Renault KWID (Review Guide)

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Issara Morris minor parts ehema gehuwe lankawe lu neda? adatath man hithanne tiyenawa parts hadala rata yawana ekak.. mama goda kalekata kalin documentary ekak beluwa

    man a kale gogak me gena kiyewwa.. eth den mathaka na.. suddek mehe awith organize karapu ewa.. ita amatarawa.. eya rata idan meheta ewapu liyum ehema cars hadana ewa gena kiyewwa.. den hoyaganna ba..

    HTML:
    http://www.morrisminor.org.uk/index.php/sri-lanka.html
    hambuna

    HTML:
    http://www.morrisminor.dk/srilanka/srilanka_e.html
    HTML:
    http://www.morrisminor.slt.lk/
    8.jpg

    HTML:
    http://www.morrisminor.dk/srilanka/2000/10/pictures_e.html

    suddek lankawata awith cars walata repair panels gahanakan apita beri una.. ape minissunta beri na ne.. weda karanne ape aya ne..

    den tiyena wahana walata me wage patch panels gahanna puluwan nam kawda noganne ban?

    15.jpg

    van1.jpg

    HTML:
    http://www.morrisminor.dk/parts/minor/panels/panels_e.html

    මොරිස් මයිනර් වලට බොඩි පාට්ස් ගහන එකයි වාහනයක් අලුතින්ම හදලා සාර්තකව මාකට් කරල ලාබ තියන් විකුණන එකයි දෙකක් නෙ බන්? ලන්කාවට එහෙම වාහන හදන්න බෑ. මොකද විකුණන්න මාකට් එකක් නෑ. ‍ලේසිම වැඩේ පිට රටින් ගෙන්නන එක. එහෙම නැතත්න් හොදම වැඩේ පි‍ටරට වාහන හදන කොම්පැණියකට කතා කරලා ලන්කාවට විතරක් වාහන හදන්න ෆැක්ටරියක් ඇර‍ගන්න එක. ඒත් ඒකට ඒ කොමැපැනි කාරයෝ කැමති වෙයිද දන්නෙ නෑ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    mama kiwwe na ban wahana full hadana eka gena.. mama kiwwe adugane patch panels wth den tiyena wahana walata gahaganna puluwan nam kiyala.. :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    නෑ මචන්, ත්‍රීවීල් එකක් හදල, ලක්ෂ තුනකට විතර දෙන්න පුළුවන් නම් අපේ උන් නොගෙන ඉඳීද? කුයිඩ් එක වගේ කාර් කට්ටක් හදලා ලක්ශ අටකට විතර දුන්නොත් මුන් නොගෙන ඉඳීද? අනිවා මාකට් කරන්න පුළුවන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama kiwwe na ban wahana full hadana eka gena.. mama kiwwe adugane patch panels wth den tiyena wahana walata gahaganna puluwan nam kiyala.. :)

    වැඩක් නෑ බන් ඊට අඩුවඩ පාට්ස් පිටින් ‍‍ගෙන්න්න පුලුවන්.. අනික උඹ හිතනවාද අපේ උන් ලෝකල් පාට් එකක් කිව්වාම ගනී කියලා ගාන අඩු උනත්? :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ මචන්, ත්‍රීවීල් එකක් හදල, ලක්ෂ තුනකට විතර දෙන්න පුළුවන් නම් අපේ උන් නොගෙන ඉඳීද? කුයිඩ් එක වගේ කාර් කට්ටක් හදලා ලක්ශ අටකට විතර දුන්නොත් මුන් නොගෙන ඉඳීද? අනිවා මාකට් කරන්න පුළුවන්

    එහෙම දෙන්න බෑ බන්... අපිට ඉන්දියාවට වඩා ලාබෙට ඕවා හදන්න බෑ. අනික ඔය කාර් ගෙන්නන, පාට්ස් ගෙනන්න උන් අපේ රටේ වාහනයක් හදන්න දෙන්නෙත් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම දෙන්න බෑ බන්... අපිට ඉන්දියාවට වඩා ලාබෙට ඕවා හදන්න බෑ. අනික ඔය කාර් ගෙන්නන, පාට්ස් ගෙනන්න උන් අපේ රටේ වාහනයක් හදන්න දෙන්නෙත් නෑ.

    ලාබෙට හදන්න පුළුවන් බන්. මහ ලොකු වියදම් යන වැඩ නෙමෙයි mass produce කරන්න ගත්තොත්. ලක්ෂ 10-12ට ලොවෙත් දෙන්න පුළුවන් සෑහෙන ලාබෙකුත් ඇතුව. ඔය කොම්පැනි කාරයොයි, ආණ්ඩුවෙ බල්ලොයි කරන්න දෙන්නෙ නැහැ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    වැඩක් නෑ බන් ඊට අඩුවඩ පාට්ස් පිටින් ‍‍ගෙන්න්න පුලුවන්.. අනික උඹ හිතනවාද අපේ උන් ලෝකල් පාට් එකක් කිව්වාම ගනී කියලා ගාන අඩු උනත්? :lol::lol:

    ehema newe ban.. oya parana wahana wala.. patch panels tiyenne.. den foot boards, mud guards wage ikmanata dirana panels keli pramithiyakata Morris minors walata wage hadanawa nam.. owa ganna na ne.. patch panels hoyanna na recondition wath.. tiyenawa nam tiyenne body pitin ne..

    hqdefault.jpg

    ape rate mewa na ne.. ithin bass thahadu nwagena dawas ganan adata kudata patch karanawata wada mewa tibboth gannawa ban minissu.. ekane oya threewheel wala ehema keli pitin tiyanne..

    mawanelle jayasiri eke nam tibba KDH wala patch panels.. mune kellak tibba..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලාබෙට හදන්න පුළුවන් බන්. මහ ලොකු වියදම් යන වැඩ නෙමෙයි mass produce කරන්න ගත්තොත්. ලක්ෂ 10-12ට ලොවෙත් දෙන්න පුළුවන් සෑහෙන ලාබෙකුත් ඇතුව. ඔය කොම්පැනි කාරයොයි, ආණ්ඩුවෙ බල්ලොයි කරන්න දෙන්නෙ නැහැ.

    කෙ‍ාහේ දෙන්නද බන් අපේ ලේබර් කොස්ට් එකත් එක්ක. අපිට ඉන්දියාවේ තරන් අඩුවට ලේබර් හම්බ වෙන‍්නෙ නෑ. කොහොම උනත් ඉම්පෝට් ටැක්ස් එකක් නැති නිසා අනිත් වාහන එක්ක බලද්දි අඩුවට දෙන්න පුලුවන්. එත් මම හිතන් නෑ වාහන සේල් කාරයෝ ඒකට ඉඩ දෙයි කියල... අාන්ඩුවට බැනලා වැඩක් නෑ බන්.. බිස්නස් කාරයෝ තමා ගේම දෙන්නෙ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙ‍ාහේ දෙන්නද බන් අපේ ලේබර් කොස්ට් එකත් එක්ක. අපිට ඉන්දියාවේ තරන් අඩුවට ලේබර් හම්බ වෙන‍්නෙ නෑ. කොහොම උනත් ඉම්පෝට් ටැක්ස් එකක් නැති නිසා අනිත් වාහන එක්ක බලද්දි අඩුවට දෙන්න පුලුවන්. එත් මම හිතන් නෑ වාහන සේල් කාරයෝ ඒකට ඉඩ දෙයි කියල... අාන්ඩුවට බැනලා වැඩක් නෑ බන්.. බිස්නස් කාරයෝ තමා ගේම දෙන්නෙ...

    ඔව් බන් ඒකයි... ටැක්ස් නැති නිසා තමා අඩුවට දෙන්න පුළුවන් වෙන්නේ. බුල්ටො එකක් 20ට, කුයිඩ් එකක් 22ට දෙන එකේ වාහනයක් ලංකාවෙ හදලා 13-15කට දුන්නත් ගන්න උන් ඉන්නවා. නමුත් කොම්පැනි කාරයො කරන්න දෙන්නෙ නෑ එහෙම වැඩක්. AMW බල්ලො එහෙම එළව එලවා හපාකයි කරන්න හදන එකාව :dull:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    එක අතකින් එක ඇත්ත. දැන් රට ඇතුලේ හදන නිසා (සොරි සොරි අසේම්බල්) පැන්ඩ ජුන්ඩට කොච්චර tax වදිනද? පිටින් ගේන වාහන වලට වඩා කොච්චර අඩුවෙන්ද tax වදින්නේ?
     
    මචං, උබට අදහසක් තියෙනවද කොච්චර tax එකක් වදිනවද කියල micro එකට?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ වගේ වාහන විකුනන එක නෙවෙයි මගේ ජොබ් එක.තව ටිකක් උඩ දදා හිටපං, වෙලාවක් හම්බුන ගමන් පී.එම් එකක් එවලාම දාන්නම්

    උබට උදේ ඉදන් බෙලෙක්කේ මාකට් කරන්න වෙලාව තියෙනවා. මේක දාන්න තමයි විනාඩි 15ක් නැත්තේ:lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක අතකින් එක ඇත්ත. දැන් රට ඇතුලේ හදන නිසා (සොරි සොරි අසේම්බල්) පැන්ඩ ජුන්ඩට කොච්චර tax වදිනද? පිටින් ගේන වාහන වලට වඩා කොච්චර අඩුවෙන්ද tax වදින්නේ?

    පැන්ඩා එකට ටැක්ස් වැදුනේ නෑ ඉස්සර... උන් පට්ට ලාබ‍යක් ගනන්නේ උන්...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Elite Viva eka hodai kiyanawa but man Kelisa ekaknam elewwa :P matanam eka alluwe ne bun apoo :( parana unath AE100 ,AE110 way better :)
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    kwid වාහන හෙන ගොඩක් අද උදේ මම දැක්කා nissan එක ඇතුලේ තියෙනවා ටවුන්හෝල් කිට්ටුව...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20498314 said:

    උබට උදේ ඉදන් බෙලෙක්කේ මාකට් කරන්න වෙලාව තියෙනවා. මේක දාන්න තමයි විනාඩි 15ක් නැත්තේ:lol::lol::lol::lol::lol:

    බෙලෙක්ක මාකට් කරන්නෙ උඹනේ බං මම දාන්නේ බෑන්ඩ් නිවු රිවිවු එකක්. ටිකක් ඉවසලා හිටපං කාට හරි ප්‍රයොජනවත් වෙන විදිහට ෆුඑල් කන්සම්ප් ශන් රිවිවු එකෙ විස්තර ඇතුව දාන්නම්. එක තෑන්ක්ස් ඔය ප්‍රස්න සෙට් එක ඇහුවට,
     
    Status
    Not open for further replies.