මචන්ලා මට visiting Cards වගයක් යවන්න ඕන New York වලට,
cards 500 විතර තියෙනවා, මේකට යන්වන්න හොදම විදිහ කොහොමද, TNT,DHL නම් ගණන් වැඩි ගොඩක්.
නොර්මල් විදිහට යැව්වොත් කොච්චර කල් යනවද? ගාන කීයක් විතර යයිද?
නොර්මල් විදිහට යැව්වොත් tarck කරන්න බැරිද?
යවල තියෙන කව්රුහරි හෙල්ප් එකක් දෙන්නෝ

මොකක් හරි උනාම මාර කට්ටක් කන්න ඕනෙ අග මුල හොයා ගන්න..