Visiting Card to America

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචන්ලා මට visiting Cards වගයක් යවන්න ඕන New York වලට,
    cards 500 විතර තියෙනවා, මේකට යන්වන්න හොදම විදිහ කොහොමද, TNT,DHL නම් ගණන් වැඩි ගොඩක්.

    නොර්මල් විදිහට යැව්වොත් කොච්චර කල් යනවද? ගාන කීයක් විතර යයිද?
    නොර්මල් විදිහට යැව්වොත් tarck කරන්න බැරිද?

    යවල තියෙන කව්රුහරි හෙල්ප් එකක් දෙන්නෝ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    TNT නම් ගාණ වැඩි සීන් එකක් තියෙන්නේ.. DHL නම් අනිව ට්‍රැක් කරන්න පුලුවන්.. උන්ගේ කෝඩිනේටින් හොඳයි.. :)
    DHL තමයි ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ.. ගණන් නම් දන්නෙ නෑ බන් හැබැයි..

    උන්ට මේල් එකක් හරි කෝල් එකක් හරි දාල බලපන්.. කොටේෂන් එවයි.. 500g වගේ නම් document ටයිප් කියලයි යන්නේ.. එතකොට ගාණ ටිකක් අඩුයි..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    රෙජිස්ටර් පෝස්ට් එකේ යවන්නත් පුලුවන්.. ගාණත් ගොඩක් අඩුයි.. ඒත් ඒකෙ ට්‍රැකින් හරියට පෙන්නන්නෙ නෑ බං වෙලාවකට..:no: මොකක් හරි උනාම මාර කට්ටක් කන්න ඕනෙ අග මුල හොයා ගන්න..:dull:
    ලාභ උනාට අවධානම ටිකක් වැඩී.. :oo:
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    TNT නම් ගාණ වැඩි සීන් එකක් තියෙන්නේ.. DHL නම් අනිව ට්‍රැක් කරන්න පුලුවන්.. උන්ගේ කෝඩිනේටින් හොඳයි.. :)
    DHL තමයි ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ.. ගණන් නම් දන්නෙ නෑ බන් හැබැයි..

    උන්ට මේල් එකක් හරි කෝල් එකක් හරි දාල බලපන්.. කොටේෂන් එවයි.. 500g වගේ නම් document ටයිප් කියලයි යන්නේ.. එතකොට ගාණ ටිකක් අඩුයි..:yes:

    500g walata 6500k gannawa bn un, wadi gana