ඉදිරියේ රාළ;20493557 said:ඕවට තමා කියන්නෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. ඔපරේෂන් කරල රෝග ලක්ෂණය අයින් කළාට ලෙඩේට මූලික හේතුව ඇඟෙන් අයින් වෙලා නෑනේ. ඒක අයින් කරගන්න කුස්වල හාමුදුරුවන්ට කියලා.

නුවරටත් වඩිනවා දින දෙකකට. ඒත් උන් වහන්සේගේ මූලස්ථානය තියෙන්නෙ සීදූවේ රද්දොළුගමට කිට්ටුව.Nuwara ne ban. Man danna vidihata
thel gedi suwa karrana barida bng ? (fattylump kiyla ingrisiyeng kiyanwa) ai bng mehema wenne
අදමයි එහෙම දෙයක් ඇහුවෙත්...

එකෙක් අහරෙ උගෙ ජීවිත කතාවම එලකිරියෙ ලියනව ඩයිරියක් වගේ![]()
ඒ පාර තෝ ගමේම ඉන්න උන් ගැන මේකෙ දාන්න වගේ හදන්නෙ![]()
සිරාවටම පිස්සුද ඕයි ?![]()
![]()

ඉදිරියේ රාළ;20494583 said:නුවරටත් වඩිනවා දින දෙකකට. ඒත් උන් වහන්සේගේ මූලස්ථානය තියෙන්නෙ සීදූවේ රද්දොළුගමට කිට්ටුව.