව ටිකක් තියෙනවා මොකද කියන්නේ කට්ටය දාන්න ඔක්කෝමබ ටික
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇර සොයිසා කියලා පරණ සින්හල ෆිල්ම් එකක් තියනවා.
    ඒ ෆිල්ම් එකේ ෆුල් එකක් තියනවානම් කොලිටිය මොනා උනත් දීපන්.