එළකිරි අයට අය උදව් කරන්න අය thread වලට Reply නොකරමි.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    අර Food City thread එකට Reply කරලා
    මට මඩ ගහන්න @sinhawanshaya පොස්ට් දාලා තිබුණා
    තේරුම් ගත්ත එකම දෙයනම් නැවත Reply කරන්න නැහැ එහෙම ඒවාට
    ගොඩක් අය කියනවා වගේ මේක හොද ආතල් එකක් අරන් යන්න විතරයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    මම කිව්වේ මේ ගැන බන් https://elakiri.com/threads/මම-ෆුඩ්සිටියක්-දානෝ.2235154/
    ඔයා දාපු පොස්ට් එකක් ගැන නමේ
    මෙන් කිව්වෙ මේ ගැන බන්
    ↓↓
    රත්නපුරේ කෙල්ල ගිය ඉරිදා බුදුසරණයි කිව්වා

    ගිය ඉරිදා 🍫 එකක් දුන්නා එයාට

    යද්දි බුදුසරණයි කිව්වා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,787
    113
    අර Food City thread එකට Reply කරලා
    මට මඩ ගහන්න @sinhawanshaya පොස්ට් දාලා තිබුණා
    තේරුම් ගත්ත එකම දෙයනම් නැවත Reply කරන්න නැහැ එහෙම ඒවාට
    ගොඩක් අය කියනවා වගේ මේක හොද ආතල් එකක් අරන් යන්න විතරයි.
    කතෝලික නාන. උගෙ කයිය විතරයි නදුන්, ඕකට හෙලයො පේන්න බැරි ලෙඩක් තියනව ඒකයි ඔය. අනික මේ ටිකේ ටිකක් අවදානෙ හොයනව මොකද ඕස්ට්‍රේලියාවෙ හම්බයො වෙඩි තිබ්බ නිසා පොරගෙ හම්බ සයිඩ් එක නෝන්ඩි වෙලා තියෙන්නෙ. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    අර Food City thread එකට Reply කරලා
    මට මඩ ගහන්න @sinhawanshaya පොස්ට් දාලා තිබුණා
    තේරුම් ගත්ත එකම දෙයනම් නැවත Reply කරන්න නැහැ එහෙම ඒවාට
    ගොඩක් අය කියනවා වගේ මේක හොද ආතල් එකක් අරන් යන්න විතරයි.
    පොන්නයෝ නොදා ඉන්නවනම් නොදා හිටපන්, මොකද මෙතන උන් උඹ රිප්ලයි කරන්කන් බලන් ඉන්නවා කියලද හිතුවෙ. තොට ඕනෙත් අර අනුරාධ හිඟන වේසිගෙ පුතා වගේ අවධානය. 🤭🤭

    දැන් මෙතන උන් "අනේ එහෙම කරන්න එපා" කියලා කියන ඒව බලලා අතේ ගහපන් පොන්නයා. :lol::lol:

    මමනම් කියන්නෙ උඹට කිරියටවත් එන්න එපා කියලා, ආවත් කරන්නෙ අඬන එකනෙ. :yes: :yes: