හා! ඒකට කෙල්ලගේ ෆොටෝ එකක් එවපන්,නගින ඒවත් බහීද දන්නේ නෑ.
![]()
අයි බං මගේ කෙල්ලව ඉල්ලන්නේ උබේ අම්මව ගන්න පුළුවන්නේ??
මෙතන පුක දෙන්නේ නැතුව යනවද?
හා! ඒකට කෙල්ලගේ ෆොටෝ එකක් එවපන්,නගින ඒවත් බහීද දන්නේ නෑ.
![]()
අයි බං මගේ කෙල්ලව ඉල්ලන්නේ උබේ අම්මව ගන්න පුළුවන්නේ??
මෙතන පුක දෙන්නේ නැතුව යනවද?

හරි හරි කමක් නෑ, පරණ ෆොටෝ එකක් උනත්. කොහොමත් එකයි. හොටුපාටු විදිහ යවන්න බෑ.උස්සලා account හදන්න ඕන නැ, ඔය ඔක්කොම පොටෝ ගුගල් image search එකට එකතු වෙනවා කියලා මකන්නද බැ, තව තව සයිට් වලට feed වෙනවා ඕවාට පොටෝ අප්ලෝඩ් කරන එක රිස්කි වැඩක්, හොදම වැඩේ ඕවට පොටෝ නොදා ඉන්න එක
හොඳම වැඩෙ ෆෙස්බුක් එකවුන්ට් එක ඩිලීට් කරලා අයින් වෙන එක ඔය මඟුලෙන්. මටත් එකවුන්ට්ස් 2ක් තිබ්බා මන් දෙකම ඩිලිට් කලා බන් .අම්මපා දැන්නම් ඉස්සරට වඩ පොඩි රිලැක්ස් සහ ෆ්රි ගතියක් දැනෙනවා. මොකද එක එක උන්ගෙ බොරු ෂො පෙන්නෙ නැහැ නෙ එකයි.
එහෙම ක්රමයක් නැ බන්, එහෙම ක්රමයක් තිබ්බත් බලන එකාට ඕන නම් screenshot එකක් අරන් සෙවූ කරගන්න පුළුවන්නේ, හොදම දේ ඔය ගොන් ආතල් ඒවා නොදා ඉන්න එක

Facebook එකේ තියෙනවද? අපි උප්ලෝඩ් කරන Photos download කරන්න බැරිවෙන්න හදන විදියක්. හරිය Blog pages වල copyrights code දානවා වගේ දෙයක් කරන්න පුලුවන්ද??
දන්නා කවුරු හරි කියලා දෙන්න....
පුක දික් කරගෙන නැ බං එකකවත්.. මට ඕනේ Photos බලන්නත් පුළුවන් එත් photos Save or Download කරන්න බැරි වෙන විදියට හදන්න...
