පිළිකාව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20493557 said:
    ඕවට තමා කියන්නෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. ඔපරේෂන් කරල රෝග ලක්ෂණය අයින් කළාට ලෙඩේට මූලික හේතුව ඇඟෙන් අයින් වෙලා නෑනේ. ඒක අයින් කරගන්න කුස්වල හාමුදුරුවන්ට කියලා.

    :D:D
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    thel gedi suwa karrana barida bng ? (fattylump kiyla ingrisiyeng kiyanwa) ai bng mehema wenne
     

    Nethu_online

    Member
    Aug 1, 2016
    15
    5
    0
    සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් වෙදමහත්වරැ ඉන්න බව අහල තියෙනවා. ඒවගේ කෙනෙක්ට යොමු කරන්න පුලුවන්නම් පිනක් නේද? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකෙක් අහරෙ උගෙ ජීවිත කතාවම එලකිරියෙ ලියනව ඩයිරියක් වගේ :lol: :lol:
    ඒ පාර තෝ ගමේම ඉන්න උන් ගැන මේකෙ දාන්න වගේ හදන්නෙ :baffled: :baffled:
    සිරාවටම පිස්සුද ඕයි ? :rolleyes: :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    log une comment ekak dannamai... me oya pilika seen eka enne mas godak kawahamalu.. wisheshen gawa mas. mona masa kawath limit karaganna epai :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    එකෙක් අහරෙ උගෙ ජීවිත කතාවම එලකිරියෙ ලියනව ඩයිරියක් වගේ :lol: :lol:
    ඒ පාර තෝ ගමේම ඉන්න උන් ගැන මේකෙ දාන්න වගේ හදන්නෙ :baffled: :baffled:
    සිරාවටම පිස්සුද ඕයි ? :rolleyes: :rolleyes:

    ඔව් ඕයි..
    මම ඒක කලින්ම උඹලට කියල තියෙනවනෙ :angry:
     
    • Like
    Reactions: RottenCOLT

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඉදිරියේ රාළ;20494583 said:
    නුවරටත් වඩිනවා දින දෙකකට. ඒත් උන් වහන්සේගේ මූලස්ථානය තියෙන්නෙ සීදූවේ රද්දොළුගමට කිට්ටුව.

    :):)