Renault KWID and shan4djfun

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20491418 said:
    වාහන හුගක් ඇඩ්වාන්ස්.. ඩ්‍රයිවින් සීට් එකටම පවර් මෝටර් 10ක් විතර තියෙනවා

    ඩිකියේ ලයිට් එක පිච්චුනත් ඉන්ඩිකේට් කරනවා..

    සරල වෙද්දි ෆේල් වෙන එක අඩුයි කියන එක මූලික ඉංජිනේරු තියරියක්නේ:cool:

    තැන්ක්ස් මචං, දැන් පැහැදිලියි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    යේක මත්තිය සිංහලු තාමා හිතන්නේ තෙල් ගැන අපිලා වැඩි වෙලා පල්ලි වලින් ඔක්කොම අරාබි තමා තෙල් බෙදුවහම බෙන්ස් බි ම් ඩ් සැපට තාමා යන්න පුළුවන් මහත්තියා

    පට්ට මචං :D:D:D:D, රේප්+++
     
    • Like
    Reactions: ctooi

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    13592598_10208487811786343_7029843237505147454_n.jpg

    :love::love::love: Congratz bro
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20491418 said:
    වාහන හුගක් ඇඩ්වාන්ස්.. ඩ්‍රයිවින් සීට් එකටම පවර් මෝටර් 10ක් විතර තියෙනවා

    ඩිකියේ ලයිට් එක පිච්චුනත් ඉන්ඩිකේට් කරනවා..

    සරල වෙද්දි ෆේල් වෙන එක අඩුයි කියන එක මූලික ඉංජිනේරු තියරියක්නේ:cool:

    ඉන්දියන් හුට්ටප්පර ලෙඩ නොදෙන්න හේතුවත් ඕකයි. රෝද හතර කැරකෙන්න අවශ්‍ය මූලිකම ටික විතරනෙ තියෙන්නෙ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මිට්සුබිෂි වාහන තමා හයිය මාත්තියා ටොයෝටා බිත්තර කටු මාත්තියා සිංහලුන්ට ඔවා තේරෙන් නැ මාත්තියා

    :yes::yes:
    දැන් ඒව නම් කොහොමද දන්නෙ නෑ. නමුත් ඉස්සර නම් හයිය වාහන හැදුවෙ මිට්සුබිෂි තමා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes:
    දැන් ඒව නම් කොහොමද දන්නෙ නෑ. නමුත් ඉස්සර නම් හයිය වාහන හැදුවෙ මිට්සුබිෂි තමා

    දැන් ඒවා නම් ඉස්සර වගේම නැ නමුත් අනෙක් ජාපන් බ්‍රෑන්ඩ් වලට වැඩිය දැන් එන මිට්සුබිෂි වාහන තාම සවි ශක්තියෙන් වැඩි, මිට්සුබිෂි සමානයි peugeot වාහන වලට, mitsubishi l300 වැන් එක නම් තාම පරණ delica එක වගේම හයියට එනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් ඒවා නම් ඉස්සර වගේම නැ නමුත් අනෙක් ජාපන් බ්‍රෑන්ඩ් වලට වැඩිය දැන් එන මිට්සුබිෂි වාහන තාම සවි ශක්තියෙන් වැඩි, මිට්සුබිෂි සමානයි peugeot වාහන වලට, mitsubishi l300 වැන් එක නම් තාම පරණ delica එක වගේම හයියට එනවා

    ඒ වෑන් එකමනෙ බන්. 1986 ඉඳල වෙනසක් නෑ. එන්ජිම විතරයි වෙනස් මා හිතන්නේ. පලාත්සබා පැජරෝ මහත්තය පැජරෝ බොක්ස් මොඩ්ල් L300 එහෙම බලපන් බොඩියම මාර හයියයි :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ වෑන් එකමනෙ බන්. 1986 ඉඳල වෙනසක් නෑ. එන්ජිම විතරයි වෙනස් මා හිතන්නේ. පලාත්සබා පැජරෝ මහත්තය පැජරෝ බොක්ස් මොඩ්ල් L300 එහෙම බලපන් බොඩියම මාර හයියයි :cool:

    පරණම delica එකේ මුණ දිගට අරගෙන වාහනේ දික් කරලා කොට මොඩෙල් එකකුත් එනවා, 2007 දී අලුත් මොඩෙල් එකක් එනවා, nissan serena එක වගේම මුණ තියෙන, ලංකාවේ එක වැඩිය ගත්තේ න කට්ටිය, අලුත් ඒවගේ එන්ජිම ටර්බෝ එකක් වෙනස් එච්චරි, ඒ එන්ජිමයි 80, 90 මිට්සුබිෂි Pajero වල ආවේත්, Hyundai Van H100 එන්නෙත් ඔය Delica වල එන්නෙත් මිට්සුබිෂි ටර්බෝ 2500cc එන්ජිම, මට නම් ඔය ටොයෝට නිසාන් වලට වැඩිය දැනෙන වැන් එක, රජයේ ආයතන වල තාම ගන්නේ ඕකනේ L 300 එක
     
    Last edited:

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    රත්තරං;20475418 said:

    අනික එතුමට අනුව මිනිස්සු FB15 110 bj5p b15, ek3, වගේ ඒවා ලක්ශ 23ක් දීලා අරගෙන අමාරුවෙ වැටෙන්න පුලුවන්. ඒ වගේ අවස්තාවක මේ වගේ උත්තමයෙක් කියන්නේ සෝමාලියාවට පාං ගෙඩියක් වගේ.. හා නැද්ද මං අහන්නේ
    :confused:
    බලපන් අරු සද්ද නැත්තේ ලිං පතුලේද කියල...........:lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    දැන් ඒවා නම් ඉස්සර වගේම නැ නමුත් අනෙක් ජාපන් බ්‍රෑන්ඩ් වලට වැඩිය දැන් එන මිට්සුබිෂි වාහන තාම සවි ශක්තියෙන් වැඩි, මිට්සුබිෂි සමානයි peugeot වාහන වලට, mitsubishi l300 වැන් එක නම් තාම පරණ delica එක වගේම හයියට එනවා

    මිට්සුබිෂි අනිත් වාහන manufacturers වගේ අළුත්ම තාක්ෂණය පාවිච්චි කරනවා අඩුයි , අපි වගේ වාහනයක් අඩුම අවුරුදු දහයක් පාවිච්චි කරන අයට හොඳයි ඒක (eg: Mitsubishi Lancer EX අළුත්ම වාහනේ තාම Conventional Auto එනවා, Hydrolic Power Steering ( ටොයෝටා / නිසාන් ඔක්කොම CVT/Electronic power steering ) හැබැයි MIVEC engine, 4-wheel independent suspension,reinforced chassis වගේ High end වාහනවලට එන hardware එනව
     
    :yes::yes::yes:

    ඔවු ගොඩක් ඉලොක්ට්‍රොනික් පැත්ත නෑ සෙන්සර් ටයිප් නැ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පරණම delica එකේ මුණ දිගට අරගෙන වාහනේ දික් කරලා කොට මොඩෙල් එකකුත් එනවා, 2007 දී අලුත් මොඩෙල් එකක් එනවා, nissan serena එක වගේම මුණ තියෙන, ලංකාවේ එක වැඩිය ගත්තේ න කට්ටිය, අලුත් ඒවගේ එන්ජිම ටර්බෝ එකක් වෙනස් එච්චරි, ඒ එන්ජිමයි 80, 90 මිට්සුබිෂි Pajero වල ආවේත්, Hyundai Van H100 එන්නෙත් ඔය Delica වල එන්නෙත් මිට්සුබිෂි ටර්බෝ 2500cc එන්ජිම, මට නම් ඔය ටොයෝට නිසාන් වලට වැඩිය දැනෙන වැන් එක, රජයේ ආයතන වල තාම ගන්නේ ඕකනේ L 300 එක

    L400 එක එන්නෙ 90 ගණන් වල ඉඳලමය් බන්. ඒක සෙරීන එක වගේ.
    2007දි ආවා ඒකෙම අලුත් මොඩල් එක.
    ඒත් po5-15 එක දිගටම හැදුවා බන්.
    උඹ ඔය කියන්නෙ 4D56 එන්ජිම. හ්‍යුන්ඩායි H100 එක සම්පූර්ණයෙන්ම එක බලන් හදපු වෑන් එක.

    img_1306.jpg

    2007-mitsubishi-delica-d--15_800x0w.jpg

    2015 ඉඳලා බන් මේ සීන් එක තියෙන්නෙ, මොකක්ද දන්නෙ නෑ. පරණ ල්300 එකේ මූණමයි. ඒ දොරවල්මයි. :baffled::baffled::baffled:

    3ac794d56163527c7141437b16d6136b_IMG_2257-640-478-c.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මිට්සුබිෂි අනිත් වාහන manufacturers වගේ අළුත්ම තාක්ෂණය පාවිච්චි කරනවා අඩුයි , අපි වගේ වාහනයක් අඩුම අවුරුදු දහයක් පාවිච්චි කරන අයට හොඳයි ඒක (eg: Mitsubishi Lancer EX අළුත්ම වාහනේ තාම Conventional Auto එනවා, Hydrolic Power Steering ( ටොයෝටා / නිසාන් ඔක්කොම CVT/Electronic power steering ) හැබැයි MIVEC engine, 4-wheel independent suspension,reinforced chassis වගේ High end වාහනවලට එන hardware එනව

    එහෙම තමයි වාහනයක් වුනාම තියෙන්න ඕන. ඕනෑවට වඩා ඉලෙක්ට්‍රොනික් කෑලි පිරෙව්වමත් සෙල්ලම්බඩු වගේ වෙනවා.නියම වාහනයක් කියන ෆීලිං එක දැනෙන්නෙ මිට්සුබිෂි වල විතරයි අලුත් ඒවායින්...

    ටොයොටා නිසාන් ඔක්කොම දැන් නිකම් රෝද උඩ තියෙන කම්පියුටර් වගේ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහේ හරි ඉන්න පොප්සියෙක් ඉස් ඉස්සෙල්ලාම වාහන්යක් ගන්නවා. අරගෙන දානවා ඒකට ෆුල් රිවිව් පාරක්. ඊට වඩා එකක් මේ ලෝකේ නෑ ඊට පස්සේ. මාස 6 යද්දී ඌත් නෑ උගේ ලදරමත් නෑ. ඌ පස්සෙන් ගිහින් ඒ මරාලෙම ගත්ත ආනාතයො සෙට් එකක් හැදෙන එක විතරයි වෙන්නේ

    චෙරි කිව් කිව් ආවමත් උනේ එකමයි
    වීවා එලයිට් ආවමත් උනේ එකමයි
    පැන්ඩා ආවමත් උනේ එකමයි
    දැන් මේ අලුත් ජරාවක්.. ඒකටත් ඒටිකම තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    L400 එක එන්නෙ 90 ගණන් වල ඉඳලමය් බන්. ඒක සෙරීන එක වගේ.
    2007දි ආවා ඒකෙම අලුත් මොඩල් එක.
    ඒත් po5-15 එක දිගටම හැදුවා බන්.
    උඹ ඔය කියන්නෙ 4D56 එන්ජිම. හ්‍යුන්ඩායි H100 එක සම්පූර්ණයෙන්ම එක බලන් හදපු වෑන් එක.

    img_1306.jpg

    2007-mitsubishi-delica-d--15_800x0w.jpg

    2015 ඉඳලා බන් මේ සීන් එක තියෙන්නෙ, මොකක්ද දන්නෙ නෑ. පරණ ල්300 එකේ මූණමයි. ඒ දොරවල්මයි. :baffled::baffled::baffled:

    3ac794d56163527c7141437b16d6136b_IMG_2257-640-478-c.jpg

    IMG_2258.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20495628 said:
    කොහේ හරි ඉන්න පොප්සියෙක් ඉස් ඉස්සෙල්ලාම වාහන්යක් ගන්නවා. අරගෙන දානවා ඒකට ෆුල් රිවිව් පාරක්. ඊට වඩා එකක් මේ ලෝකේ නෑ ඊට පස්සේ. මාස 6 යද්දී ඌත් නෑ උගේ ලදරමත් නෑ. ඌ පස්සෙන් ගිහින් ඒ මරාලෙම ගත්ත ආනාතයො සෙට් එකක් හැදෙන එක විතරයි වෙන්නේ

    චෙරි කිව් කිව් ආවමත් උනේ එකමයි
    වීවා එලයිට් ආවමත් උනේ එකමයි
    පැන්ඩා ආවමත් උනේ එකමයි
    දැන් මේ අලුත් ජරාවක්.. ඒකටත් ඒටිකම තමා
    elite ekata ehema kiyanna epa ban. eka tamath market.
    Issara Subaru STI ekak use kara Petrol wala gana wedi kale passe elite ekak gate second car aka vidiayta aka nisai ganak ituru kara gatte. letere ekata 20 Km wage giya manual eka. kisima repair ekak awe ne brake pad and wheels only replace kare. passe vikunnan pain touchup ekata gradge ekata dala tiyankota kenek illama gatta. sale karanna dannavat une. dan ganath wedi wela. money save karanna one nam kenekta hadena kale ganna modana wahane. we are in this status because that vehicle if we use STI we wont be here. we can't imaging to buy a Mecz any other.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    Viva elite is in its own league - certainly higher than the Chery or any Indian-made car. The newest Perodua (Axia) is a fine vehicle too, driving dynamics are way beyond anything Geely or Maruti has produced to date (maybe except for the premium Marutis ofc)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;20495628 said:
    කොහේ හරි ඉන්න පොප්සියෙක් ඉස් ඉස්සෙල්ලාම වාහන්යක් ගන්නවා. අරගෙන දානවා ඒකට ෆුල් රිවිව් පාරක්. ඊට වඩා එකක් මේ ලෝකේ නෑ ඊට පස්සේ. මාස 6 යද්දී ඌත් නෑ උගේ ලදරමත් නෑ. ඌ පස්සෙන් ගිහින් ඒ මරාලෙම ගත්ත ආනාතයො සෙට් එකක් හැදෙන එක විතරයි වෙන්නේ

    චෙරි කිව් කිව් ආවමත් උනේ එකමයි
    වීවා එලයිට් ආවමත් උනේ එකමයි
    පැන්ඩා ආවමත් උනේ එකමයි
    දැන් මේ අලුත් ජරාවක්.. ඒකටත් ඒටිකම තමා

    Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
    අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
    අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol: