මම දැකලා තියෙනවා එලකිරියේ ඉන්න ගොඩක් අය එක එක රටවල විස්තර වලට ගොඩක් ආසයි.. ඒ වගේම එලකිරියෙ ගොඩක් අය සංචාරය කරනවා ගොඩක් rරටවල් වල. සහමරවිට අපි අහලවත් නැති රටවල් වල. ඉතින් එහෙම යන සංචාර වල ගන්න photo වීඩීයෝස් එහෙම හැමෝටම එකම තැනකින් බලන්න තිබුනනම් ලේසියිනේ.. ඒ වගේම youtube වල රව්මක් දානකොට eඑක එක රටවල් ගැන දාලා තියෙන වාර්තාමය වීඩියෝ එහෙම මෙතන share කරමු.. ඒ වගේම ඒවා දාන අයට රෙප් .දෙමු. ලෝකය වටේ සංචාරයට කැමති aඅය අද ඉදන් සෙට් වෙමු........











Last edited:


