Traveling to around the wold for free

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මම දැකලා තියෙනවා එලකිරියේ ඉන්න ගොඩක් අය එක එක රටවල විස්තර වලට ගොඩක් ආසයි.. ඒ වගේම එලකිරියෙ ගොඩක් අය සංචාරය කරනවා ගොඩක් rරටවල් වල. සහමරවිට අපි අහලවත් නැති රටවල් වල. ඉතින් එහෙම යන සංචාර වල ගන්න photo වීඩීයෝස් එහෙම හැමෝටම එකම තැනකින් බලන්න තිබුනනම් ලේසියිනේ.. ඒ වගේම youtube වල රව්මක් දානකොට eඑක එක රටවල් ගැන දාලා තියෙන වාර්තාමය වීඩියෝ එහෙම මෙතන share කරමු.. ඒ වගේම ඒවා දාන අයට රෙප් .දෙමු. ලෝකය වටේ සංචාරයට කැමති aඅය අද ඉදන් සෙට් වෙමු........:D:D:D:D:D:D:D
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මේ තියෙන්නෙ මම ජපන් ගිය ත්‍රෙඩ් දෙකක්...

    සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1677876


    Tokyo Motor Show 2015

    http://www.elakiri.com/forum/showthread.php?t=1720506
    පට්ට බ්‍රෝ. කියක් විතර ගියාද බං ට්‍රිප් එකට.
    :cool::love:
    පට්ට
    යමු දිගටම ..
    උබලා contribut කරන විදියට නූල දිගටම යයි.
    bump. good job keep it up
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිතුවක්කාරයා;20493470 said:
    පට්ට බ්‍රෝ. කියක් විතර ගියාද බං ට්‍රිප් එකට.

    උබලා contribut කරන විදියට නූල දිගටම යයි.

    මට ලොකු වියදමක් ගියේ නෑ බං.. ටිකට් හොටෙල් ෆ්‍රී හම්බවුනේ වයිෆ් නිසා... :D
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මට ලොකු වියදමක් ගියේ නෑ බං.. ටිකට් හොටෙල් ෆ්‍රී හම්බවුනේ වයිෆ් නිසා... :D

    වයිෆ්ට නංගිලා එහෙම නැද්ද මචෝ ?:cool: