ගේම්ස්, ඉන්ටනෙට් වලට ඇබ්බැහි වුන අයට.......
ඇවිත් බලපිය මේක..විනාඩි 3
කලිනුත් ෆුල් වීඩියෝ එකක් දාලා තිබුන මේක සාරාංශයක් විතරයි
ඇවිත් බලපිය මේක..විනාඩි 3
කලිනුත් ෆුල් වීඩියෝ එකක් දාලා තිබුන මේක සාරාංශයක් විතරයි
ඩොපමින් ශ්රාවය වෙන්නෙ Masturbate කළාම නේ?


As you scroll down Facebook your dopermine level decreases![]()
bump
aththa kathaawa
balapan dan pothak kiyawanna hithenneth na ban wenada wage









මොන ඇබ්බැහි වීමක් ද බන්...ඕකට විසදුමක් දීල තියෙන්නේ ඩයලොග්, SLT , වලින්...
ඩයලොග් ඩේට කාඩ් එක දාපු ගමන් ඩේට ඉවර වෙන්නත් , මාසේ බෑන්ඩ්විත් එක සතියෙන් ඉවර කරන එකත් මේ වෙනකොට ඩයලොග් හා ටෙලිකොම් ආයතන වලින් කරනවා අපිව මේ ඇබ්බැහියෙන් මුදවා ගන්න...![]()




එල කතාවෙත් අත්තක් තියෙනවා
දැන් පොතක් කියවන්න බැ කම්මැලි හිතෙනවා.



