හෙට A Level Exam

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    හෙට මචංලා A level Exam එක පටන් ගන්නවනෙ... :oo::oo::oo:
    මේ නූල දාන්නෙ හෙට A/l ලියන උන්ට විස් කරන්න ඉතිම්.. :rolleyes::rolleyes::rolleyes:
    මමත් 2nd සයි එකට වාඩිවෙනව :cool::cool::cool:
    කිරියෙ ඒලෙවල් ලියන උන් ඉන්නවද නැද්ද කියන්නනම් දන්නෙ නෑ.. කොහොම උනත් ඉන්නවනම් හොඳට ලියපල්ලා.. හදවතින්ම විස් කරනව :love::love::love:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එල එල හොඳට කරපන් මචන්...ඕල් ද බෙස්ට්! :yes:

    මම උඹව අඳුරන්නේ නම් නැහැ..හැබැයි තෝ මේ විභාගේ අස්සේ ආපහු එලකිරියට ආවොත් බලාගමු :growl: