Facebook කරදර

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    හා! ඒකට කෙල්ලගේ ෆොටෝ එකක් එවපන්,:yes: නගින ඒවත් බහීද දන්නේ නෑ.:eek::eek::eek:

    අයි බං මගේ කෙල්ලව ඉල්ලන්නේ උබේ අම්මව ගන්න පුළුවන්නේ??

    මෙතන පුක දෙන්නේ නැතුව යනවද?
     
    අයි බං මගේ කෙල්ලව ඉල්ලන්නේ උබේ අම්මව ගන්න පුළුවන්නේ??

    මෙතන පුක දෙන්නේ නැතුව යනවද?


    ඇයි? උඹේ එක්කෙනා අද වටේ ගිහින්ද?:lol::lol: හරි හරි කමක් නෑ, පරණ ෆොටෝ එකක් උනත්. කොහොමත් එකයි. හොටුපාටු විදිහ යවන්න බෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    හොඳම වැඩෙ ෆෙස්බුක් එකවුන්ට් එක ඩිලීට් කරලා අයින් වෙන එක ඔය මඟුලෙන්. මටත් එකවුන්ට්ස් 2ක් තිබ්බා මන් දෙකම ඩිලිට් කලා බන් .අම්මපා දැන්නම් ඉස්සරට වඩ පොඩි රිලැක්ස් සහ ෆ්‍රි ගතියක් දැනෙනවා. මොකද එක එක උන්ගෙ බොරු ෂො පෙන්නෙ නැහැ නෙ එකයි.​
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උස්සලා account හදන්න ඕන නැ, ඔය ඔක්කොම පොටෝ ගුගල් image search එකට එකතු වෙනවා කියලා මකන්නද බැ, තව තව සයිට් වලට feed වෙනවා ඕවාට පොටෝ අප්ලෝඩ් කරන එක රිස්කි වැඩක්, හොදම වැඩේ ඕවට පොටෝ නොදා ඉන්න එක

    ගොං හරක්ට ඔව්ව කියල වැඩක් නෑ බං.. මොකක් හරි ලබ්බෙ පොටෝ එකක් දැම්ම ෂා, ෂෝයි, හරි කියුට්, ලස්සනයි, කියල කමන්ට් ටිකක් වැටුනම ජංගිය ගලවලත් පොටෝ දානව උන් දන්නෙ නෑ ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල ඊට පස්සෙ ඉතිං ජීවිතේම නාස්ති කරගන්නව ගොං ආතල්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොඳම වැඩෙ ෆෙස්බුක් එකවුන්ට් එක ඩිලීට් කරලා අයින් වෙන එක ඔය මඟුලෙන්. මටත් එකවුන්ට්ස් 2ක් තිබ්බා මන් දෙකම ඩිලිට් කලා බන් .අම්මපා දැන්නම් ඉස්සරට වඩ පොඩි රිලැක්ස් සහ ෆ්‍රි ගතියක් දැනෙනවා. මොකද එක එක උන්ගෙ බොරු ෂො පෙන්නෙ නැහැ නෙ එකයි.​

    ඕකෙ ඉන්න සමහර එවුන් හැම ප*ත්ම ඕකට දානවනෙ මටනම් හරිම හිරිගිතයි බං
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    එහෙම ක්‍රමයක් නැ බන්, එහෙම ක්‍රමයක් තිබ්බත් බලන එකාට ඕන නම් screenshot එකක් අරන් සෙවූ කරගන්න පුළුවන්නේ, හොදම දේ ඔය ගොන් ආතල් ඒවා නොදා ඉන්න එක

    Kathawa Athta :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Facebook එකේ තියෙනවද? අපි උප්ලෝඩ් කරන Photos download කරන්න බැරිවෙන්න හදන විදියක්. හරිය Blog pages වල copyrights code දානවා වගේ දෙයක් කරන්න පුලුවන්ද??


    දන්නා කවුරු හරි කියලා දෙන්න....

    පුක දික් කරගෙන නැ බං එකකවත්.. මට ඕනේ Photos බලන්නත් පුළුවන් එත් photos Save or Download කරන්න බැරි වෙන විදියට හදන්න...

    වසරේ කතාව.. :lol::lol: