හෙට මචංලා A level Exam එක පටන් ගන්නවනෙ... 

මේ නූල දාන්නෙ හෙට A/l ලියන උන්ට විස් කරන්න ඉතිම්..

මමත් 2nd සයි එකට වාඩිවෙනව

කිරියෙ ඒලෙවල් ලියන උන් ඉන්නවද නැද්ද කියන්නනම් දන්නෙ නෑ.. කොහොම උනත් ඉන්නවනම් හොඳට ලියපල්ලා.. හදවතින්ම විස් කරනව