රත්තරං;20491418 said:වාහන හුගක් ඇඩ්වාන්ස්.. ඩ්රයිවින් සීට් එකටම පවර් මෝටර් 10ක් විතර තියෙනවා
ඩිකියේ ලයිට් එක පිච්චුනත් ඉන්ඩිකේට් කරනවා..
සරල වෙද්දි ෆේල් වෙන එක අඩුයි කියන එක මූලික ඉංජිනේරු තියරියක්නේ![]()
යේක මත්තිය සිංහලු තාමා හිතන්නේ තෙල් ගැන අපිලා වැඩි වෙලා පල්ලි වලින් ඔක්කොම අරාබි තමා තෙල් බෙදුවහම බෙන්ස් බි ම් ඩ් සැපට තාමා යන්න පුළුවන් මහත්තියා

, රේප්+++රත්තරං;20491418 said:වාහන හුගක් ඇඩ්වාන්ස්.. ඩ්රයිවින් සීට් එකටම පවර් මෝටර් 10ක් විතර තියෙනවා
ඩිකියේ ලයිට් එක පිච්චුනත් ඉන්ඩිකේට් කරනවා..
සරල වෙද්දි ෆේල් වෙන එක අඩුයි කියන එක මූලික ඉංජිනේරු තියරියක්නේ![]()

මිට්සුබිෂි වාහන තමා හයිය මාත්තියා ටොයෝටා බිත්තර කටු මාත්තියා සිංහලුන්ට ඔවා තේරෙන් නැ මාත්තියා

දැන් ඒව නම් කොහොමද දන්නෙ නෑ. නමුත් ඉස්සර නම් හයිය වාහන හැදුවෙ මිට්සුබිෂි තමා
දැන් ඒවා නම් ඉස්සර වගේම නැ නමුත් අනෙක් ජාපන් බ්රෑන්ඩ් වලට වැඩිය දැන් එන මිට්සුබිෂි වාහන තාම සවි ශක්තියෙන් වැඩි, මිට්සුබිෂි සමානයි peugeot වාහන වලට, mitsubishi l300 වැන් එක නම් තාම පරණ delica එක වගේම හයියට එනවා
ඒ වෑන් එකමනෙ බන්. 1986 ඉඳල වෙනසක් නෑ. එන්ජිම විතරයි වෙනස් මා හිතන්නේ. පලාත්සබා පැජරෝ මහත්තය පැජරෝ බොක්ස් මොඩ්ල් L300 එහෙම බලපන් බොඩියම මාර හයියයි![]()
බලපන් අරු සද්ද නැත්තේ ලිං පතුලේද කියල...........රත්තරං;20475418 said:
අනික එතුමට අනුව මිනිස්සු FB15 110 bj5p b15, ek3, වගේ ඒවා ලක්ශ 23ක් දීලා අරගෙන අමාරුවෙ වැටෙන්න පුලුවන්. ඒ වගේ අවස්තාවක මේ වගේ උත්තමයෙක් කියන්නේ සෝමාලියාවට පාං ගෙඩියක් වගේ.. හා නැද්ද මං අහන්නේ![]()

දැන් ඒවා නම් ඉස්සර වගේම නැ නමුත් අනෙක් ජාපන් බ්රෑන්ඩ් වලට වැඩිය දැන් එන මිට්සුබිෂි වාහන තාම සවි ශක්තියෙන් වැඩි, මිට්සුබිෂි සමානයි peugeot වාහන වලට, mitsubishi l300 වැන් එක නම් තාම පරණ delica එක වගේම හයියට එනවා
මිට්සුබිෂි අනිත් වාහන manufacturers වගේ අළුත්ම තාක්ෂණය පාවිච්චි කරනවා අඩුයි , අපි වගේ වාහනයක් අඩුම අවුරුදු දහයක් පාවිච්චි කරන අයට හොඳයි ඒක (eg: Mitsubishi Lancer EX අළුත්ම වාහනේ තාම Conventional Auto එනවා, Hydrolic Power Steering ( ටොයෝටා / නිසාන් ඔක්කොම CVT/Electronic power steering ) හැබැයි MIVEC engine, 4-wheel independent suspension,reinforced chassis වගේ High end වාහනවලට එන hardware එනව

පරණම delica එකේ මුණ දිගට අරගෙන වාහනේ දික් කරලා කොට මොඩෙල් එකකුත් එනවා, 2007 දී අලුත් මොඩෙල් එකක් එනවා, nissan serena එක වගේම මුණ තියෙන, ලංකාවේ එක වැඩිය ගත්තේ න කට්ටිය, අලුත් ඒවගේ එන්ජිම ටර්බෝ එකක් වෙනස් එච්චරි, ඒ එන්ජිමයි 80, 90 මිට්සුබිෂි Pajero වල ආවේත්, Hyundai Van H100 එන්නෙත් ඔය Delica වල එන්නෙත් මිට්සුබිෂි ටර්බෝ 2500cc එන්ජිම, මට නම් ඔය ටොයෝට නිසාන් වලට වැඩිය දැනෙන වැන් එක, රජයේ ආයතන වල තාම ගන්නේ ඕකනේ L 300 එක

මිට්සුබිෂි අනිත් වාහන manufacturers වගේ අළුත්ම තාක්ෂණය පාවිච්චි කරනවා අඩුයි , අපි වගේ වාහනයක් අඩුම අවුරුදු දහයක් පාවිච්චි කරන අයට හොඳයි ඒක (eg: Mitsubishi Lancer EX අළුත්ම වාහනේ තාම Conventional Auto එනවා, Hydrolic Power Steering ( ටොයෝටා / නිසාන් ඔක්කොම CVT/Electronic power steering ) හැබැයි MIVEC engine, 4-wheel independent suspension,reinforced chassis වගේ High end වාහනවලට එන hardware එනව

L400 එක එන්නෙ 90 ගණන් වල ඉඳලමය් බන්. ඒක සෙරීන එක වගේ.
2007දි ආවා ඒකෙම අලුත් මොඩල් එක.
ඒත් po5-15 එක දිගටම හැදුවා බන්.
උඹ ඔය කියන්නෙ 4D56 එන්ජිම. හ්යුන්ඩායි H100 එක සම්පූර්ණයෙන්ම එක බලන් හදපු වෑන් එක.
![]()
![]()
2015 ඉඳලා බන් මේ සීන් එක තියෙන්නෙ, මොකක්ද දන්නෙ නෑ. පරණ ල්300 එකේ මූණමයි. ඒ දොරවල්මයි.
![]()
elite ekata ehema kiyanna epa ban. eka tamath market.රත්තරං;20495628 said:කොහේ හරි ඉන්න පොප්සියෙක් ඉස් ඉස්සෙල්ලාම වාහන්යක් ගන්නවා. අරගෙන දානවා ඒකට ෆුල් රිවිව් පාරක්. ඊට වඩා එකක් මේ ලෝකේ නෑ ඊට පස්සේ. මාස 6 යද්දී ඌත් නෑ උගේ ලදරමත් නෑ. ඌ පස්සෙන් ගිහින් ඒ මරාලෙම ගත්ත ආනාතයො සෙට් එකක් හැදෙන එක විතරයි වෙන්නේ
චෙරි කිව් කිව් ආවමත් උනේ එකමයි
වීවා එලයිට් ආවමත් උනේ එකමයි
පැන්ඩා ආවමත් උනේ එකමයි
දැන් මේ අලුත් ජරාවක්.. ඒකටත් ඒටිකම තමා
රත්තරං;20495628 said:කොහේ හරි ඉන්න පොප්සියෙක් ඉස් ඉස්සෙල්ලාම වාහන්යක් ගන්නවා. අරගෙන දානවා ඒකට ෆුල් රිවිව් පාරක්. ඊට වඩා එකක් මේ ලෝකේ නෑ ඊට පස්සේ. මාස 6 යද්දී ඌත් නෑ උගේ ලදරමත් නෑ. ඌ පස්සෙන් ගිහින් ඒ මරාලෙම ගත්ත ආනාතයො සෙට් එකක් හැදෙන එක විතරයි වෙන්නේ
චෙරි කිව් කිව් ආවමත් උනේ එකමයි
වීවා එලයිට් ආවමත් උනේ එකමයි
පැන්ඩා ආවමත් උනේ එකමයි
දැන් මේ අලුත් ජරාවක්.. ඒකටත් ඒටිකම තමා

Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක